එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar123465_40.gif
    !මොට්ට වේසි!උබ තාම මැරුනෙ නැද්ද බන්? :(:(
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif
    ඇයි එන්නද?
    අපේ එකෙකුටත් ඔහොම උන හැදුනා.. දවස් ගානක් දුක් විඳලාන්තිමට වකුගඩු වැඩකරන්නෙ නැතුව අලුත් වකුගඩුවක් බද්ධ කලා.. පස්සෙ අක්මාව වැඩකරන්නෙ නැතුව ගියා.. ඒ පාර අක්මාවකුත් බද්ධ කලා... පස්සෙ මොලේ වැඩකරන්නෙ නැතුව කෝමා එකකට ඇවිල්ල මාස 5ක් දුක් විඳල ඌ මලා.. මට බයයි උබටත් එහෙම වෙයිද කියල...:dull::dull:
    avatar123465_40.gif
    !මොට්ට වේසි!උබ තාම මැරුනෙ නැද්ද බන්? :(:(
    :no::no:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පායනවා....,අව්ව හරි සැරයි :growl:
    කැම ටිකක් කාල එන්නම්,තොපි කැවද :P
    ඉතින් අව්වෙ යන්නෙ මොකො? පාඩුවෙ ගෙදෙට්ට වෙල්ල හිටු මං වගේ..:rofl:
    නෑ බන් නැගිට්ටෙත් 11ට. දවල්ට කද්දි 4 විතර වෙයි..:dull:
    හා හා කාහන්.. නැත්නම් බඩ බහියි..:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දැන් කිඹුලා බලන්න යනවා මාලබේ
    එල.....දත ගලවන්නම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා......:yes:
    ඉතින් අව්වෙ යන්නෙ මොකො? පාඩුවෙ ගෙදෙට්ට වෙල්ල හිටු මං වගේ..:rofl:
    නෑ බන් නැගිට්ටෙත් 11ට. දවල්ට කද්දි 4 විතර වෙයි..:dull:
    හා හා කාහන්.. නැත්නම් බඩ බහියි..:rofl::rofl::rofl:
    උඹට අද lectures නැද්ද......:oo:
     
    Status
    Not open for further replies.