ළමයෙක්_ඉන්න_කෙල්ලෙක්
මචන්ලා ළමයෙක් ඉන්න කෙල්ලෙක්ව බැන්දොත් අවුල් ද ? ඉස්කෝලේ යනකාලේ සිද්ද උන දෙයකින් .
කෙල්ල උගත් IT ඩිග්රියක් තියනවා. ජාවා developer කෙනෙක් . කෙල්ල ගොඩක් ලස්සනයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිය . සල්ලි බාගේත් හොඳයි. මමත් IT ෆීල්ඩ් එකේ .
අපේ ගෙදරින් මේකට හෙනම බාල්දි අදිනවා. මම මෙයාව බැන්දොත් ඔසී වලට පි ආර් ගන්න පුළුවන්. උබලගේ අදහස මොකක්ද