එලකිරි Night Club X

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නොදුටුව පෙම් ගංගා.....නෙත් ඉවුරේ හංගා.....මසිත කලඹනවා........
    avatar123465_40.gif
    චන්චල දෑසේ මායා
    avatar123465_40.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මොකක්ද බොල මේ:baffled::baffled:
    මෝකින් ජේ අවිල්ලා තොට පේන්නෙ නැද්හ්ඩ
    මොන *ත්තක්වත් මට පේන් නෑ,පේන ටික තමයි කලින් දැම්මේ :angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බඩට බඩක් නැත මෙහෙම බඩක් නැත ඉරේෂයාගේ බඩ වාගේ.......
    avatar123465_40.gif
    බඩාගෙ බුරිය කපාලා බුරිය අස්සට පාන්කඩ ඔබලා.... වෙසක් එකට පත්තු කරමු පොල්තෙල් දාලා
    avatar123465_40.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෙහෙල් මලෙන් මල පනිනව ඒක කෙහෙල් මලක්
    පිපෙන්න පෙර පරවෙනවා මලට අලුත් ලෙඩක්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩාගෙ බුරිය කපාලා බුරිය අස්සට පාන්කඩ ඔබලා.... වෙසක් එකට පත්තු කරමු පොල්තෙල් දාලා
    avatar123465_40.gif
    බඩාව මැරෙයි......
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිංහලු......පොඩි කේස් එකක් තියනවා......:baffled:

    අපේ office එකේ තේ හදන අන්කල්ගේ බයික් එකේ License, Insurance documents නැතිවෙලාලු......ඒක හදාගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා......:oo:
    මං දන්නෙත් නෑ කියහන්කෝ....උඹල දන්නවනං කියපල්ලකෝ ඕක හදාගන්නේ කොහොමද කියලා......:dull:
     
    Status
    Not open for further replies.