කොම්පීතරේ කැඩිලද? මේ දවස් වල කොටන්නෙ ඉංගිරිසියෙන්මයිow ban

ගඩොලෙන් ආවේ,කොම්පීතරේ හාඩ් එක නම් පිරිලාකොම්පීතරේ කැඩිලද? මේ දවස් වල කොටන්නෙ ඉංගිරිසියෙන්මයි![]()

මගේ external 500gb එකක් තියනවා,ඒකත් පිරිලාexternal එක අරන් එන්නද?![]()

මගේ ටෙරා 2ක් තියෙනව ඒකත් පිරිලාමගේ external 500gb එකක් තියනවා,ඒකත් පිරිලා![]()


http://jayasrinet.com/site_player.html?get-song=81201"ශ්රී ලංකා අපි තමයි සිංහ නාදේ"
සින්දුව හොයල දියල්ලකො...![]()

පල යන්න බොරු නොකියා,ඩොටේ ඉදන් ඔච්චර බාන්න බෑමගේ ටෙරා 2ක් තියෙනව ඒකත් පිරිලා![]()

