ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

creazybot

Member
May 30, 2013
177
11
0
34
Wadduwa
halo gahala epa wela dota 2 gahanna patan gatte halo jarawata wada dota 2 pattai
invoker-dota-2-wallpaper.jpg
 

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    halo gahala epa wela dota 2 gahanna patan gatte halo jarawata wada dota 2 pattai
    :frown:
    තොපිලට කිව්වට hac2 දාගන්නෙත් නෑ, ඉතිං අලුත් maps තියෙන servers පේන්නෙත් නෑ,

    y7It144.jpg


    server list එක පේන්නෙත් නෑ, FOV change එකෙන් FOV change කරනගන්න හම්බෙන්නෙත් නෑ,
    ඉතිං මූන පු*ට යනකම් zoom එක තියාගෙන ගහල දැන් එපාවෙලාලු.
    ලබ්බ
    :frown:

    හූ ... :P

    අනික dota කියන්නෙ sratergy game එකක්නේ බොල.
    ඒක වෙනම game ජාතියක් :frown:.
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    halo gahala epa wela dota 2 gahanna patan gatte halo jarawata wada dota 2 pattai
    [IMG /IMG]

    යකෝ dota කියන්නේ වෙන එකක්, halo කියන්නේ තවත් එකක් තොට halo ගහන්න බැරිනම් නොගහා ඉදපන් :frown: අපි හැමදාමත් halo තමයි :love:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    halo gahala epa wela dota 2 gahanna patan gatte halo jarawata wada dota 2 pattai

    LOL ඔය උබල මහා ලොකුවට Dota ගැහුවට Halo එකේ ගන්න ආතල් එක අපිනේ දන්නේ.. :baffled::baffled: dota ගහද්දි කිසිම ආතල් නැතුව ඔහේ දත් මිටි කාගෙන ගහනවා.. :angry::angry:COD එකෙත් එහෙමයි.. :oo::oo: ඒ වගේද යකෝ Halo එක.. :frown::frown: කොච්චර ආතල් ද.. ගහන එවුන් විතරයි දන්නේ එකේ ආතල් එක.. අනික halo match 2 3 ක් ගැහුවම ඇගේ ලේ ටිකත් පිරිසිදු වෙනවා.. :baffled::baffled: අනික ඒවාගේ Booring උනාම quit වෙනවා.. මේකේ එහෙමද යකෝ.. ආතල් එකේ චැටක් දාගෙන ඉන්නවා.. :cool::cool:ආතල් එක වැඩි උනොත් වෙන වෙන ආතල් ගන්නවා.. :D:D පිටු 2 3 ක් එහාට ගිහින් බලපන් ගත්ත ආතල් ටික.. ;);)