ළමයෙක්_ඉන්න_කෙල්ලෙක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ළමයෙක්_ඉන්න_කෙල්ලෙක්

මචන්ලා ළමයෙක් ඉන්න කෙල්ලෙක්ව බැන්දොත් අවුල් ද ? ඉස්කෝලේ යනකාලේ සිද්ද උන දෙයකින් .

කෙල්ල උගත් IT ඩිග්රියක් තියනවා. ජාවා developer කෙනෙක් . කෙල්ල ගොඩක් ලස්සනයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිය . සල්ලි බාගේත් හොඳයි. මමත් IT ෆීල්ඩ් එකේ .

අපේ ගෙදරින් මේකට හෙනම බාල්දි අදිනවා. මම මෙයාව බැන්දොත් ඔසී වලට පි ආර් ගන්න පුළුවන්. උබලගේ අදහස මොකක්ද
 
agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo

    උබට අද නිවාඩු නේද ?,කොල්ලොන්ට ආතාල් දෙන්නේ :D:D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක ප්‍රශ්ණයක් නෑ, කොහොම හරි කෙල්ලෙක් නේ, ඒක නිසා බැදපන් නමුත් ළමයට හරියට සලකන්න පුලුවන්ද කියලා බලපන්.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක ප්‍රශ්ණයක් නෑ, කොහොම හරි කෙල්ලෙක් නේ, ඒක නිසා බැදපන් නමුත් ළමයට හරියට සලකන්න පුලුවන්ද කියලා බලපන්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒක ප්‍රශ්ණයක් නෑ, කොහොම හරි කෙල්ලෙක් නේ, ඒක නිසා බැදපන් නමුත් ළමයට හරියට සලකන්න පුලුවන්ද කියලා බලපන්.

    එකේ කිසි ප්‍රශ්නයක් නැහැ කන්න බොන්න අදින්න පළදින්න උගන්වන්න පුළුවන්
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මේ පොන්නයා තමයි අර එක එක අයිඩීවලින් ඇවිත් උඹලගෙයි අපෙයෙි වෙලාව කකා පොන්සි ත්‍රෙඩ් දාගෙන මානසික ස්වයං වින්දනයක් ලබන්නෙ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එකේ කිසි ප්‍රශ්නයක් නැහැ කන්න බොන්න අදින්න පළදින්න උගන්වන්න පුළුවන්

    හිටං.. ඔය කියුවේ ගොන් කතාවක්.... කන්න අදින්න බොන්න ඕවාද මිනිහෝ සලකනවා කියන්නේ... ආදරේ සෙනෙහස, වෙනස්කම් නොකරන බව තමාගේ ළමයෙක් හම්බුනාම ඒ ළමයට වෙනස්කම් කරන්නේ නැතුව ඉන්න ඕනේ....

    උබ ඒ ළමයට පස්සේ හරි වෙනස්කම් කරයි කියලා හිතෙනාවන් ඕක හරියන්නේ නෑ....
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේ පොන්නයා තමයි අර එක එක අයිඩීවලින් ඇවිත් උඹලගෙයි අපෙයෙි වෙලාව කකා පොන්සි ත්‍රෙඩ් දාගෙන මානසික ස්වයං වින්දනයක් ලබන්නෙ.

    ඉතින් බන් උබ උබේ කාලේ කකා මෙතන මොනවද කරන්නේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හිටං.. ඔය කියුවේ ගොන් කතාවක්.... කන්න අදින්න බොන්න ඕවාද මිනිහෝ සලකනවා කියන්නේ... ආදරේ සෙනෙහස, වෙනස්කම් නොකරන බව තමාගේ ළමයෙක් හම්බුනාම ඒ ළමයට වෙනස්කම් කරන්නේ නැතුව ඉන්න ඕනේ....

    උබ ඒ ළමයට පස්සේ හරි වෙනස්කම් කරයි කියලා හිතෙනාවන් ඕක හරියන්නේ නෑ....

    ම්ම්ම් . අනේ මන්ද බන් එකනම්
     
    m2sameen

    Active member
  • Sep 19, 2013
    185
    35
    28
    ඒක ප්‍රශ්ණයක් නෑ, කොහොම හරි කෙල්ලෙක් නේ, ඒක නිසා බැදපන් නමුත් ළමයට හරියට සලකන්න පුලුවන්ද කියලා බලපන්.
     
    blue_in_rio

    Well-known member
  • මචන්ලා ළමයෙක් ඉන්න කෙල්ලෙක්ව බැන්දොත් අවුල් ද ? ඉස්කෝලේ යනකාලේ සිද්ද උන දෙයකින් .

    කෙල්ල උගත් IT ඩිග්රියක් තියනවා. ජාවා developer කෙනෙක් . කෙල්ල ගොඩක් ලස්සනයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිය . සල්ලි බාගේත් හොඳයි. මමත් IT ෆීල්ඩ් එකේ .

    අපේ ගෙදරින් මේකට හෙනම බාල්දි අදිනවා. මම මෙයාව බැන්දොත් ඔසී වලට පි ආර් ගන්න පුළුවන්. උබලගේ අදහස මොකක්ද

    :eek::eek:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඒක ප්‍රශ්ණයක් නෑ, කොහොම හරි කෙල්ලෙක් නේ, ඒක නිසා බැදපන් නමුත් ළමයට හරියට සලකන්න පුලුවන්ද කියලා බලපන්.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar502694_8.gif