අතුරුදහන් වූ තරුණිය මිදුලට ආවේ කොහොමද ?

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අතුරුදහන් වූ තරුණිය මිදුලට ආවේ කොහොමද ?

    කොල්ලුපිටිය පිහිටි පුද්ගලික තොරතුරු තාක්ෂණික ආයතනක ඉගෙණුම ලබමින් සිටියදී පසුගිය 12 වැනිදා අතුරුදහන්වූ ශිෂ්‍යාවක් 14 වැනිදා රාත්‍රීයේ දංකොටුවේ පිහිටි තම නිවස ඉදිරිපිට මිදුලේ වැටී සිටියදී හමුවී ඇති බව දංකොටුව පොලීසිය කියයි.
    මෙසේ හමුවී ඇත්තේ දංකොටුව - ඇටියාවල,කැරන් වත්ත පදිංකාරියක් වන කැකුළිගේ ජීවා කුමාරි සිල්වා (අවු:23) නම්වූ ශිෂ්‍යාවක්ය.
    කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික තොරතුරු තාක්ෂණික ආයතනයක් වන(SLIIT) මෙම ශිෂ්‍යාව ඉගෙණුම ලබමින් සිට ඇත.කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ පදිංචිව සිටි තම සහෝදරියගේ නිවසේ සිට ඇය එම පාඨමාලාව හැදෑරීම සදහා ගොස් ඇත. එම අයතනය පිහිටි ගොඩනැගිල්ලේ 15 වැනි තට්ටුවේදී සිසු සිසුවියන් පිරිසක් අතර පසුගිය 12 වැනිදා දහවල් 2.20 ට පමණ කිසියක් සිදුවීමක් සිදුවී ඇත.එම අවස්ථාවේ සිට මෙම සිසුවිය අතුරුදහන්වී සිට ඇත.සිසුවියගේ දෙමව්පියන් විසින් මේ බව කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් කරමින් දැණුම් දී ඇත.
    14 වැනිදා රාත්‍රී 10.00 ට පමණ තම මිදුලේ දියණිය වැටී සිටිනු දුටු බවත් කිසියම් රෝගී තත්ත්වයකින් ඇය පසුවන බැවින් ඇයව වහාම මීගමුව මහා රෝහලට ඇතුළත් කළ බවත් ශිෂ්‍යාවගේ දෙමව්පියන් මීගමුව රෝහල් පොලීසියට පවසා ඇත.රෝහල් ගත කර ඇති තරුණියගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බව රෝහල් පොලීසිය සදහන් කරයි.
    මෙම තරුණියව කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් සඟවා තබා ගෙන සිට මේ ආකාරයට ගෙනවිත් දැමුවාද? මෙහි කිසියම් අපරාධය් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව දංකොටුව පොලීසිය කියයි.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දංකොටුව පොලීසිය විසින් කොල්ලුපිටිය පොලීසියටද දැණුම් දී ඇත.
    වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

    http://www.hirunews.lk/sinhala/103470/%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%96-%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%A7-%E0%B6%86%E0%B7%80%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF

    මෙ ගැන ඔබෙ අදහස්?
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කොල්ලුපිටිය SLIIT එකෙ ඉගෙන ගන්න එවුන් ඉන්නවා නම් හොදට දන්නවා ඇති වෙච්ච දෙ :confused:
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මෙකෙ ඉන්න SLIIT එවුන් දන්නවා වෙච්ච දෙ එත් කියන්නෙ නැ අඩුගානෙ මෙතන දාන්න බැරිනන් එකෙක් හරි PM එකක් හරි එවපන් වෙච්ච දෙ ගැන හරියට දන්න.කෙල්ලෙක් පැහැරගෙන ගිහින් දවස් ගනන් තියගෙන ඉදලා එවනවා කාට ගිය රටක්ද මෙක?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    එක තමා බන් ගැටලුව ඇයි පැහැරගත්තෙ.දවස් 2ක් තියාගෙන හිටියෙ මෙකට හෙතුව කිරියෙ SLIIT එවුන් දන්නවා කියන්නෙ නැ මොකක් හරි හෙතුවක් හින්දා :angry::angry:
     
    Sigiri 1

    Member
    Feb 15, 2015
    10
    1
    0
    එක තමා බන් ගැටලුව ඇයි පැහැරගත්තෙ.දවස් 2ක් තියාගෙන හිටියෙ මෙකට හෙතුව කිරියෙ SLIIT එවුන් දන්නවා කියන්නෙ නැ මොකක් හරි හෙතුවක් හින්දා :angry::angry:

    mama hithuwe ape campus eke kiyala,me Lamaya Metro neda,Api eka nisa kiyanna danne na mokadda case eka kiyala

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    එ කෙල්ලගෙ ඩොන්ගල් එකක් නැති වෙලා කියලා SLIIT පාලනයට පැමිනිලි කරලා. කොල්ලො සෙට් එකක් මෙක පිටිපස්සෙ ඉන්නවා උන් තර්ජනයත් කරලා කෙල්ල SLIIT එකෙන් එලවනවා කියලා . කොල්ලෙක්ගෙ තාත්තෙක් President's Security Division(PSD) එකෙ.කෙල්ල නැතිවුනාට පස්සෙකෙල්ලට අනතුරක් වෙයි කියලා එකෙන් media වලින් ප්‍රසිඩ්ඩ කරලා දාලා නැ
    මට ආරන්චි වෙච්ච දෙ තමා
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    එ කෙල්ලගෙ ඩොන්ගල් එකක් නැති වෙලා කියලා SLIIT පාලනයට පැමිනිලි කරලා. කොල්ලො සෙට් එකක් මෙක පිටිපස්සෙ ඉන්නවා උන් තර්ජනයත් කරලා කෙල්ල SLIIT එකෙන් එලවනවා කියලා . කොල්ලෙක්ගෙ තාත්තෙක් President's Security Division(PSD) එකෙ.කෙල්ල නැතිවුනාට පස්සෙකෙල්ලට අනතුරක් වෙයි කියලා එකෙන් media වලින් ප්‍රසිඩ්ඩ කරලා දාලා නැ
    මට ආරන්චි වෙච්ච දෙ තමා

    :eek:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    දැන් රටේ නිතිය බල්ලට ගිහිල්ලා, ගෑනු ළමයින් ව මහා දවල් පැහැරගෙන යනවා , දන්නෙම නැතුව මිදුලේ අතැරලා දාල යනවා , ලංකාව නම් දැන් පට්ට චාටර්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැන් රටේ නිතිය බල්ලට ගිහිල්ලා, ගෑනු ළමයින් ව මහා දවල් පැහැරගෙන යනවා , දන්නෙම නැතුව මිදුලේ අතැරලා දාල යනවා , ලංකාව නම් දැන් පට්ට චාටර්

    යහපාලනෙ වුනාට වැරදිකාරයො එලියෙනෙ.ජනාදිපති ආරක්ශක අන්සෙ කොල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් මෙකට සම්බන්දයි. SLIIT එකෙ ඉන්න ලොක්කො කියලා SLIIT නම කැත වෙන නිසා එගොල්ලො ගාව ගන්න එපා කියලා.SLIIT උන්ට ඔනෙ උන්ගෙ නම බෙරන්න කෙල්ලට හෙන ගහුවත් කමක් නැ හැබැයි කෙල්ල නැතිවුනෙ එකෙදි CCTV Camera කිසිම එකක තොරතුරු නැ ඔක්කොම කැඩිලා එකට වෙනම නඩුවක් දාන්න ඔනෙ පරයොන්ට :angry::angry:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    යහපාලනෙ වුනාට වැරදිකාරයො එලියෙනෙ.ජනාදිපති ආරක්ශක අන්සෙ කොල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් මෙකට සම්බන්දයි. SLIIT එකෙ ඉන්න ලොක්කො කියලා SLIIT නම කැත වෙන නිසා එගොල්ලො ගාව ගන්න එපා කියලා.SLIIT උන්ට ඔනෙ උන්ගෙ නම බෙරන්න කෙල්ලට හෙන ගහුවත් කමක් නැ හැබැයි කෙල්ල නැතිවුනෙ එකෙදි CCTV Camera කිසිම එකක තොරතුරු නැ ඔක්කොම කැඩිලා එකට වෙනම නඩුවක් දාන්න ඔනෙ පරයොන්ට :angry::angry:

    අහ cctv නම් බන අපි දන්නා කාලේ ඉදලම කැඩිලා බන් ලොල් , යහපාලන රුකඩපාල ගේ ආරක්ෂක බල්ලොන්ට මෙහෙම නටන්න දෙන්න බැහැ , මොනා උනත් ස්ලිට් එකේ නම කතා වෙලත් බැහැ , serious case එකක් නම් නම වැඩක් නැහැ සදරණය ඉටු වෙන්න ඕනේ යහපාලන බල්ලොන්ට එරෙහිව