සල්ලි කියන්නෙ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මෙහ

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සල්ලි කියන්නෙ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මෙහ

    වාහන අංක තහඩු වලට තියෙන ඉල්ලුම බලන්න


    Emirates Auction Number plate 1



    World Most Expensive License Plate - Dubai, Abu Dhabi (United Arab Emirates)




    Hondanam rep++
     
    Kiyanna ba ban un invest karanawa loke wate. Aathal gannawa wagema thamai thel iwara wuna dawasata karanna plans Athi unta.

    ඔව් මචං, හම්බය කියන්නේ අමුතුම ජාතියේ කපටිම සතෙක්. උන් අනිත්‍ය සංකල්පය දන්නෙම නැති ජාතියක්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තෙල් නිසා උඩට ආපු මිනිස්සු බන්:yes:
    තෙල් නැත්තම් උනුත් නෝමල් ඩයල් දැන් රඟන්නේ ඒකනේ :dull: