කිරිපුර Guitar ලෝලී හිතවතුනි... මට උඹලා දන්න හොඳ Chord Dictionary Software එකක් දීපල්ල මචන්..උදේ මෙන්න මේ D'accord Guitar Chord Dictionary 3.0 කියන එක බෑව ඒත් trial version එකක්.
ටොරන්ට්ස් වල තියෙන පැච් දාන්න අවුල් කියල හිතෙනව බං දන් නැති උන් බම්ප් එකකින්වත් උදව් කරපල්ල ප්ලීස්..




