Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල මචං. :) දැන්මචං ඔය දොරවල් එහෙම තැලුනම අලුතින්ම දොරක් දානවනේ. ඇයි බං ඒවා හදල ගන්න අමාරුද?
    පුලුවන් බන් හැබැයි ඹය අලුත් දොරවල් තැලුනාම දිග අරින් බැරි ඒවාත් තියෙනවා ඒවාගේ තහඩු හිනි වැඩි තියෙන පොඩි පොඩි හැඩ හරියටම ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා
    ගොඩාක් කරන්නේ ඉන්ශුවරන්ස් නේ මචන් උන් ඹව්වා කර කර ඉන්නේ නැ දොරක් ගෙනල්ලා ඹබනවා තියෙන කම්මැලි කමට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පුලුවන් බන් හැබැයි ඹය අලුත් දොරවල් තැලුනාම දිග අරින් බැරි ඒවාත් තියෙනවා ඒවාගේ තහඩු හිනි වැඩි තියෙන පොඩි පොඩි හැඩ හරියටම ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා
    ගොඩාක් කරන්නේ ඉන්ශුවරන්ස් නේ මචන් උන් ඹව්වා කර කර ඉන්නේ නැ දොරක් ගෙනල්ලා ඹබනවා තියෙන කම්මැලි කමට

    :baffled: ඕකත් මට කාලෙක ඉදන් තිබුන ප්‍රශ්නයක් තමයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :baffled: ඕකත් මට කාලෙක ඉදන් තිබුන ප්‍රශ්නයක් තමයි
    ඉන්ශුවරන්ස් ඒකට යන්නේ තැලුන දොර විතරයි ඒකේ කැලි ඹක්කොම ගලවලා ගැරජ් බාසා වෙනම විකුණනවා ඒකනේ ඹය ඉන්ශුවරන්ස් කරන බාස්ලා kdh,allion ඒහෙම පදින්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    DSC03927.jpg

    :love::love::love:
    :love::love:
    :love:
    වූෆර් එකත් හයි කරල නේද..:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල කෙලියක් උනා සිංහලු.. rpm එකක් ගෙනත් හයි කලා දැං මොකුත් වැඩ නෑ කියපංකො..
    පෙට්‍රල් මීටර්,හීට්,චාර්ජ්,ඔයිල්, හෑන්ඩ් බ්‍රේක් සෙට් එකම වැඩ නෑ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මල කෙලියක් උනා සිංහලු.. rpm එකක් ගෙනත් හයි කලා දැං මොකුත් වැඩ නෑ කියපංකො..
    පෙට්‍රල් මීටර්,හීට්,චාර්ජ්,ඔයිල්, හෑන්ඩ් බ්‍රේක් සෙට් එකම වැඩ නෑ

    :eek::eek::eek::eek:
    මේක කියල තියෙන විදිහට හිනාත් ගියා...:rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මගේ යාලුවෙක් ඉන්නව බුවා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ... :baffled:
    මම පෝඩ්ඩක් ට්‍රයි කරල බලන්නං.. ඒත් ලොකුවට ශුවර් නෑ..:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ යාලුවෙක් ඉන්නව බුවා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ... :baffled:
    මම පෝඩ්ඩක් ට්‍රයි කරල බලන්නං.. ඒත් ලොකුවට ශුවර් නෑ..:confused:
    උගේ නම ඉලෙක්ට්‍රික් කුමාර ද ? මිනිහා අද ඉන්නේ රතුපස්වල :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මල කෙලියක් උනා සිංහලු.. rpm එකක් ගෙනත් හයි කලා දැං මොකුත් වැඩ නෑ කියපංකො..
    පෙට්‍රල් මීටර්,හීට්,චාර්ජ්,ඔයිල්, හෑන්ඩ් බ්‍රේක් සෙට් එකම වැඩ නෑ

    මීටර් බෝර්ඩ් එකට එන body earth එක connect වෙලා නැති හැඩක් තියෙන්නේ. පුලුවනිනම් පරෙස්සමෙන් ගලෝල බලහන් ගැලවිච්ච වයර් එකක් හෝ හයි වෙච්ච නැති වයර් මුදුවක් තියනවද කියල ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය උඩ තියෙන lh30 දිලා lh40B ඒකක් ගෙනාවා ඒකත් බොඩිය අතින් නවලා තමා ගැහුවේ මේ වැන් ඒකේ නම් ගොඩාක් මතක රැදිලා තියෙනවා මටත් වඩා දිනුෂ අයියාට:rolleyes:

    DSC03959.jpg

    DSC03960.jpg

    DSC03961.jpg

    ඉස්සර අපි ඹක්කොම පොඩි ඒඋන් නිසා මුලු පව්ලටම වැන් ඒකේ යන්න පුලුවන් ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි ඇන් නම් බස් ඒකකුත් මදි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ වැන් ඒකේ නම් ගොඩාක් මතක රැදිලා තියෙනවා මටත් වඩා දිනුෂ අයියාට:rolleyes:

    Same here :love:
    ඒ මොනාද මචන්?
    ආහ් මේක උබට වැදගත් වයි මම ඉස්සෙල්ලා හොයනකොට මේක හම්බුනේ

    Engines Service Manual SD22 SD23 SD25 SD33