මචන්ලා මම Samsung Galaxy Grand Prime ගන්නයි හදන්නේ.... උපදෙස් ටිකක් ඕනේ මචෝ.... ;););)
MEngineer Active member Oct 13, 2014 329 42 28 38 යාන්ත්රික වැඩප& Feb 18, 2015 #1 මචන්ලා මම Samsung Galaxy Grand Prime ගන්නයි හදන්නේ.... උපදෙස් ටිකක් ඕනේ මචෝ....
R r1a Well-known member Jan 3, 2013 943 21 48 Feb 18, 2015 #2 MEngineer said: මචන්ලා මම Samsung Galaxy Grand Prime ගන්නයි හදන්නේ.... උපදෙස් ටිකක් ඕනේ මචෝ.... Click to expand... 4n eka nam niyamai machan 4g ekakma ganna.metal look ekak thiyenawa speed ekat hodai
MEngineer said: මචන්ලා මම Samsung Galaxy Grand Prime ගන්නයි හදන්නේ.... උපදෙස් ටිකක් ඕනේ මචෝ.... Click to expand... 4n eka nam niyamai machan 4g ekakma ganna.metal look ekak thiyenawa speed ekat hodai
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Feb 18, 2015 #3 ඔක්කොම හොදයි..ram එක මදි වගේ නෙහ්???
R r1a Well-known member Jan 3, 2013 943 21 48 Feb 18, 2015 #4 1 gb thiyenawa.mid range 4n ekak vidiyata gewana ganata watinawa habai
MEngineer Active member Oct 13, 2014 329 42 28 38 යාන්ත්රික වැඩප& Feb 18, 2015 #5 r1a said: 4n eka nam niyamai machan 4g ekakma ganna.metal look ekak thiyenawa speed ekat hodai Click to expand... original එන්නේ 4g ද මචන්.. duos එකේ 4g තියෙනවා නෙහ්හ්...
r1a said: 4n eka nam niyamai machan 4g ekakma ganna.metal look ekak thiyenawa speed ekat hodai Click to expand... original එන්නේ 4g ද මචන්.. duos එකේ 4g තියෙනවා නෙහ්හ්...
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Feb 18, 2015 #6 r1a said: 1 gb thiyenawa.mid range 4n ekak vidiyata gewana ganata watinawa habai Click to expand... 1gb තිබ්බට samsung නෙහ් බන්..එකයි අවුල.. ගෙවන ගානටනම් වටිනවා තමයි හැබැයි.. frnt cam එකත් සිරා..
r1a said: 1 gb thiyenawa.mid range 4n ekak vidiyata gewana ganata watinawa habai Click to expand... 1gb තිබ්බට samsung නෙහ් බන්..එකයි අවුල.. ගෙවන ගානටනම් වටිනවා තමයි හැබැයි.. frnt cam එකත් සිරා..