Auto cad ,Solid Works පන්තියක්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Auto cad ,Solid Works පන්තියක් අඩුම පිරිවැයකින්

    ඔන්න මචංල අපහු පොඩි අලුත් වැඩකට ඇත ගහන්න යන්නේ අපි අපහු ..ගිය වර පටන් ගත්ත අපේ android පන්තිය මතක ඇතිනේ..

    ඒ පන්තිය ගැන ගොඩක් අයගේ හොද ප්‍රතිපල අපිට ලැබුනා.මේ පාරත් අපි ඒ වගේ තවත් වැඩකට ඇත ගහන්න යන්නේ.. අපි මේ පාර target කරගෙන ඉන්නේ කැම්පස් යන ළමයි,විවිද තාක්ෂණික අයතාන්ය් වල ඉගෙන ගන්න ළමුන්,උන්දන්ද්වක් දක්වන ළමුන් මේ සඳහා එකතු කරගෙන Auto cad ,Solid Works පිලිබදව උගන්වන පන්තියක් සරන්න හිටහං ඉන්නවා..ඇත්තම ඕනෑම කෙන්ක්ට වටිනා කමක් තියන විදිහට තමයි අපි මේ වැඩේ පටන් ගන්න යන්නේ..:cool::cool:


    මුල ඉදන් සරලව ඉගැන් වීමේ කටුතු කෙරෙනවා.පිට රට විශ්ව විද්‍යාලයක ගොඩක් හොද ගොඩක් වටිනා විෂය නිර්දේශකට අදාලව තමයි මේ වැඩේ අපි ලෑස්ති කරලා තියන්නේ..

    මේ ලින්කි එකට ගිහිල්ල සම්පුර්ණ විස්තරය ඔයාලට ගන්න පුළුවන්..
    :baffled::baffled:
    https://www.mediafire.com/?q83og08w7li59qz


    ගිය වර වගේම තමයි සේවාවක් විදිහට අලුතෙන්ම වැඩක් විදිහටයි මේක පටන් ගන්නේ කිරියේ මුලින්ම දැන්මේ වැඩේ පටන් ගන්න කලින් කිරියේ යාලුවෝ ටිකට දන්වන්න.


    සම්පුර්ණ මේ සඳහා සුදුසුකමක් තියන මොරටුව විශ්ව විද්‍යාලයේ කාර්මික ඉන්ජිනෙරු අවසන් වසර කෙනෙක් තමයි මෙහි සියළුම ඉගැන්වීම් කරන්නේ.ඒ හන්ද ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ.

    ගිය පාර ගොඩක් යට අමාරුයි කියපු හන්ද මේ පාර අපි පන්තිය ගම්පහට ගේනවා..ගම්පහ සනස සාප්පු සංකිරන්යේ පොඩි කණ්ඩායම් (උපරිම 5-8 අතර සම්බන්ද කරගන්නේ පන්තියට)පන්ති විදිහටයි පැවැත්වෙන්නේ..

    033 22 37 067(සතිය සදුදා සිට සිකුරාදා 10 - 5) අපේ අංකය .. 071 88 41 600 (සතියේ ඕනෑම දිනක ඕනෑම වෙලාවක sms කරන්න)අපේ ක්ෂණික අංකය.. එකට පොඩි SMS එකක් එව්වනම් මේකට සම්බන්ද වෙන අයට අපි දන්වන්නම්.. මට pm කරන අයත් විස්තර එවන්නම්..

    කාලය මාස 3යි දවසට පැය 4යි.. සතියට එක දවසයි. ගොඩක් අඩු මුදලකට අපි මේ පන්තිය පවත්වන්නේ..ගිය වර යම් යම් ගැටළු ඇති වෙනත් උනා පන්ති පවත්වන අයගෙන් එම නිසා වැඩිවිස්තර ඕනෑ අයට පුද්ගලිකව දන්වන්නම්..

    ඉදිරි විස්තර මං මේ නුලේම ඉස්සරහට ගැට ගහන්නම්..මේක ගොඩක් වැදගත් වෙයි තාක්ෂණික විද්‍යාල වල ඉගෙන ගන්න අයට එහෙම ඇය ඉන්නවනම් දැනුවත් කරන්න.. ඒ වගේම කණ්ඩයක් විදිහට එනවනම් කියන්න අපි තවත් වට්ටම් එක්ක ඔයාලව මේකට සම්බන්ද කර ගන්නම්..

    :D:D:D:D:D


    විෂය නිර්දේශය කෙටියෙන් සම්පුර්ණ නිර්දේශය මෙතනින්

    AutoCAD Design 2D and 3D

    AutoCAD Course Description

    Introduction to AutoCAD and Tools

    Drawing in AutoCAD.

    Managing Your Drawing Projects.



    Organizing a Drawing with Layers.

    Effective Linetypes and Lineweights Use.

    Using Coordinate Systems.

    Creating And Editing Drawings



    Object Selection and Manipulation,

    Creating and Using Blocks,

    Working with External References.

    Applications for DesignCenter.



    Drawing Hatch Patterns.

    Annotating, Dimensioning, And Plotting

    Applications for OLE Objects.

    Intelligent Dimensions.

    Paper Space Layouts.

    Productive Plotting.

    Customizing and Advanced Concepts.

    Using Fields and Tables

    Customizing Without Programming

    Menu Customization

    Implementing CAD Standards

    Three-Dimensional(3D) Techniques

    Drawing in 3D

    Surfacing in 3D



    Solid Modeling in 3D

    Rendering in 3D



    මේක ගොඩක් වැදගත් විෂය නිර්දේශයක් වේවි කියලා හිතනවා ඔයාලට මම ..මේ පිළිබද උනන්දුව තියන ඇය පමණක් අපි එක්ක එකතු වෙන්න කියලා කාරුණිකව ඉල්ලනවා.
    .:yes::yes:

    මේ පන්තිය අවසානයේ සහ පවත්වාගෙන යනකොට කණ්ඩායම් වශයෙන් අපි එක්ක සම්බන්ද උනොත් Mechanical drawing, civil side එකේ drawing , architecture drawing විදිහට වැඩි දුර හදාරන්න බලපොර්තු වෙනවනම් ඊ අයටත් ඒකට අදාල පන්ති අපිට ලෑස්ති කරලා දෙන්න පුළුවන්.. ;);)






    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    NCE-Green1100.jpg
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මොනවද අවශ්‍ය සුදුසුකම්. මූලිකව මොනවද ඉගෙනගෙන තියෙන්න ඕන.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මොනවද අවශ්‍ය සුදුසුකම්. මූලිකව මොනවද ඉගෙනගෙන තියෙන්න ඕන.

    Mee gana unanduwak dakwna.thamange edri katauthu walata me dewal oona karna ayatai api meka labadenne..nikan course ekak karanna ona kamata nam karanna epa.man kiyapu dewal wadagth wenwa kiyala umbatama hithenawanam join weyan machan..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,974
    113
    civil karana unta nam autocad wadagath.. solid works nam mechanical unta thama godak honda :D :D
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කීයද බන් ගාන? කොටස් වශයෙන් ගෙවන්න පුුලුවන්ද? කිරියේ උන්ට ඩිස්කවුන්ට් එකක් නැද්ද :P
    අහ්...
    ප්‍රොජෙක්ටර් දාලද උගන්වන්නේ? එන අයත් ලැප් උස්සන් එන්න ඕනෙද? ඒ කිව්වේ ඒ මොහෙතෙම අභ්‍යාස කරනවනවද?
    කරපු දේවල් වලට සමගාමීව නොට්ස් විදියට ටියුට්ස් දෙනවද?
    මාස 3ක් වැය කරන්න අපහසු අයට සතියට දවස් කීපයක් ඇවිල්ල කරගන්න ප්ලෙක්සිබල් විදියක් තියෙනවද?
    සෙටිෆිකේට් එකක් දෙනවද? :P

    ඔන්න ඕව තමයි මගේ ප්‍රශ්න. :D
     
    Last edited:

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    කීයද බන් ගාන? කොටස් වශයෙන් ගෙවන්න පුුලුවන්ද? කිරියේ උන්ට ඩිස්කවුන්ට් එකක් නැද්ද :P
    අහ්...
    ප්‍රොජෙක්ටර් දාලද උගන්වන්නේ? එන අයත් ලැප් උස්සන් එන්න ඕනෙද? ඒ කිව්වේ ඒ මොහෙතෙම අභ්‍යාස කරනවනවද?
    කරපු දේවල් වලට සමගාමීව නොට්ස් විදියට ටියුට්ස් දෙනවද?
    මාස 3ක් වැය කරන්න අපහසු අයට සතියට දවස් කීපයක් ඇවිල්ල කරගන්න ප්ලෙක්සිබල් විදියක් තියෙනවද?
    සෙටිෆිකේට් එකක් දෙනවද? :P

    ඔන්න ඕව තමයි මගේ ප්‍රශ්න. :D


    මටත් ඔයටිකට උත්තර දෙන්න ....................:nerd:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කීයද බන් ගාන? කොටස් වශයෙන් ගෙවන්න පුුලුවන්ද? කිරියේ උන්ට ඩිස්කවුන්ට් එකක් නැද්ද :P
    අහ්...
    ප්‍රොජෙක්ටර් දාලද උගන්වන්නේ? එන අයත් ලැප් උස්සන් එන්න ඕනෙද? ඒ කිව්වේ ඒ මොහෙතෙම අභ්‍යාස කරනවනවද?
    කරපු දේවල් වලට සමගාමීව නොට්ස් විදියට ටියුට්ස් දෙනවද?
    මාස 3ක් වැය කරන්න අපහසු අයට සතියට දවස් කීපයක් ඇවිල්ල කරගන්න ප්ලෙක්සිබල් විදියක් තියෙනවද?
    සෙටිෆිකේට් එකක් දෙනවද? :P

    ඔන්න ඕව තමයි මගේ ප්‍රශ්න. :D


    Ow machan kiriye ewunta 50% discount ekak labenw..group clases widihata yanne.

    Projetor danne naha aa handa.mokada podi idaka podiwata class eka pawathwanne..

    Ow lap eka aran enna..mokada eeka kohomath hodayi..nayhnam thana thna karma sarthaka naha eeka..api eeka hodata athdakala tiyanwa.kalin class karankota..

    Awshya than waladi tutes dewi..note bedala dena sampradiyka panthiyak name.api ehema class karan na..awshya de sudusuma ayagen sudusuma widihata oluwata yawanawa..

    Abyasa karnawa aniwaren....


    Team ekak widihata innwanam highspeed class ekak dala kalaya wadi karla iwara karla denam lec kiyala gtaluwak naha...


    Na cetificate den na..eeth oyalata awshya nam me dewal karla tiynwa.,trning wela tiynawa kiyala letter ekak api issu karnnam...


    0718841600 ta sms ekak danna wadi wisthra danuwth karnam ....