රක්තවාතෙට බෙහෙත්

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    රක්තවාතෙට බෙහෙත්?

    මචන් උබල දානවද රක්තවාතෙට බෙහෙත් කරන තැන් එහෙම ?
    සිංහල බෙහෙත් උනත් අව්ලක් නෑ , අපේ අම්ම english බෙහෙත් අවරුදු ගානක ඉදන් බොනවා හොද වෙන්නේ නෑ

    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සිංහල බෙහෙත් තමා හොද,ගොඩක් සැර කැම කන්නේ නැතුව ඉන්න ඕනා.
    යක්කල ආයුර්වේදය හොදයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ඔන්න මං රක්ත වාතෙට බෙහෙත් අද ගත්ත.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    mokakda ban e? ahala thiyanawa, eth hariyatama danne naa.

    රක්තවාතෙ කියන්නෙ කකුල් , තොල් පැලෙන එක. කෑම දිරවන්නෙ නැති ගතිය, නින්ද යන එක අඩු වෙනව.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මචන් උබල දානවද රක්තවාතෙට බෙහෙත් කරන තැන් එහෙම ?
    සිංහල බෙහෙත් උනත් අව්ලක් නෑ , අපේ අම්ම english බෙහෙත් අවරුදු ගානක ඉදන් බොනවා හොද වෙන්නේ නෑ

    සිංහල බෙහෙත් තමයි හොද මෙය නිට්ටාවට සුව කරන්න හොද නැ ලෙඩේ පාලනය කරන්න යි අවශ්‍ය

    හොද තැනරජයේ ආයුවේද හොස්පිටල් බොරෙල්ල ,හොදම වෙද්දු ඉන්නවා නොමිලේ බලන්නේ වැඩි තද බදයක් නැ උදේ 11,ගියොත් 12 වෙනකොට බෙහෙත් අරන් එන්නත් පුළුවන් ,ඔයගොල්ලෝ කොලොබට දුරින් නම් ලගම තියන රජයේ ආයුවේද බෙහෙත් දෙන තැන් තියනවා යන්න ,
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එකෙන්ම හොද වෙන තැනක් කියන්නම් මචන් අනිවාර්යෙන් අම්මව එක්ක යන්න ඔයා ඉන්න පළාත කොහෙද ?
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    නාවින්න ආව්යුර්වේදේ හොදයි.. දන්න කීප දෙනෙක්ටම හොද වුනා... බෙහෙත් බිබී උෂ්ණ ජාති කනවනන් ඉහින් මලාට හොද කරන්න බෑ.. ඇගේ heat එක අඩු වෙන කෑම කන්ඩම ඕන ඉතින්
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    maalli palayan wellampitiye shanthi viharayata, a paththe inna kenekgen visthara aha ganin issella, tp nos naha haamuduruwo kenek karanne .naadi allala poddak balapan malli......!
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    සිංහල බෙහෙත් තමයි හොද මෙය නිට්ටාවට සුව කරන්න හොද නැ ලෙඩේ පාලනය කරන්න යි අවශ්‍ය

    හොද තැනරජයේ ආයුවේද හොස්පිටල් බොරෙල්ල ,හොදම වෙද්දු ඉන්නවා නොමිලේ බලන්නේ වැඩි තද බදයක් නැ උදේ 11,ගියොත් 12 වෙනකොට බෙහෙත් අරන් එන්නත් පුළුවන් ,ඔයගොල්ලෝ කොලොබට දුරින් නම් ලගම තියන රජයේ ආයුවේද බෙහෙත් දෙන තැන් තියනවා යන්න ,

    මහ ඉස්පිරිතාලෙන් තමයි මචන් මචන් බෙහෙත් ගන්නේ දැන් අවරුදු 10 විතර ඉදල හොද වෙන්නේ නෑ වේදනා නාශක තමයි ගොඩක්ම දෙන්නේ එත් මේ දවස් වල ඒවාට අහනෙත් නෑ කැකුම ගන්නවා
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    එකෙන්ම හොද වෙන තැනක් කියන්නම් මචන් අනිවාර්යෙන් අම්මව එක්ක යන්න ඔයා ඉන්න පළාත කොහෙද ?

    අපි මචන් කොලබට ටිකක් ලග වගේ ඉන්නේ කොහෙද තැන ?
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    නාවින්න ආව්යුර්වේදේ හොදයි.. දන්න කීප දෙනෙක්ටම හොද වුනා... බෙහෙත් බිබී උෂ්ණ ජාති කනවනන් ඉහින් මලාට හොද කරන්න බෑ.. ඇගේ heat එක අඩු වෙන කෑම කන්ඩම ඕන ඉතින්

    නිට්ටාවටම හොද උනාද මචන් ? නැතන් වේදනාව අඩු වෙන එක විතරද උනේ ?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මුලින්ම කියන්නම්කො මට අවුරුදු විස්සක විතර කාලේක ඉදන් ඔය අසනිපේ තිබුන සිංහල ඉංගිරිසි හැම බේතම කලා හරිගියේ නැහැ අන්තිමට මට නිට්ටාවටම හොද උනේ මෙහෙමයි - පේරලන්ද ස්ටේෂන් එක ගාව බෙහෙත් කරන තැන තියෙන්නේ , හැබැයි ඉංග්‍රීසි බෙහෙත් ගොඩක්ම තියෙන්නේ එයා හදපු බෙහෙත් (බෙහෙත් වර්ග කලවම් කරලා හදපු බාම් වෙන්න ඕනේ )

    ඩොක්ටර්ගේ නම සුනිල් මෙන්ඩිස් (ලංකාවේ ඉන්න හොදම සමේ රෝග ඩොක්ටර් කෙනෙක් ) බෙහෙත් දෙන වේලාව සතියේ දවස්වල හවස 4 ඉදලා 9 වෙනකන් ,ඉරිදා උදේ 9 ඉදලා 2 වෙනකන් .., (මුලින්ම ඇවිත් තුන්ඩු ගන්න ඕනේ දවසකට ලෙඩ්ඩු 200 ,300 වගේ බෙහෙත් ගන්න ඉන්නවා )

    මෙයාගේ බෙහෙත් වලට සතියක් ඇතුලත 70% කට වඩා ලෙඩේ සුව අතට හැරෙනවා කියලා මට ගැරන්ට් කරලා කියන්න පුළුවන් , සතියකට පස්සේ ආයේ ඩොක්ටර් හම්බවෙන්න යන්න ඕනේ ,

    ඩොක්ටර් කියන්නේ එයාගේ බොහෙත් වලට හොද උනාම ආයේ ලෙඩේ හැදෙන්නේ නැහැ ඕනෑම කෑමක් කන්න කියලා ඒත් හොදම දේ සැර කෑම සම්පුර්ණයෙන්ම නවත්වලා දාන එක ...
    මෙයාට ගිහින් පෙන්නන්න , වරකට බෙහෙත් වලට 2000 කට කිට්ටු මුදලක් අය කරනවා ..,
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මහ ඉස්පිරිතාලෙන් තමයි මචන් මචන් බෙහෙත් ගන්නේ දැන් අවරුදු 10 විතර ඉදල හොද වෙන්නේ නෑ වේදනා නාශක තමයි ගොඩක්ම දෙන්නේ එත් මේ දවස් වල ඒවාට අහනෙත් නෑ කැකුම ගන්නවා
    ]මහ ඉස්පිරිතාලෙන් දෙන්නේ ඉංග්‍රීසි බෙහෙත් නේ ,මම කියන්නේ බොරැල්ලේ අයුවේදය
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මුලින්ම කියන්නම්කො මට අවුරුදු විස්සක විතර කාලේක ඉදන් ඔය අසනිපේ තිබුන සිංහල ඉංගිරිසි හැම බේතම කලා හරිගියේ නැහැ අන්තිමට මට නිට්ටාවටම හොද උනේ මෙහෙමයි - පේරලන්ද ස්ටේෂන් එක ගාව බෙහෙත් කරන තැන තියෙන්නේ , හැබැයි ඉංග්‍රීසි බෙහෙත් ගොඩක්ම තියෙන්නේ එයා හදපු බෙහෙත් (බෙහෙත් වර්ග කලවම් කරලා හදපු බාම් වෙන්න ඕනේ )

    ඩොක්ටර්ගේ නම සුනිල් මෙන්ඩිස් (ලංකාවේ ඉන්න හොදම සමේ රෝග ඩොක්ටර් කෙනෙක් ) බෙහෙත් දෙන වේලාව සතියේ දවස්වල හවස 4 ඉදලා 9 වෙනකන් ,ඉරිදා උදේ 9 ඉදලා 2 වෙනකන් .., (මුලින්ම ඇවිත් තුන්ඩු ගන්න ඕනේ දවසකට ලෙඩ්ඩු 200 ,300 වගේ බෙහෙත් ගන්න ඉන්නවා )

    මෙයාගේ බෙහෙත් වලට සතියක් ඇතුලත 70% කට වඩා ලෙඩේ සුව අතට හැරෙනවා කියලා මට ගැරන්ට් කරලා කියන්න පුළුවන් , සතියකට පස්සේ ආයේ ඩොක්ටර් හම්බවෙන්න යන්න ඕනේ ,

    ඩොක්ටර් කියන්නේ එයාගේ බොහෙත් වලට හොද උනාම ආයේ ලෙඩේ හැදෙන්නේ නැහැ ඕනෑම කෑමක් කන්න කියලා ඒත් හොදම දේ සැර කෑම සම්පුර්ණයෙන්ම නවත්වලා දාන එක ...
    මෙයාට ගිහින් පෙන්නන්න , වරකට බෙහෙත් වලට 2000 කට කිට්ටු මුදලක් අය කරනවා ..,

    බෙහෙත් දුන්නේ බොන ඒවාද ගැන ඒවාද බන් ?

    උබටටත් හැදිලා තිබද ?