mobile relaod 10% aduwen

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mama Dialog eka bill eka pay karagatha habai Dialog eke awulak nisa e pay karapu ganama wage aye anith pathata gihin thiba. Mama gewapu gana mata aye refund kara. :) Mea user nam sure ehema awulak naha wade karanwa ;)
     
    poddi_kella

    Banned
    Feb 5, 2015
    230
    11
    0

    dialog ata ariya yalu anith ewa karanwa tiyanwam kiyanna
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mobitel,etislat,airtel,hutch
    උඹ කලින් ත්‍රේඩ් එකේ ගෑනු ඇක්ට් එකක් නේහ් දැම්මෙ.. එතනින්ම තේරුම් ගන්න පුළුවන් උඹ බොරුකාරයෙක් කියලා.. මිනිස්සු රවට්ටනවා..:yes:
     
    poddi_kella

    Banned
    Feb 5, 2015
    230
    11
    0
    උඹ කලින් ත්‍රේඩ් එකේ ගෑනු ඇක්ට් එකක් නේහ් දැම්මෙ.. එතනින්ම තේරුම් ගන්න පුළුවන් උඹ බොරුකාරයෙක් කියලා.. මිනිස්සු රවට්ටනවා..:yes:

    a podi fun ekak ganna bn ubalawa tikak aussla dan nedda itin :P
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    මේවගේ දේවල් වලින් පරිස්සම් වෙන්න​.
    Communication එකකින් හොරකම් කරපු හෝ මොන විදියකින් හරි හොරකම් කරපු Cards වලින් Recharge එක දැම්මොත්..

    පස්සේ අයිතිකාරයා හොරාව හොයන් එනකොට උඹලගේ එකට Recharge එක අවිල්ලා නිසා උඹලත් අහු වෙන්න පුලුවම්
    :no:
     
    Last edited: