LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ZTE ZXIO W300 කියන රව්ටර් එක වයි ෆයි රිසීවර් එකක් විධියට හදාගන්න පුලුවන්ද
    W020111110359561948552.jpg
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    මටත් දැන ගන්න ඔනි වෙලා තිබුන දෙයක් තමයි මේ. දන්න කෙනෙක් කියන්නකො උඩ දලා තියෙන විදිහේ router දෙකක් wifi වලින් කොහොමද එකට connect කරන්නේ කියලා
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ZTE ZXIO W300 කියන රව්ටර් එක වයි ෆයි රිසීවර් එකක් විධියට හදාගන්න පුලුවන්ද
    W020111110359561948552.jpg

    මේකෙ වයර්ලස් බ්‍රිරිජ් (wireless bridge) මෝඩ් සපෝර්ට් කරන්නෑ කොලුවො. ඒක නිසා එහෙම කරන්න බෑ.
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මේකෙ වයර්ලස් බ්‍රිරිජ් (wireless bridge) මෝඩ් සපෝර්ට් කරන්නෑ කොලුවො. ඒක නිසා එහෙම කරන්න බෑ.
    ahemada macho