යාලුවනේ සාමාන්‍යයෙන් 2nd interview එකකදී අහන්නේ මොන වගේ ප්‍රශ්නද?
sales and marketing administrative ෆීල්ඩ් එකේ ජොබ් එකකට.
ෆීල්ඩ් එක වෙනස් උනත් කමක් නැහැ, අත්දැකීම් තියෙන කවුරු හරි ඉන්නවා නම් උදව් කරන්න.
බම්ප් එකකින් හරි මට උදව් කරන්න යාලුවනේ.

Last edited: