Guitar Chord Finder or Chord Dictionary(please help me guys)

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කිරිපුර Guitar ලෝලී හිතවතුනි... මට උඹලා දන්න හොඳ Chord Dictionary Software එකක් දීපල්ල මචන්..උදේ මෙන්න මේ D'accord Guitar Chord Dictionary 3.0 කියන එක බෑව ඒත් trial version එකක්.

    Snap1_608.jpg

    2.gif
    ටොරන්ට්ස් වල තියෙන පැච් දාන්න අවුල් කියල හිතෙනව බං දන් නැති උන් බම්ප් එකකින්වත් උදව් කරපල්ල ප්ලීස්..

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    owata mokatada bola dictonary .oya thiynne photos oni tharam chord allana widiya .
    මචන් මට නෙට් නැතිවෙන කාලයක් තියෙනව ජොබට ගියාම එතකොට ඕනි ඕනි කෝඩ් හොයාගන්න බැරි නිසයි මෙහෙම එකක් හෙව්වෙ :baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබට මොන ගිටාර්ද සොන්නයෝ ආප්පයක් කාල හිටු

    බම්ප් තමා :(