නවක වදේ - Campous unta

sapumal_lk

Banned
Feb 16, 2015
163
20
0
39
FIJI
පෙරිද සබරගමුවේ කෙල්ලෙක් නවක වදේ ඉවසගන්න බැරුව මැරිලා..
ටොයියා නායකත්ව පුහුණුව අයින් කරාට පස්සේ කට්ටිය වැඩ පටන් අරන්..

නවක වදය හොදයිලු, පෞරුෂය වර්ධනය වෙනවලු,...අනේ ගොන් හැත්තෙනේ..AL කරන 3%යි campus යන්නේ. එතකොට අනිත් උන්ට පෞරුෂය නැද්ද? රැගින් කියල සියලු දෙන ඉදිරියේ නිරුවත් කරලා, ලිංගික අවයව වල සිධ්ධාලේප ගලා ඒවා දිහා බලමින් තොපි ගන්න පහත් ආශාවන්ගෙන් පෞරුෂය වර්ධනය වෙන්නේ කොහොමද?
තොපි ඉන්නේ තාම 1980 විතර.තොපි අවු 4රේ degree එකේ පලවෙනි අවුරුද්දම රැග් කරලා out වෙනකොට අවු 5 හමාරක් වත් වෙනවා. අමාරුවෙන් හරි ලක්ෂයක් දෙකක් හොයාගෙන බාහිර degree කරලා ඒ අතරේ job එකකකුත් හොයාගත්තම අවු 24 ක් 25ක් වෙනකොට degree එකයි experience එකයි දෙකම තියෙනවා.

ඒහෙම හරි ලක්ෂයක් දෙකක් හොයාගන්න බැරි එකාට අද campus ගිහිල්ල හැම දේටම මුණ දෙන්න වෙනවා. එකෙනුත් තැලෙන්නේ පොඩි මිනිහා. තොපි පෞද්ගලික විශ්වවිද්යාල වහන්න කිව්වට වැඩක්නෑ,
මේ වැඩ වලින් ඒවාට යෑමට නැබුරු වෙන ළමයි දවසින් දවස ඒවා වැඩිවෙනවා. campus එකට ගිහිල්ල 2වෙනි අවුරුද්දේම ඉල්ලනවා ඉල්ලීම්, හැබැයි අවු 12ක් 13ක් ගිය පාසල, පාසලේ ගුරුවරු අමතක වෙලා. පුලුවන්නම් ගිහිල්ල දුෂ්කර පාසලකට කැඩිච්ච පුටුවක් බැංකුවක් හදල දීපල්ලා.මහලොකුවට අයිතිවාසිකම් ගැන කතා කරනවා. තමන් ගෙන් වෙන්න ඕනි යුතුකම් ගැන අවබෝදයක් නෑ. squint emoticon
ඕක නිසා තමා ඔය රෙද්දේ කැම්පස් වලට වඩා ප්‍රයිවට් කැම්පස් හොඳ.කැම්පස් වල ඉන්න උන් හිතන් ඉන්නේ උන් තරම් උගත් සෙට් එකක් මේ රටේම නෑ කියලා...
උඹලගේ මතක ශක්තිය හොඳ ඇති මහත්වරුනි.ඒත් උගත්කම කියන්නේ පොතේ දැනුම නෙමෙයි.
කැම්පස් වලින් එලියට බැහැලා රස්සාවල් කරද්දී උඹලට ඉන්න වෙන්නේ එකම තැන.ප්‍රමෝෂන් දෙන්නේ කැම්පස් ගියාට මිසක් වැඩ බලලා නෙමෙයි.
රටේ ඉස්සරහට වගේම ලෝකේ ඉස්සරහට ගිය උන්වත් උඹලා තරම් මාන්නෙන් නෑ squint emoticon
ඉස්සෙල්ලා ඔය අනුන්ගේ මත වලට ගරු කරන්න ඉගෙන ගනින්.
උඹලා නෙමෙයි ලෝකේ හැමදේම දන්න උන්.
හිතන්න එපා උඹලා ලෝකේ කාලා වතුර බීපු උන් කියලා..
පොතේ එල්ලීගෙන ඉඳලා අවසානේ කැම්පස් යනවා.එකේ අවුරුදු 4 ක් ඉඳලා බොහොම අමාරුවෙන් එලියට එද්දී වයස 25 ක් විතර.කැම්පස් ඉන්න ගමන් එක එකාට පොඩි පොඩි ටියුෂන් දීලා කියක් හරි හොයාගන්නවා.
ඒ ඔක්කොම කරලා උඹලා සමාජෙට බහිද්දී අවුරුදු 25 යි.ජොබ් අත්දැකීම් ගනිද්දී අවුරුදු 27 යි...
උඹලා කැම්පස් ගිහින් රුපියල් 40 බත් එක කාලා කන කට්ට නොදන්නවා නෙමෙයි...
ටියුෂන් දීලා කියක් හරි හොයාගෙන කන කට්ටත් නොදන්නවා නෙමෙයි..
ඒත් ඉගෙන ගන්න ගියා නම් ඒ දේ කරගනින්..
නවක වදේ දෙනවා නම් පොඩි සින්දු කියන වගේ පොඩි ඒවා දීපන්..
නැතුව ටොයිලට් වල වතුර පොවන්නයි කොල්ලෝ එක්ක නිදා ගන්න කෙල්ලෝ දාන්නයි නැතුව..
කැම්පස් නොගියට උඹලට කලින් අපි සමාජෙට බැහැලා රස්සා කරන්න ඉගෙන ගත්තේ..
උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.
නවක වදේ නිසා ලැබෙන අහවල් මගුලක් නෑ..
රස්සාවල් කරද්දී ඒවා ඔටෝ හැදෙනවා...
උඹලගේ ලොකු කම් තියාගෙන පැත්තකට වෙලා ඉන්න තමා වෙන්නේ සමාජෙට බැස්සම..
උඹලා ගැන නම් සැහෙන දුකයි.
ප්‍රයිවට් කැම්පස් කියන්නේ උඹලාගේ ඔය ලොකු කම් කියවන උන්ට වඩා දෙයක් ඉගෙන ගන්න ආසාවෙන් යන්න තියෙන තැනක්..
පුලුවන්නම් උඹලගේ ලොකු කම් වලින් ඒවටත් කෙලවලා මේ රටේ කොල්ලෝ කෙල්ලොන්ව මේසන් බාස්ලා කරවලා උඹලා ඉන්ජිනියර්ලා වෙයන්.
එතකොට උඹලට හොඳට නින්ද යයි.
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    hodata kiyala thiyenawa saho. Eth me widiha ma newei hama campus ekak ma hama faculty ekak ma. Pera engineering mama dakapu hodama faculty eka machan. Anith ewa gana kiyanna ithin mama danne Naha.

    Umbe points 100% valid machan. Campus ekata yana ewun dan poth gullo wela. Computer science class gahala ena ewunta hariyata algo ekak wath kiyawanna baha. One liners liyanna lines 100k wage gannawa.

    Pera campus eka issarala Patta lassanai ban asa hithenawa yanna. Dan gatambe handiye indalama thiyenne poster banners. Hanadaama podi kello kollo innawa mokakhari illemak kiyawagena.
    Pettah station ekath mathaka Athi ne.

    Dan inne ban permit ekata witharak hospital eke wada karana, anith hama welawema PP eken salli hoyana ewun. Wena ratawal wala campus walin research karanawa. PoCs hadanawa lokema awadhanaya gannawa. Ape ewun music video karanawa.
    Dukai ban lankawa ta wela thiyena de gana

    Private medical colleges epa kiyala karana campaign ekata mun ganne iskole yana ewun. Thaman witharak goda giyama hari kiyala hithanne. Compete karana bari nisa mulin ma ain karanna hadanne.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    http://www.elakiri.com/forum/showthread.php?p=17928960

    පහත කරුණ සබරගමු එල්ලිලා මැරිච්ච සිද්දිය සම්බන්ධව පමණක් වන අතර පෞද්ගලිකව මම නවක වදය අනුමත නොකරන බව කරුණාවෙන් සලකන්න.

    ++++++++++++++++

    මචන්ලා මෙතන වැරදීමක් වෙලා වගේ...
    මම ඇතුලේ ඉන්න එකෙක් (හොඳටම අඳුරන කෙල්ලක්) ගෙන් අහලා බැලුවා..
    එයත් මේ කෙල්ලගේ යාලුවෙක්...

    මේ කෙල්ලට මානසික රෝගයක් තිබිලා ලු A/L කරන කාලේ ඉඳන්..
    විභාගයක් ලං වුනාම මානසික ආතතිය උපරිමේටම නැගලා පිස්සු කෙලින්න ගන්නවා ලු.
    A/L කාලේ ත් එහෙම වුනා කියලා හොස්ටල් එකට මැරිච්ච කෙල්ලගේ අම්මා ආපු වෙලවලදිත් මේ ගොල්ලන්ට කියලා තියනවා ලු.

    මැරෙන්න කලින් උනත් හොස්ටල් එකේ ඉන්න කාලේ බෙහෙත් ගොඩක් බිවුවා ලු.
    මම මේ කියන අඳුරන කෙල්ලගේ අල්ලපු කාමරේ මෙකි තනියම ඉඳලා තියෙන්නේ.

    මට රැග් තියන කාලෙත් මෙකි කතා කරලා ඒ ගැන කියලා තියනවා. මහා ලොකු rag එකක් උන්ට දීලා නෑ. මට පස්සේ හිතුනේ මැරිච්ච කෙනාට වෙනම මොනා හරි චාටර් දෙයක් කළා වත් ද කියලා.. එහෙම වෙලත් නෑ..
     
    Last edited:

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මෙන්න මේ කතාව නම් ඇත්ත

    කැම්පස් උන් ට වඩා AL කරලා ජොබ් කරන උන් ඉස්සරහින් ඉන්නවා

    කැම්පස් නොගියට උඹලට කලින් අපි සමාජෙට බැහැලා රස්සා කරන්න ඉගෙන ගත්තේ..
    උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    http://www.elakiri.com/forum/showthread.php?p=17928960

    පහත කරුණ සබරගමු එල්ලිලා මැරිච්ච සිද්දිය සම්බන්ධව පමණක් වන අතර පෞද්ගලිකව මම නවක වදය අනුමත නොකරන බව කරුණාවෙන් සලකන්න.

    ++++++++++++++++

    මචන්ලා මෙතන වැරදීමක් වෙලා වගේ...
    මම ඇතුලේ ඉන්න එකෙක් (හොඳටම අඳුරන කෙල්ලක්) ගෙන් අහලා බැලුවා..
    එයත් මේ කෙල්ලගේ යාලුවෙක්...

    මේ කෙල්ලට මානසික රෝගයක් තිබිලා ලු A/L කරන කාලේ ඉඳන්..
    විභාගයක් ලං වුනාම මානසික ආතතිය උපරිමේටම නැගලා පිස්සු කෙලින්න ගන්නවා ලු.
    A/L කාලේ ත් එහෙම වුනා කියලා හොස්ටල් එකට මැරිච්ච කෙල්ලගේ අම්මා ආපු වෙලවලදිත් මේ ගොල්ලන්ට කියලා තියනවා ලු.

    මැරෙන්න කලින් උනත් හොස්ටල් එකේ ඉන්න කාලේ බෙහෙත් ගොඩක් බිවුවා ලු.
    මම මේ කියන අඳුරන කෙල්ලගේ අල්ලපු කාමරේ මෙකි තනියම ඉඳලා තියෙන්නේ.

    මට රැග් තියන කාලෙත් මෙකි කතා කරලා ඒ ගැන කියලා තියනවා. මහා ලොකු rag එකක් උන්ට දීලා නෑ. මට පස්සේ හිතුනේ මැරිච්ච කෙනාට වෙනම මොනා හරි චාටර් දෙයක් කළා වත් ද කියලා.. එහෙම වෙලත් නෑ..
    ඇතුලේ ඉන්න උන් කවදාවත් ඇත්ත කියන්නෑ බං එතනින් කතාව ඉවරයි :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    .ප්‍රමෝෂන් දෙන්නේ කැම්පස් ගියාට මිසක් වැඩ බලලා නෙමෙයි.

    meka waradila kiyawunda? nattam? :baffled:

    mona unath sira talk eka..ochara darunu rag denawa kiyalanam ahala na mama..e unath giyanam igena ganna ona..wena wena labbawal karan, aluth unta campus epa karawana eka nemei karanna one..owa karanne kana potteta hari anunge pihiten campus giya un thamai.unta kisi watina kamak na ban campus yanna labunu chance...gon hatta...

    kawuda kiyanne campus inna un mola kaarayo kiyala? :lol: godak meter un innawa campus nogihin private degree karana..owata gihin katta kanawata wada eka sapai :love: salli tikak wiyadam karala external karanam oita wada hodai..

    ara ayesh kaaraya kiwwath wage, dan campus wala un sindu video gahanawa :baffled: owada ban mahaloku ugath un karanna one?? ape campus kollek hari haman deyak karala lankawe wath adu gaane famous wela thiyenawada? out wela wayasata gihin itath passe thamai un hadenne..duka thamai..

    mata nam campus yanna hambune na..e dukata kiyanawa nemei..habai owata wada hodai external karana eka kiyala mata hithenawa me wena dewal dakkama :yes:

    ohoma giyoth tika dawasakin government uni walata thiyena value eka nathi welaama yai :no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇතුලේ ඉන්න උන් කවදාවත් ඇත්ත කියන්නෑ බං එතනින් කතාව ඉවරයි :yes:

    ඒ කෙල්ල මගේ පට්ට බොක්කක්. ඒකි මට බොරු කියන්න හේතුවක් කොහෙත්ම නෑ. මම අඳුරන්නේ අවුරුදු දෙකක ඉඳන්. උන්ගේ ගෙවල් වලත් අපි ගිහිල්ලා උන්ගේ අම්මලා තාත්තලත් ත් අඳුරනවා. මට ඔය හැම මගුලම කියනවා කතා කරද්දී. මෙකි නොකිවුවා නම් මමත් විස්වාස නොකරන්න ඉඩ තිබ්බා. ඇයි ඒකි කියන ඒවා විශ්වාස කරන්නේ කියලා අහන්න එපා. එහෙම කරන්න උඹලා නොහිතන මෙතන කියන්න බැරි විශේෂ හේතු තියනවා. :D :P

    ඔය මැරිච්ච කෙල්ල කරපු තව පිස්සු වැඩ දෙක තුනක් කිවුවා. ඒවා මෙතන කියන්න බෑ. හරි නෑ නේ. ඒ කියපුවගේ හැටියට අනිවා මේ කෙල්ලට අවුලක් තිබිලා තියනවා ලොකු.

    කොහොමත් මම උඹට ඒක විස්වාස කරන්න කියන්නේ නෑ. මොකද මමත් මෙතන පොස්ට් දාන තවත් එකෙක් විතරයි නේ. පුළුවන් කමක් තියනවා නම් හොයලා බලන්න... :)

    හැබැයි නවක වදේ කාලෙන් පස්සේ හෝ කලින් හෝ, මේ මං කියන කෙල්ල නොදන්නා මොනා හරි සිද්දියක් උනාද කියන්න බෑ.

    අනික ඇතුලේ ඉන්න එවුන් කියන ඒවා අහන්නේ නැතුව තීරණය කරන්න කොහොමත් බෑ. මොකද අපි එතන හිටියේ නෑ නේ. අපි එළියේ ඉඳන් කොහොමද නොදැක්ක දෙයක් ගැන කතා කරන්නේ.

    නවක වදයට මං කොහොමත් විරුද්දයි. වැඩක් නැති දෙයක්. එකෙන් හැදිච්ච එකෙක් නං පේන්න නෑ. නැති මිනිස්සු තියන මිනිස්සු ගැන ඇති ඉරිසියාවයි, කුහක කමයි ඕකෙන් පිරිමහ ගැනීමක් තියෙන්නේ.(හැම එකේම නොවෙන්න පුළුවන්. බොහෝ ඒවගේ.)

    දැන ගත්ත දේ කියන්න ඕන නිසා විතරයි ඕක කිවුවේ. :yes:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    funny-pictures-auto-exam-education-389942.jpeg
     
    ඕක ඇතුලට ගියාම අම්ම අප්පවත් විෂ්වාස කරන්න බෑ බං
    අවුරුදු දෙක මොකක්ද ගෑණුන්ගේ
    අවුරුදු 40 50 ඉදලත් බොරු කියල දාලා යනකොට:lol:

    උන් හොදට සංවිධානය වෙලා තියෙන්නේ බං
    කැම්පස් එකෙන් එලියට ආවත් ඒව ගැන වචනයක්වත් කියන්නේ නෑ (හරියට තම්බියෙක්ගෙන් කොන කපපු එක ගැන අැහුව වගේ)

    බලපන්කෝ පරණ ඔය වගේ සීන් වෙච්ච ඒවගේ අැතුලේ ඉන්න උන් මොනාද කියල තියෙන්නේ කියල‍
    කියන්න පුලුවන් සරලම දේ තමයි ඒ කෙල්ලට මානසික ලෙඩක් තිබ්බ කියන එක
    ආය ඉතින් බොඩි එක කපලවත් හොයන්නයැ

    ඒකත් හරියට අර මනෝවිද්‍යාඥයෝ හෝල්මන් ගැන ඇහුවම කියන දේ වගේ
    "ඒක පෝව්ස්ටොරටක්න්තයෝන් කියන මානසික රෝගය" :baffled:
     
    උබ මහා ලොකු වචන හරබයක් කරලා තියෙනවා, එකේ ඇත්තක් වගේම කුහක කමකුත් ගැබ් වෙලා තියෙනවා.
    මචං රජයේ කැම්පස් යන හැම එකාම රැග් දෙන්න යන්නේ නැහැ, ගමේ ඉදන් ආපු සමහර එවුන් කොලබ එවුන් එක්ක ඉරිසියාවට ගැටී ගහල උන්ව වැඩිපුර රැග් කරනවා. ඔය අතරේ ඉන්න මානසික රෝගියෝ 10-15 දෙනෙක් තමයි ඔය බලු වැඩේ කරන්නේ. (අන්තරේ සක්කිලි)
    අපිත් පොඩි එවුන් ආවම උන්ව සමාජ ගත කරන්න එක එක වැඩසටහන් කළා, එත් කවදාවත් රැග් එක මානසික වදයක් කලේ නැහැ. අපේ අවුරුද්දක් ගානේ පීට ශිෂ්‍ය සංගමේට සභාපති කෙනෙක් ශිෂ්‍ය චන්දෙන් පත් කරගන්නවා, එකෙක් අන්තරේ නියෝජනය කරනවා, (අමානුෂික රැග් කාරයෝ) අනික අන්තරේට විරුද්ධව දේශපාලන මත දරනවා.
    අවුරුදු ගානක් තිස්සේ වැඩි චන්දෙන් දිනන්නේ අපේ අය. (අන්තරේට විරුද්ද අය, අන්තරේ මෙහෙයවන්නේ මොන දේශපාලන හස්තයද කියන්න යන්නේ නැහැ මම, එක හැමෝම දන්නවනේ)
    අපේ රැග් එක වෙනුවට කරන දේවල් කරලා අන්තිමට සෝෂල් දවසේ පොඩි එවුන් ඔක්කොම කියන්නේ උන් වෙනස් වෙලා, ඒ වෙනස් වීමට උන් කැමති කියල. (අන්න එක නිසයි උන් සෝෂල් ඉවර වෙලා අපිට චන්දෙ දෙන්නේ)
    මචං අපි කවදාවත් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නේ නැහැ, අපි කියන්නේ ඒවා වල ගුණාත්මක බවය වැඩි වෙන්න ඕනේ කියල.
    කුහක වෙලා කැම්පස් යන්න ඉන්න එවුන්ව බය කරන්න එපා, ඒ අයටත් ජීවිතය විදින්න ඉඩ අරින්න.
    උබල ජොබ් කරලා අවුරුදු 2,3 ක් ගන්න සමාජ අත්දැකීමම අපිත් සමාජේ විවිද කට්ටියව ආශ්‍රය කරලා ලබාගෙන තමයි එන්නේ එලියට.
    රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගෙන උබලගේ ළමයින්ට හරි ඒවා වලින් ලබා ගන්න පුළුවන් දේවල් ලබාගන්න ඉඩ හරින්න.
    ජය වේවා!!!!
     
    ඔවු එහෙමත් කියන්න බෑ. :D
    කොහොම වුනත් මෙතන විස්තර ටිකක් තියනවා.
    ඉස්සරහට ඔය ගැන තව විස්තර දැනගන්න ලැබේවි නේ.

    <link ඒක වැඩ කරන්නේ නැත :angry: දැම්මේ ගොසිප් එකේ link එකක්.. >

    Capture.JPG
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    "අපි කියන්නේ ඒවා වල ගුණාත්මක බවය වැඩි වෙන්න ඕනේ කියල"

    Explain uS
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    කෑප්ටන් Jack Sparrow;17929348 said:

    මචං අපි කවදාවත් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නේ නැහැ, අපි කියන්නේ ඒවා වල ගුණාත්මක බවය වැඩි වෙන්න ඕනේ කියල.

    Explain US
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කෑප්ටන් Jack Sparrow;17929348 said:
    උබ මහා ලොකු වචන හරබයක් කරලා තියෙනවා, එකේ ඇත්තක් වගේම කුහක කමකුත් ගැබ් වෙලා තියෙනවා.
    මචං රජයේ කැම්පස් යන හැම එකාම රැග් දෙන්න යන්නේ නැහැ, ගමේ ඉදන් ආපු සමහර එවුන් කොලබ එවුන් එක්ක ඉරිසියාවට ගැටී ගහල උන්ව වැඩිපුර රැග් කරනවා. ඔය අතරේ ඉන්න මානසික රෝගියෝ 10-15 දෙනෙක් තමයි ඔය බලු වැඩේ කරන්නේ. (අන්තරේ සක්කිලි)
    අපිත් පොඩි එවුන් ආවම උන්ව සමාජ ගත කරන්න එක එක වැඩසටහන් කළා, එත් කවදාවත් රැග් එක මානසික වදයක් කලේ නැහැ. අපේ අවුරුද්දක් ගානේ පීට ශිෂ්‍ය සංගමේට සභාපති කෙනෙක් ශිෂ්‍ය චන්දෙන් පත් කරගන්නවා, එකෙක් අන්තරේ නියෝජනය කරනවා, (අමානුෂික රැග් කාරයෝ) අනික අන්තරේට විරුද්ධව දේශපාලන මත දරනවා.
    අවුරුදු ගානක් තිස්සේ වැඩි චන්දෙන් දිනන්නේ අපේ අය. (අන්තරේට විරුද්ද අය, අන්තරේ මෙහෙයවන්නේ මොන දේශපාලන හස්තයද කියන්න යන්නේ නැහැ මම, එක හැමෝම දන්නවනේ)
    අපේ රැග් එක වෙනුවට කරන දේවල් කරලා අන්තිමට සෝෂල් දවසේ පොඩි එවුන් ඔක්කොම කියන්නේ උන් වෙනස් වෙලා, ඒ වෙනස් වීමට උන් කැමති කියල. (අන්න එක නිසයි උන් සෝෂල් ඉවර වෙලා අපිට චන්දෙ දෙන්නේ)
    මචං අපි කවදාවත් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නේ නැහැ, අපි කියන්නේ ඒවා වල ගුණාත්මක බවය වැඩි වෙන්න ඕනේ කියල.
    කුහක වෙලා කැම්පස් යන්න ඉන්න එවුන්ව බය කරන්න එපා, ඒ අයටත් ජීවිතය විදින්න ඉඩ අරින්න.
    උබල ජොබ් කරලා අවුරුදු 2,3 ක් ගන්න සමාජ අත්දැකීමම අපිත් සමාජේ විවිද කට්ටියව ආශ්‍රය කරලා ලබාගෙන තමයි එන්නේ එලියට.
    රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගෙන උබලගේ ළමයින්ට හරි ඒවා වලින් ලබා ගන්න පුළුවන් දේවල් ලබාගන්න ඉඩ හරින්න.
    ජය වේවා!!!!

    Eliye inna unta wada oya athule inna untai e wagakeema (රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගෙන) thiyenne..athule idan ohoma gon wada karama minisssunta epa wenawa..private uni wala quality eka wadi karanna kiyanne uba hithanne ewa montessori lamainta hadana ewa kiyalada? :baffled: ehema na..hoda ewa thiyenawa..namuth samahara ewa nathuwa nemei..ara uba kiwwa campus kollo wagema thamai...depattak thiyenawa..

    campus wala inna hamoma ehema na kiyala dannawa :yes:
     
    Explain US

    අද බ්‍රිතාන්‍ය උපාදි, ඔස්ට්‍රේලියා උපාධි කියල UGC වත් පිළිගැනීමක් නැති උපාධි කඩ කීයක් තියෙනවද?
    තව ඒවා වල උගන්නන්න එන්නේ මොනවගේ අයද කියල ප්‍රමිතියක් තියෙනවද?
     
    thanujaka

    Well-known member
  • ඔකේ දෙපැත්තක් තියෙනවා..
    ප්‍රයිවට් කැම්පස් වහන්න කියල ගවර්මන්ට් උන් කෑගහන එක ලොවෙත් වැරදි..
    මොකද දැන් A 3ක් අරගෙනත් කැම්පස් යන්න බැරි උන් ඉන්නව...
    උන්ටත් අධ්‍යාපන අවස්ථාවක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ..
    ඔය ප්‍රයිවට් කම්පම් වහන්න කියා කියා උද්ගෝෂණය කරන්නේ නං උන්ගේ තියෙන කුහක කමට..

    රැග් ගැනත් කියල තියෙනවනේ...
    මාත් කැම්පස් ගියා...
    මටත් රැග් හම්බ වුනා මාත් රැග්‍ දුන්න...
    අපිට දුන්නෙත් හෙන ආතල් ඒවා අපි දුන්නෙත් හෙන ආතල් ඒවා...
    එක පාරක් මට සෙට් උනා රෝස මලක් අරං බිම පෙරලි පෙරලි ගිහින් අපිට වඩා සීනියර් බැච් එකේ කෙල්ලෙකුට රෝස මලක් දීල i love you baba.. කියන්න කියල...
    මට කෙල්ලෙක් පෙන්නලා පලයන් අර කෙල්ලට දීපන් කිව්වා... කෙල්ලෝ තුන් දෙනෙක් හිටියේ...
    මම උන් ලං උනාම රෝස මලත් අරන් පෙරලි පෙරලි එකී ලගට ගිහිං i love you baba කිව්වා...
    එකි වටපිට බැලුව... රැගක් කියල දැක්ක...
    මෙකි එක පාරට මට දනගහගන්න කිව්වා... මම දැනගහුවට පස්සේ මෙකි කියපි ඔය මල මගේ බුරියේ ගෑවෙන විදිහට කලිසමේ වාටියේ ගහන්න කියල...
    මම අන්දුන් කුන්දුන් උනා කියපන්කො...
    මම ඔහේ බලාගෙන හිටිය...
    මෙකි ඇහුන නැද්ද ආ මම කියපු එක ඇහුව හෙන සැරෙන්..
    මම එතකොටම මල අරගෙන අරකිගේ කලිසමේ ගහන්න ලූප් එකකින් අල්ලලා කලිසම ඉස්සරහට අදිද්දි මෙන්න මෙකි කෑගහපි ලජ්ජ නැද්ද ඔයි මෙහෙම කෙල්ලන්ගේ කලිසම් ගලවන්න..
    කැම්පස් එකට ඇවිල්ල දවස් කීයද දැම්ම පටන් ගත්ත නේද වල්කන් කරන්න කියාගෙන මෙකි අතේ තිබ්බ පොත් ටිකෙන් මට ගහගෙන ගහගෙන ගියා..
    ඒ එක්කම එකියේ යාළුවො දෙන්නත් අතේ තිබ්බ පොත් ටිකෙන් තඩි බෑවා කියපන්කො මට...
    මම දිව්වා දිවිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්න...
    ඕවගේ රැග් නං පට්ට ආතල බං අදත් මතක් වෙද්දී හිනා යනවා...
    මම නං කියන්නේ රැග් කියන එක තියෙන්න ඕනේ..
    නමුත් දැන් මේ යන අමානුෂික ස්වරූපය නං අනිවා අයින් වෙන්නම ඕනේ...

    ''උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.''
    මෙන්න මේ කතාව නං වැරදි මචං...
    රජයේ කැම්පස් එකක ගෙවන්නේ වෙනමම ජීවිතයක්..
    එක ආයේ ප්‍රයිවට් යුනි එකකවත්, වෙන කිසිම තැනකින් වත් ගන්න බෑ බෑම තමයි එකනං...
    පිස්සු කොර ජීවිතයක් එක...
    අනික අවුරුද්දක් දෙකක් පරක්කු උනාට මොකද රජයේ degree එකක තියෙන පිළිගැනීම ප්‍රයිවට් degree වලට ලංකාවේ නෑ..
    මෝරා ඉන්ජෙක් ට තියෙන පිළිගැනීම කොච්චර කොහොම කිව්වත් ප්‍රයිවට් ඉන්ජෙක්ට නෑනේ බං..
    එතන වෙනසක් ලොවෙත් තියෙනවා...
    ඒ නිසා ඔය කතාව නං වැරදි..

    නමුත් දැන් රජයේ කැම්පස් උන් හෙන කුහක වෙලා කියන එක නං ලොවෙත් පිළිගන්නවා..
    උන්ට ඕනේ අනිත් උන්ට වලකපාගෙන තනියෙන් වැජබෙන්න...
    එක වැරදි...
    ඉගෙන ගන්න අවස්ථාව හැමෝටම තියෙන්න ඕනේ..
    ප්‍රයිවට් යුනි ලංකාවේ අනිවා හැදෙන්න ඕනේ...
     
    Eliye inna unta wada oya athule inna untai e wagakeema (රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගෙන) thiyenne..athule idan ohoma gon wada karama minisssunta epa wenawa..private uni wala quality eka wadi karanna kiyanne uba hithanne ewa montessori lamainta hadana ewa kiyalada? :baffled: ehema na..hoda ewa thiyenawa..namuth samahara ewa nathuwa nemei..ara uba kiwwa campus kollo wagema thamai...depattak thiyenawa..

    campus wala inna hamoma ehema na kiyala dannawa :yes:

    රැකගන්න තමයි පිකටින්, උද්ගෝෂණ කරන්නේ.
    ගොන් ආතල් ගන්නේ කැම්පස් එකෙන්ම 10-15ක් වගේ සුළු පිරිසක් බන්. උන් ගොන්නු කියල මරන්නද.
    උබලට ඕනේ නම් මොන්ටිසෝරි වගේ ප්‍රයිවට් ඒවා වලට පලයන්, අනිත් ඕනේ එකෙක් ඉන්නවා නම් තත්ත්වයක් තියෙන හොදඒවාට ගියදෙන්. අපේ සල්ලි නෙමෙයි නේ, උබලගේම සල්ලිනෙ. අපේ ගොඩක් එවුනුත් ෆීල්ඩ් දෙකකින් ඩිග්රි තියාගන්න ඕනේ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල වලටත් යනවා. :yes:
     
    ඔකේ දෙපැත්තක් තියෙනවා..
    ප්‍රයිවට් කැම්පස් වහන්න කියල ගවර්මන්ට් උන් කෑගහන එක ලොවෙත් වැරදි..
    මොකද දැන් A 3ක් අරගෙනත් කැම්පස් යන්න බැරි උන් ඉන්නව...
    උන්ටත් අධ්‍යාපන අවස්ථාවක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ..
    ඔය ප්‍රයිවට් කම්පම් වහන්න කියා කියා උද්ගෝෂණය කරන්නේ නං උන්ගේ තියෙන කුහක කමට..

    රැග් ගැනත් කියල තියෙනවනේ...
    මාත් කැම්පස් ගියා...
    මටත් රැග් හම්බ වුනා මාත් රැග්‍ දුන්න...
    අපිට දුන්නෙත් හෙන ආතල් ඒවා අපි දුන්නෙත් හෙන ආතල් ඒවා...
    එක පාරක් මට සෙට් උනා රෝස මලක් අරං බිම පෙරලි පෙරලි ගිහින් අපිට වඩා සීනියර් බැච් එකේ කෙල්ලෙකුට රෝස මලක් දීල i love you baba.. කියන්න කියල...
    මට කෙල්ලෙක් පෙන්නලා පලයන් අර කෙල්ලට දීපන් කිව්වා... කෙල්ලෝ තුන් දෙනෙක් හිටියේ...
    මම උන් ලං උනාම රෝස මලත් අරන් පෙරලි පෙරලි එකී ලගට ගිහිං i love you baba කිව්වා...
    එකි වටපිට බැලුව... රැගක් කියල දැක්ක...
    මෙකි එක පාරට මට දනගහගන්න කිව්වා... මම දැනගහුවට පස්සේ මෙකි කියපි ඔය මල මගේ බුරියේ ගෑවෙන විදිහට කලිසමේ වාටියේ ගහන්න කියල...
    මම අන්දුන් කුන්දුන් උනා කියපන්කො...
    මම ඔහේ බලාගෙන හිටිය...
    මෙකි ඇහුන නැද්ද ආ මම කියපු එක ඇහුව හෙන සැරෙන්..
    මම එතකොටම මල අරගෙන අරකිගේ කලිසමේ ගහන්න ලූප් එකකින් අල්ලලා කලිසම ඉස්සරහට අදිද්දි මෙන්න මෙකි කෑගහපි ලජ්ජ නැද්ද ඔයි මෙහෙම කෙල්ලන්ගේ කලිසම් ගලවන්න..
    කැම්පස් එකට ඇවිල්ල දවස් කීයද දැම්ම පටන් ගත්ත නේද වල්කන් කරන්න කියාගෙන මෙකි අතේ තිබ්බ පොත් ටිකෙන් මට ගහගෙන ගහගෙන ගියා..
    ඒ එක්කම එකියේ යාළුවො දෙන්නත් අතේ තිබ්බ පොත් ටිකෙන් තඩි බෑවා කියපන්කො මට...
    මම දිව්වා දිවිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්න...
    ඕවගේ රැග් නං පට්ට ආතල බං අදත් මතක් වෙද්දී හිනා යනවා...
    මම නං කියන්නේ රැග් කියන එක තියෙන්න ඕනේ..
    නමුත් දැන් මේ යන අමානුෂික ස්වරූපය නං අනිවා අයින් වෙන්නම ඕනේ...

    ''උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.''
    මෙන්න මේ කතාව නං වැරදි මචං...
    රජයේ කැම්පස් එකක ගෙවන්නේ වෙනමම ජීවිතයක්..
    එක ආයේ ප්‍රයිවට් යුනි එකකවත්, වෙන කිසිම තැනකින් වත් ගන්න බෑ බෑම තමයි එකනං...
    පිස්සු කොර ජීවිතයක් එක...
    අනික අවුරුද්දක් දෙකක් පරක්කු උනාට මොකද රජයේ degree එකක තියෙන පිළිගැනීම ප්‍රයිවට් degree වලට ලංකාවේ නෑ..
    මෝරා ඉන්ජෙක් ට තියෙන පිළිගැනීම කොච්චර කොහොම කිව්වත් ප්‍රයිවට් ඉන්ජෙක්ට නෑනේ බං..
    එතන වෙනසක් ලොවෙත් තියෙනවා...
    ඒ නිසා ඔය කතාව නං වැරදි..

    නමුත් දැන් රජයේ කැම්පස් උන් හෙන කුහක වෙලා කියන එක නං ලොවෙත් පිළිගන්නවා..
    උන්ට ඕනේ අනිත් උන්ට වලකපාගෙන තනියෙන් වැජබෙන්න...
    එක වැරදි...
    ඉගෙන ගන්න අවස්ථාව හැමෝටම තියෙන්න ඕනේ..
    ප්‍රයිවට් යුනි ලංකාවේ අනිවා හැදෙන්න ඕනේ...

    well said
    100% agree මචං.