Lagin nemei athulatama udinma yanna awath man giye na banඅඩුම ගානේ උබ කෑම්පස් එකක් ලගින් වත් ගිහිල්ලද ඔය ලොකු ටෝක් දෙන්නේ

Lagin nemei athulatama udinma yanna awath man giye na banඅඩුම ගානේ උබ කෑම්පස් එකක් ලගින් වත් ගිහිල්ලද ඔය ලොකු ටෝක් දෙන්නේ

Lagin nemei athulatama udinma yanna awath man giye na ban![]()

uba kiyanawa, api ahanawaමෙන්න මේ කතාව නම් ඇත්ත
කැම්පස් උන් ට වඩා AL කරලා ජොබ් කරන උන් ඉස්සරහින් ඉන්නවා
කැම්පස් නොගියට උඹලට කලින් අපි සමාජෙට බැහැලා රස්සා කරන්න ඉගෙන ගත්තේ..
උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.


, වෙන කිසිම තැනකින් වත් ගන්න බෑ බෑම තමයි එකනං...
පිස්සු කොර ජීවිතයක් එක...
අනික අවුරුද්දක් දෙකක් පරක්කු උනාට මොකද රජයේ degree එකක තියෙන පිළිගැනීම ප්රයිවට් degree වලට ලංකාවේ නෑ..
මෝරා ඉන්ජෙක් ට තියෙන පිළිගැනීම කොච්චර කොහොම කිව්වත් ප්රයිවට් ඉන්ජෙක්ට නෑනේ බං..
එතන වෙනසක් ලොවෙත් තියෙනවා...
ඒ නිසා ඔය කතාව නං වැරදි..
..