අපේ එකෙකුටත් ඔහොම උන හැදුනා.. දවස් ගානක් දුක් විඳලාන්තිමට වකුගඩු වැඩකරන්නෙ නැතුව අලුත් වකුගඩුවක් බද්ධ කලා.. පස්සෙ අක්මාව වැඩකරන්නෙ නැතුව ගියා.. ඒ පාර අක්මාවකුත් බද්ධ කලා... පස්සෙ මොලේ වැඩකරන්නෙ නැතුව කෝමා එකකට ඇවිල්ල මාස 5ක් දුක් විඳල ඌ මලා.. මට බයයි උබටත් එහෙම වෙයිද කියල...ඇයි එන්නද?![]()




ඉතින් අව්වෙ යන්නෙ මොකො? පාඩුවෙ ගෙදෙට්ට වෙල්ල හිටු මං වගේ..පායනවා....,අව්ව හරි සැරයි
කැම ටිකක් කාල එන්නම්,තොපි කැවද![]()





එල.....දත ගලවන්නම ලැබේවා කියල ප්රාර්ථනා කරනවා......මම දැන් කිඹුලා බලන්න යනවා මාලබේ

උඹට අද lectures නැද්ද......ඉතින් අව්වෙ යන්නෙ මොකො? පාඩුවෙ ගෙදෙට්ට වෙල්ල හිටු මං වගේ..
නෑ බන් නැගිට්ටෙත් 11ට. දවල්ට කද්දි 4 විතර වෙයි..
හා හා කාහන්.. නැත්නම් බඩ බහියි..![]()

මම දැන් කිඹුලා බලන්න යනවා මාලබේ
එල.....12000
12,000 වතාවක් (එක්කෝ ඕන නෑ.....උණ හැදිල ඉන්න එකානේ....)