Nugegoda idan Kadawathata yanna mona bus ekada ganna one. yana widiya danna kenek kiyapallako.
Thanks
Thanks

nugegoda 112 get down from bambalapitiya , from bambalapitiya 154
nugegoda 176 get down from borella, from borella 154
nugegoda 138, from petta 138 kadawatha bus
nugegodin homagama kottawa gatta 138 ,Pettah walin kadawathata yana ekada lesima.. borellata gihin yana ekada ??
nugegodin homagama kottawa gatta 138 ,
kothuwen one nam 138 kadawatha eka ganna nattam 200 gam5 ,180 nittambuwa ganna
boralle yanna epa late wei

borellen enawanam uba dawasakata withara kalin waren.Pettah walin kadawathata yana ekada lesima.. borellata gihin yana ekada ??
180 විතරද? ඇයි 200?borellen enawanam uba dawasakata withara kalin waren.
mama inne kadawatha machan.
uba nugegodin 176 ganin. eken awith Armer street bahala ethanin 138 kadawatha -kotuwa bus eka ganin.
ehema naththam nugegodin 138 maharagama - pitakotuwa bus eke awith kotuwen 138 (Kadawatha - Kotuwa), 180 (nittabuwa - kolaba), 200 (gampaha - kolaba) bus aragena waren
ikmanata enna onanam 180 bus eke waren. ( mama naguinnema 180 bus eke. stand eken gaththama idagenama enna puluwan athal eke)
- නුගේගොඩින් 138 (මහරගම/රුක්මල්ගම/කොට්ටාව-කොටුව ) එකක නැගල කොටුවට යන්න. එතනින් (ස්ටේශන් එක තියෙන පැත්තෙන් නෙමෙයි පාර පැනල අනිත් පැත්තෙන්) 138/1 (කඩවත-කොටුව ) බස් එක ගන්න.
- නුගේගොඩින් 167 (වගේ මතක) ගාලු පාරට ඇවිත් 154 නැගල කිරිබත්ගොඩින් බැහැල. එතනින් 138කින් කඩවතට යන්න.
- නුගේගොඩ ඉඳන් කොහුවලට පයින් ඇවිත් 135 (කොහුවල-කැලණිය) ක නැගල කැලණියෙන් බැහැල(පෑලියගොඩ වගේ උනත් අවුලක් නෑහ්. කැලණියෙන් බැස්සොත් තව දුරක් පයින් එන්න වෙනව. පස්සෙ 138ක යන්න.) නුවර පාරට ඇවිත් 138 ගන්න.
- 138 (මහරගම-කොටුවා ක නැගල පුරහල/ටවුන්හෝල් බැහැල. 193 (වගේ මතක) කඩවත - පුරහල බස් එකක නගින්න.

borellen enawanam uba dawasakata withara kalin waren.
mama inne kadawatha machan.
uba nugegodin 176 ganin. eken awith Armer street bahala ethanin 138 kadawatha -kotuwa bus eka ganin.
ehema naththam nugegodin 138 maharagama - pitakotuwa bus eke awith kotuwen 138 (Kadawatha - Kotuwa), 180 (nittabuwa - kolaba), 200 (gampaha - kolaba) bus aragena waren
ikmanata enna onanam 180 bus eke waren. ( mama naguinnema 180 bus eke. stand eken gaththama idagenama enna puluwan athal eke)
kotuwen 180we st una nm goda ehenm. Thankoo 
ඇඳ උඩ ඉන්න අනාතයා තෝ දන්නෙ අත හොලවන්නයි වටේ යන්නයි විතරයි,ane tho danna kadawatha. appayak kala nidaganin awanam![]()

- නුගේගොඩින් 138 (මහරගම/රුක්මල්ගම/කොට්ටාව-කොටුව ) එකක නැගල කොටුවට යන්න. එතනින් (ස්ටේශන් එක තියෙන පැත්තෙන් නෙමෙයි පාර පැනල අනිත් පැත්තෙන්) 138/1 (කඩවත-කොටුව ) බස් එක ගන්න.
- නුගේගොඩින් 167 (වගේ මතක) ගාලු පාරට ඇවිත් 154 නැගල කිරිබත්ගොඩින් බැහැල. එතනින් 138කින් කඩවතට යන්න.
- නුගේගොඩ ඉඳන් කොහුවලට පයින් ඇවිත් 135 (කොහුවල-කැලණිය) ක නැගල කැලණියෙන් බැහැල(පෑලියගොඩ වගේ උනත් අවුලක් නෑහ්. කැලණියෙන් බැස්සොත් තව දුරක් පයින් එන්න වෙනව. පස්සෙ 138ක යන්න.) නුවර පාරට ඇවිත් 138 ගන්න.
- 138 (මහරගම-කොටුවා ක නැගල පුරහල/ටවුන්හෝල් බැහැල. 193 (වගේ මතක) කඩවත - පුරහල බස් එකක නගින්න.

ඇයි රුපියල් 12 දුර පයින් යන්න බැරිද?maha mee harakekne uba kelaniyen bahala pain awith 38 ganna be mottayo Rs 12 uparima durak![]()
ඇඳ උඩ ඉන්න අනාතයා තෝ දන්නෙ අත හොලවන්නයි වටේ යන්නයි විතරයි,![]()

ඇයි රුපියල් 12 දුර පයින් යන්න බැරිද?
![]()

මොන බෝ ගහද ඩෝහ්?ada uda hari innawane. tho ara bo gaha yata idan dana sellam dakkama dukai mottayo![]()