ZTE ZXIO W300 කියන රව්ටර් එක වයි ෆයි රිසීවර් එකක් විධියට හදාගන්න පුලුවන්ද
LC1989 Well-known member Sep 18, 2011 2,095 682 113 Feb 18, 2015 #1 ZTE ZXIO W300 කියන රව්ටර් එක වයි ෆයි රිසීවර් එකක් විධියට හදාගන්න පුලුවන්ද
thedigit2s Well-known member Oct 3, 2009 2,775 3,183 113 37 @ katubedda Feb 18, 2015 #2 මටත් දැන ගන්න ඔනි වෙලා තිබුන දෙයක් තමයි මේ. දන්න කෙනෙක් කියන්නකො උඩ දලා තියෙන විදිහේ router දෙකක් wifi වලින් කොහොමද එකට connect කරන්නේ කියලා
මටත් දැන ගන්න ඔනි වෙලා තිබුන දෙයක් තමයි මේ. දන්න කෙනෙක් කියන්නකො උඩ දලා තියෙන විදිහේ router දෙකක් wifi වලින් කොහොමද එකට connect කරන්නේ කියලා
bestdivx Well-known member Dec 17, 2007 1,814 1,350 113 Cryptosphere Feb 18, 2015 #3 LC1989 said: ZTE ZXIO W300 කියන රව්ටර් එක වයි ෆයි රිසීවර් එකක් විධියට හදාගන්න පුලුවන්ද Click to expand... මේකෙ වයර්ලස් බ්රිරිජ් (wireless bridge) මෝඩ් සපෝර්ට් කරන්නෑ කොලුවො. ඒක නිසා එහෙම කරන්න බෑ.
LC1989 said: ZTE ZXIO W300 කියන රව්ටර් එක වයි ෆයි රිසීවර් එකක් විධියට හදාගන්න පුලුවන්ද Click to expand... මේකෙ වයර්ලස් බ්රිරිජ් (wireless bridge) මෝඩ් සපෝර්ට් කරන්නෑ කොලුවො. ඒක නිසා එහෙම කරන්න බෑ.
LC1989 Well-known member Sep 18, 2011 2,095 682 113 Feb 18, 2015 #4 bestdivx said: මේකෙ වයර්ලස් බ්රිරිජ් (wireless bridge) මෝඩ් සපෝර්ට් කරන්නෑ කොලුවො. ඒක නිසා එහෙම කරන්න බෑ. Click to expand... ahemada macho
bestdivx said: මේකෙ වයර්ලස් බ්රිරිජ් (wireless bridge) මෝඩ් සපෝර්ට් කරන්නෑ කොලුවො. ඒක නිසා එහෙම කරන්න බෑ. Click to expand... ahemada macho
bestdivx Well-known member Dec 17, 2007 1,814 1,350 113 Cryptosphere Feb 18, 2015 #5 LC1989 said: ahemada macho Click to expand... yes!!
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Feb 18, 2015 #6 Ba machan. Slt ekema thiyenawada proline ekak model number eka nam mathaka naha. Mama gawa thiyenne eka (mama dan gedara naha). Eke puluwan. Slt eke thiyena mid range router ekak. 5500 ta wage thiyenne.
Ba machan. Slt ekema thiyenawada proline ekak model number eka nam mathaka naha. Mama gawa thiyenne eka (mama dan gedara naha). Eke puluwan. Slt eke thiyena mid range router ekak. 5500 ta wage thiyenne.