Suzuki Volty Lovers

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
hqdefault.jpg


me look eka kohomada
 

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මමනම් පට්ට අසාවෙන් හිටියෙ,
    එකෙක් කිව්ව වත්තටවත් ගන්න එපා කියලා,
    හොයාගන්න බැරි ලෙඩ එනවලු.. කියලා,

    මම දැන් gn 125 එකක් බලනවා
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මමනම් පට්ට අසාවෙන් හිටියෙ,
    එකෙක් කිව්ව වත්තටවත් ගන්න එපා කියලා,
    හොයාගන්න බැරි ලෙඩ එනවලු.. කියලා,

    මම දැන් gn 125 එකක් බලනවා

    Volty wala ehema leda enna bn samanen.. mn ahalama na ehema seen ekak nam..? moko hithanne modify eka gana..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,254
    113
    Auckland
    කරනව නම් කරපන් මෙන්න මේ ටික,

    dual titanium bends and supertrapp open end mufflers :P

    Fat bar handle
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    කරනව නම් කරපන් මෙන්න මේ ටික,

    dual titanium bends and supertrapp open end mufflers :P

    Fat bar handle

    supertrapp kaloth nam kohomath market na bn.. eth karanna asai.. Fat bar handle ekak ne bn kohomath thiyenne..