ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    online game list 1ka search karanakota mehema error 1ke enawa :baffled:

    "cannot connect to gamespy master server" mokadda awula help 1ke diyallako.........!!! :baffled: :confused:

    mama hoyagatta here
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    කුප්ප විදිහට camping කර කර put put map එක ගැහුවා.. :baffled::baffled:
    බැන බැන හරි ice field map එක ගැහුවා.. :angry::angry:
    ගහන එවුන්ගේ අම්ම අප්ප මතක් කර කර chill out map එක ගැහුවා... :growl::growl:
    base 2 අතර තියෙන බිත්ති 2 අස්සෙන් රිංගාලා ගිහින් කොඩි උස්සල capture කරලා admin ලොක්කා ඇහුවම දන්නෑ කියල:no: :no::baffled: Danger canon map එක ගැහුවා... :rofl::rofl:
    කොඩි වලට මරාගන්න එවුන් දත් මිටි කාගෙන Battle Creek map එක ගැහුවා... :frown::frown:
    ඔක්කොම සෙට් උන වෙලාවට ආතල් එකේ චැටක් දාගෙන sidewinder map එක ගැහුවා.. :cool::cool:
    පිස්ටෝල් එක දෙයියන් ලෙස සලකපු එවුන් ratrace map එක ගැහුවා.. :eek::eek: (මෙම map එක ගහන අතරතුර උණුසුම් ලෙස වචන හුවමාරුව සිදුවේ... {වැඩියෙන්ම කියවෙන වචනය වනුයේ = bot :P})
    ඔක්කොමත් එක්ක හෙන මොරාල් එකෙන් BG map එක ගැහුවා.. :frown::frown: (මෙම map එක ගහන අතරතුර bunshee එක එලවන එවුන්ගේ අම්මලාට කිවිසුම් යන්න පටන් ගන්නවා..:baffled::baffled:)

    මොනා උනත් ඒ Halo ගහපු සුන්දර අතීතයට මම තාමත් ආදරෙයි... :(:(:(:(:(
    e80f2da54be6e1c201f43c38c7dcab45.jpg

    නැද්ද මචන්ලා.. :cool::cool::cool::cool::cool:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙනයා;17931741 said:

    මොනා උනත් ඒ Halo ගහපු සුන්දර අතීතයට මම තාමත් ආදරෙයි...
    e80f2da54be6e1c201f43c38c7dcab45.jpg

    නැද්ද මචන්ලා.. :cool::cool::cool::cool::cool:

    :( :( :( :( :( :( :( :( :( :(
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    ඇයි බං ඕවා කියලා අපිව අඩවන්නේ...:sorry: ඒ වගේ අතීතයක් ආයේ අපිට එන එකක් නැ බං :no:

    2843983_orig.gif

    2634327_orig.gif

    9939002.gif
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    හෙනයා;17931741 said:
    කුප්ප විදිහට camping කර කර put put map එක ගැහුවා.. :baffled::baffled:
    බැන බැන හරි ice field map එක ගැහුවා.. :angry::angry:
    ගහන එවුන්ගේ අම්ම අප්ප මතක් කර කර chill out map එක ගැහුවා... :growl::growl:
    base 2 අතර තියෙන බිත්ති 2 අස්සෙන් රිංගාලා ගිහින් කොඩි උස්සල capture කරලා admin ලොක්කා ඇහුවම දන්නෑ කියල:no: :no::baffled: Danger canon map එක ගැහුවා... :rofl::rofl:
    කොඩි වලට මරාගන්න එවුන් දත් මිටි කාගෙන Battle Creek map එක ගැහුවා... :frown::frown:
    ඔක්කොම සෙට් උන වෙලාවට ආතල් එකේ චැටක් දාගෙන sidewinder map එක ගැහුවා.. :cool::cool:
    පිස්ටෝල් එක දෙයියන් ලෙස සලකපු එවුන් ratrace map එක ගැහුවා.. :eek::eek: (මෙම map එක ගහන අතරතුර උණුසුම් ලෙස වචන හුවමාරුව සිදුවේ... {වැඩියෙන්ම කියවෙන වචනය වනුයේ = bot :P})
    ඔක්කොමත් එක්ක හෙන මොරාල් එකෙන් BG map එක ගැහුවා.. :frown::frown: (මෙම map එක ගහන අතරතුර bunshee එක එලවන එවුන්ගේ අම්මලාට කිවිසුම් යන්න පටන් ගන්නවා..:baffled::baffled:)

    මොනා උනත් ඒ Halo ගහපු සුන්දර අතීතයට මම තාමත් ආදරෙයි... :(:(:(:(:(
    e80f2da54be6e1c201f43c38c7dcab45.jpg

    නැද්ද මචන්ලා.. :cool::cool::cool::cool::cool:

    :eek::eek::eek:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හෙනයා;17931968 said:

    ඉස්සර play කරපු උන්ගෙන් දැන් කියෙන් කිදෙනාද play කරන්නේ :nerd: අලුතෙන්වත් halo ගහන එකෙක් හොයාගන්න නැ :no: ලංකාවේ halo වල අවසානය වැඩි ඇතක නැ වගේ :(
     
    Last edited:

    Reyon SL

    Member
    May 30, 2014
    85
    3
    0
    ඒ වගේ අතීතයක් ආයේ අපිට එන එකක් නැ බං

    :baffled:
    හෙනයා;17931741 said:
    කුප්ප විදිහට camping කර කර put put map එක ගැහුවා.. :baffled::baffled:
    බැන බැන හරි ice field map එක ගැහුවා.. :angry::angry:
    ගහන එවුන්ගේ අම්ම අප්ප මතක් කර කර chill out map එක ගැහුවා... :growl::growl:
    base 2 අතර තියෙන බිත්ති 2 අස්සෙන් රිංගාලා ගිහින් කොඩි උස්සල capture කරලා admin ලොක්කා ඇහුවම දන්නෑ කියල:no: :no::baffled: Danger canon map එක ගැහුවා... :rofl::rofl:
    කොඩි වලට මරාගන්න එවුන් දත් මිටි කාගෙන Battle Creek map එක ගැහුවා... :frown::frown:
    ඔක්කොම සෙට් උන වෙලාවට ආතල් එකේ චැටක් දාගෙන sidewinder map එක ගැහුවා.. :cool::cool:
    පිස්ටෝල් එක දෙයියන් ලෙස සලකපු එවුන් ratrace map එක ගැහුවා.. :eek::eek: (මෙම map එක ගහන අතරතුර උණුසුම් ලෙස වචන හුවමාරුව සිදුවේ... {වැඩියෙන්ම කියවෙන වචනය වනුයේ = bot :P})
    ඔක්කොමත් එක්ක හෙන මොරාල් එකෙන් BG map එක ගැහුවා.. :frown::frown: (මෙම map එක ගහන අතරතුර bunshee එක එලවන එවුන්ගේ අම්මලාට කිවිසුම් යන්න පටන් ගන්නවා..:baffled::baffled:)

    මොනා උනත් ඒ Halo ගහපු සුන්දර අතීතයට මම තාමත් ආදරෙයි... :(:(:(:(:(
    e80f2da54be6e1c201f43c38c7dcab45.jpg

    නැද්ද මචන්ලා.. :cool::cool::cool::cool::cool:
     
    Reyon SL

    Member
    May 30, 2014
    85
    3
    0
    අඩෝ ආයේ සෙට් වෙලා මරාගමුද උබ ලව ගොඩක් මතක් වෙනවා ගත්ත ආතල් එහම WildEye /detha/Henaya/Alaya/ෆFlem@jSL නම හරිද දන්නේ නැ/Tikira/Hacker T/Hunter ලොකුම බොක්කලා ඉතින් අයෙත් පටන් ගමුද??
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    අඩෝ ආයේ සෙට් වෙලා මරාගමුද උබ ලව ගොඩක් මතක් වෙනවා ගත්ත ආතල් එහම WildEye /detha/Henaya/Alaya/ෆFlem@jSL නම හරිද දන්නේ නැ/Tikira/Hacker T/Hunter ලොකුම බොක්කලා ඉතින් අයෙත් පටන් ගමුද??
    :yes::yes::yes::yes::D:D
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අඩෝ ආයේ සෙට් වෙලා මරාගමුද උබ ලව ගොඩක් මතක් වෙනවා ගත්ත ආතල් එහම WildEye /detha/Henaya/Alaya/ෆFlem@jSL නම හරිද දන්නේ නැ/Tikira/Hacker T/Hunter ලොකුම බොක්කලා ඉතින් අයෙත් පටන් ගමුද??

    කට්ටිය වෙනදා වගේ එකතු වෙනවනම් ආයේ පටන් ගන්න එක ගේමක් නෙමෙයි බං :nerd:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    කට්ටිය වෙනදා වගේ එකතු වෙනවනම් ආයේ පටන් ගන්න එක ගේමක් නෙමෙයි බං :nerd:

    උබල ලගදි දවසක වගේ Jake කියන පොඩි එකාව දැක්කේ නැද්ද බන්?? :lol::lol::lol:
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    හෙනයා;17931741 said:
    කුප්ප විදිහට camping කර කර put put map එක ගැහුවා.. :baffled::baffled:
    බැන බැන හරි ice field map එක ගැහුවා.. :angry::angry:
    ගහන එවුන්ගේ අම්ම අප්ප මතක් කර කර chill out map එක ගැහුවා... :growl::growl:
    base 2 අතර තියෙන බිත්ති 2 අස්සෙන් රිංගාලා ගිහින් කොඩි උස්සල capture කරලා admin ලොක්කා ඇහුවම දන්නෑ කියල:no: :no::baffled: Danger canon map එක ගැහුවා... :rofl::rofl:
    කොඩි වලට මරාගන්න එවුන් දත් මිටි කාගෙන Battle Creek map එක ගැහුවා... :frown::frown:
    ඔක්කොම සෙට් උන වෙලාවට ආතල් එකේ චැටක් දාගෙන sidewinder map එක ගැහුවා.. :cool::cool:
    පිස්ටෝල් එක දෙයියන් ලෙස සලකපු එවුන් ratrace map එක ගැහුවා.. :eek::eek: (මෙම map එක ගහන අතරතුර උණුසුම් ලෙස වචන හුවමාරුව සිදුවේ... {වැඩියෙන්ම කියවෙන වචනය වනුයේ = bot :P})
    ඔක්කොමත් එක්ක හෙන මොරාල් එකෙන් BG map එක ගැහුවා.. :frown::frown: (මෙම map එක ගහන අතරතුර bunshee එක එලවන එවුන්ගේ අම්මලාට කිවිසුම් යන්න පටන් ගන්නවා..:baffled::baffled:)

    මොනා උනත් ඒ Halo ගහපු සුන්දර අතීතයට මම තාමත් ආදරෙයි... :(:(:(:(:(
    e80f2da54be6e1c201f43c38c7dcab45.jpg

    නැද්ද මචන්ලා.. :cool::cool::cool::cool::cool:

    ආණ්ඩුව පෙරලුන දා ඉදන් halo ත් නැ...