Samsung Galaxy Grand Prime

r1a

Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    මචන්ලා මම Samsung Galaxy Grand Prime ගන්නයි හදන්නේ.... උපදෙස් ටිකක් ඕනේ මචෝ.... ;););)

    4n eka nam niyamai machan 4g ekakma ganna.metal look ekak thiyenawa speed ekat hodai
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    1 gb thiyenawa.mid range 4n ekak vidiyata gewana ganata watinawa habai

    1gb තිබ්බට samsung නෙහ් බන්..එකයි අවුල.. ගෙවන ගානටනම් වටිනවා තමයි හැබැයි.. frnt cam එකත් සිරා..