Mitsubishi Lancer CS1/ CS2 /CS3
Mitsubishi Lancer ගැන දන්නා අයගෙන් උදව්වක් ඕනි !!
1, CS1/ CS2 /CS3 විදියට තියෙන model වල වෙනස්කම් මොනවද ?
2, Lancer cs1 2008 [ 1300cc | 140,000 KM | YOM 2008 | KH -XXXX ) used එකක් දැන් යන market එක කොහොමද ? ( telecom එකේ නාකියෙක්
එක කාල තියෙන්නේ, කැඩපත් පවුර වගේ එක, paint code එකක් දෙන්න වෙනවා ගෙන්න කලින් )
3, 1300cc නිසා එතන ගැටළුවක් තියෙනවද ?
4, fuel efficiency kohomada ?
5, recommend කරන්න පුළුවන් වෙනත් වාහන මොනවද ?

HELP
Mitsubishi Lancer ගැන දන්නා අයගෙන් උදව්වක් ඕනි !!

1, CS1/ CS2 /CS3 විදියට තියෙන model වල වෙනස්කම් මොනවද ?

2, Lancer cs1 2008 [ 1300cc | 140,000 KM | YOM 2008 | KH -XXXX ) used එකක් දැන් යන market එක කොහොමද ? ( telecom එකේ නාකියෙක්
එක කාල තියෙන්නේ, කැඩපත් පවුර වගේ එක, paint code එකක් දෙන්න වෙනවා ගෙන්න කලින් )3, 1300cc නිසා එතන ගැටළුවක් තියෙනවද ?

4, fuel efficiency kohomada ?
5, recommend කරන්න පුළුවන් වෙනත් වාහන මොනවද ?

HELP

try karala balannam.