Nugegoda to Kadawatha

meeka

Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    nugegoda 112 get down from bambalapitiya , from bambalapitiya 154
    nugegoda 176 get down from borella, from borella 154
    nugegoda 138, from petta 138 kadawatha bus
     
    Don't know which is best way.. i think 138 is
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    76 gihin maradanen bahala 93 yannath puluwan
    38 gihin 38(kadawatha) yannath puluwan
    76 gihin borellen bahala 54/35 gihin peliyagodin(35 awoth) bahala 38k gannath puluwan(54 awoth kiribathgodinma bahapan sometimes 54 kadawatha bus set wenawa office time ekata ehema)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Pettah walin kadawathata yana ekada lesima.. borellata gihin yana ekada ??
    borellen enawanam uba dawasakata withara kalin waren.
    mama inne kadawatha machan.
    uba nugegodin 176 ganin. eken awith Armer street bahala ethanin 138 kadawatha -kotuwa bus eka ganin.
    ehema naththam nugegodin 138 maharagama - pitakotuwa bus eke awith kotuwen 138 (Kadawatha - Kotuwa), 180 (nittabuwa - kolaba), 200 (gampaha - kolaba) bus aragena waren
    ikmanata enna onanam 180 bus eke waren. ( mama naguinnema 180 bus eke. stand eken gaththama idagenama enna puluwan athal eke)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    1. නුගේගොඩින් 138 (මහරගම/රුක්මල්ගම/කොට්ටාව-කොටුව ) එකක නැගල කොටුවට යන්න. එතනින් (ස්ටේශන් එක තියෙන පැත්තෙන් නෙමෙයි පාර පැනල අනිත් පැත්තෙන්) 138/1 (කඩවත-කොටුව ) බස් එක ගන්න.
    2. නුගේගොඩින් 167 (වගේ මතක) ගාලු පාරට ඇවිත් 154 නැගල කිරිබත්ගොඩින් බැහැල. එතනින් 138කින් කඩවතට යන්න.
    3. නුගේගොඩ ඉඳන් කොහුවලට පයින් ඇවිත් 135 (කොහුවල-කැලණිය) ක නැගල කැලණියෙන් බැහැල(පෑලියගොඩ වගේ උනත් අවුලක් නෑහ්. කැලණියෙන් බැස්සොත් තව දුරක් පයින් එන්න වෙනව. පස්සෙ 138ක යන්න.) නුවර පාරට ඇවිත් 138 ගන්න.
    4. 138 (මහරගම-කොටුවා ක නැගල පුරහල/ටවුන්හෝල් බැහැල. 193 (වගේ මතක) කඩවත - පුරහල බස් එකක නගින්න.
     
    180 විතරද? ඇයි 200?
    avatar123465_40.gif
     
    ane tho danna kadawatha. appayak kala nidaganin awanam :rofl::rofl::rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    1. නුගේගොඩින් 138 (මහරගම/රුක්මල්ගම/කොට්ටාව-කොටුව ) එකක නැගල කොටුවට යන්න. එතනින් (ස්ටේශන් එක තියෙන පැත්තෙන් නෙමෙයි පාර පැනල අනිත් පැත්තෙන්) 138/1 (කඩවත-කොටුව ) බස් එක ගන්න.
    2. නුගේගොඩින් 167 (වගේ මතක) ගාලු පාරට ඇවිත් 154 නැගල කිරිබත්ගොඩින් බැහැල. එතනින් 138කින් කඩවතට යන්න.
    3. නුගේගොඩ ඉඳන් කොහුවලට පයින් ඇවිත් 135 (කොහුවල-කැලණිය) ක නැගල කැලණියෙන් බැහැල(පෑලියගොඩ වගේ උනත් අවුලක් නෑහ්. කැලණියෙන් බැස්සොත් තව දුරක් පයින් එන්න වෙනව. පස්සෙ 138ක යන්න.) නුවර පාරට ඇවිත් 138 ගන්න.
    4. 138 (මහරගම-කොටුවා ක නැගල පුරහල/ටවුන්හෝල් බැහැල. 193 (වගේ මතක) කඩවත - පුරහල බස් එකක නගින්න.

    maha mee harakekne uba kelaniyen bahala pain awith 38 ganna be mottayo Rs 12 uparima durak :rofl::rofl:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    borellen enawanam uba dawasakata withara kalin waren.
    mama inne kadawatha machan.
    uba nugegodin 176 ganin. eken awith Armer street bahala ethanin 138 kadawatha -kotuwa bus eka ganin.
    ehema naththam nugegodin 138 maharagama - pitakotuwa bus eke awith kotuwen 138 (Kadawatha - Kotuwa), 180 (nittabuwa - kolaba), 200 (gampaha - kolaba) bus aragena waren
    ikmanata enna onanam 180 bus eke waren. ( mama naguinnema 180 bus eke. stand eken gaththama idagenama enna puluwan athal eke)

    ela thanks machn :rofl: kotuwen 180we st una nm goda ehenm. Thankoo :)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    1. නුගේගොඩින් 138 (මහරගම/රුක්මල්ගම/කොට්ටාව-කොටුව ) එකක නැගල කොටුවට යන්න. එතනින් (ස්ටේශන් එක තියෙන පැත්තෙන් නෙමෙයි පාර පැනල අනිත් පැත්තෙන්) 138/1 (කඩවත-කොටුව ) බස් එක ගන්න.
    2. නුගේගොඩින් 167 (වගේ මතක) ගාලු පාරට ඇවිත් 154 නැගල කිරිබත්ගොඩින් බැහැල. එතනින් 138කින් කඩවතට යන්න.
    3. නුගේගොඩ ඉඳන් කොහුවලට පයින් ඇවිත් 135 (කොහුවල-කැලණිය) ක නැගල කැලණියෙන් බැහැල(පෑලියගොඩ වගේ උනත් අවුලක් නෑහ්. කැලණියෙන් බැස්සොත් තව දුරක් පයින් එන්න වෙනව. පස්සෙ 138ක යන්න.) නුවර පාරට ඇවිත් 138 ගන්න.
    4. 138 (මහරගම-කොටුවා ක නැගල පුරහල/ටවුන්හෝල් බැහැල. 193 (වගේ මතක) කඩවත - පුරහල බස් එකක නගින්න.

    Ela thankuu macho :rofl: