Best Phone Shops in sri lanka

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    he he. ithin umbata Manufacure warranty hamba vune nadda? eyaala aduwata Shop warranty ekatath denavalu.
    kohomath moken gaththath Warranty nathuwa ganna epa ban :no:

    Warrenty හම්බු උනා බන්..:Dඑතෙන්ට දීල ඊට පස්සෙ හදාගත්තා:yes:
    ඔව් බන් මන් කලින් Brand new HTC wildfire s එකක් ගත්තා..ඒක wow එකෙ බලල එකෙක්ගෙන් සෙට් උනේ
    phone එකට ලුනු වතුර ගියා බන්..හදන්න බෑ කිව්වා හැම තැනින්ම..:no:
    අන්තිමේට phone එක රු500 වික්ක..විසි කරන්වට වඩා ඒක හොද නිසා :(

    thava mymobile kiyana site eka unge. eke prices daala thiyenava. hebei evva wadi. call karalama ahanna oni. cash prices nam thava adu karanava.
    mymobile ekak nam kalin ahala na ban...:confused:gana wadiy nam therumak na ban..:dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් ලොකු ෆෝන් අරන් නෑ බන්...තිලකවර්ධනෙන් තමා බැල්වේ ඒත් :nerd: