ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

niko6911

Member
Mar 31, 2010
21
0
0
anea budhu admin ayyala oyaala savar ekata ennea nathnam ena kenekuta admin kama dhennako. mama one nam sallith dhennam admin kama ganna. karunaakarala.:angry::angry:
 

niko6911

Member
Mar 31, 2010
21
0
0
අනේ බුදු අඩ්මින් අය්යල ඔයාල සවර් එකට එන්නේ නත්නම් එන කෙනෙකුට අඩ්මින් කම දෙන්නකො. මම ඔනෙ නම් සල්ලිත් දෙන්නම් අඩ්මින් කම ගන්න. කරුනාකරල.
 

niko6911

Member
Mar 31, 2010
21
0
0
6117881182849676610
mokadda me wenne???????
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තේරෙන්නේ නෑ බන් ඔය මගුල කරන විදිය දන්න
    එකෙක් ඉන්නව නම් කීපීය ගේම් එක Set up කලාට පස්සේ මක්කෙයි කරන්නේ කියලා :dull:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    තේරෙන්නේ නෑ බන් ඔය මගුල කරන විදිය දන්න
    එකෙක් ඉන්නව නම් කීපීය ගේම් එක Set up කලාට පස්සේ මක්කෙයි කරන්නේ කියලා :dull:

    මචන් උබ ජොයින් වෙන්න හදන්නේ promode සර්වර් එකට ද ? ඒ සර්වර් එකට යනවා නං තමයි ඔය punkbuster සුට්ටක් ඕනේ ...... උබ elakiri public සර්වර් එකට හරි TDM සර්වර් එකට හරි යන්න ට්‍රයි කරපන් ! ඒවාට punkbuster ඕනේ නෑ :dull:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මචන් උබ ජොයින් වෙන්න හදන්නේ promode සර්වර් එකට ද ? ඒ සර්වර් එකට යනවා නං තමයි ඔය punkbuster සුට්ටක් ඕනේ ...... උබ elakiri public සර්වර් එකට හරි TDM සර්වර් එකට හරි යන්න ට්‍රයි කරපන් ! ඒවාට punkbuster ඕනේ නෑ :dull:

    හා බං :frown::frown:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන් උබ ජොයින් වෙන්න හදන්නේ promode සර්වර් එකට ද ? ඒ සර්වර් එකට යනවා නං තමයි ඔය punkbuster සුට්ටක් ඕනේ ...... උබ elakiri public සර්වර් එකට හරි TDM සර්වර් එකට හරි යන්න ට්‍රයි කරපන් ! ඒවාට punkbuster ඕනේ නෑ :dull:

    වැඩේ තේරෙන්නේ නෑ බන් අර පාස්වර්ඩ් එකද මොකද්ද ගහලා ගියා එතකොට වැරදී කියනවා හැමපාරම...:growl:

    තව අර අයි පී එක කොහෙද බන් කොටන්න තියෙන්නේ :baffled:

    එතකොට වැඩේ හරිද :dull:

    මන් එහෙම නොකර කරාම ගල් ටික් වෙලා හිටියා බන් :rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Sure... I have 1000 rupee for you. Since you did not mentioned which currency and since its payable from my country. I guess I would need to screenshot this and send to every member. Ok? and in the sense that admin status can be bought.:lol::yes::)
    Sorry bro.that was a joke :)
    I am not a admin.
    Any way where u from? :)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Æ5�2Ë0�2Ç9�2Ê9�2Æ9�2É4�2Æ9�2Ë0 �2Æ9�2Ê1 �2Ç4�2Æ9�2É4 �2Ä0�2Ç8 �2Ç6�2Ä8�2Ê4�2È1 �2Ä6�2Ç9�2Æ9 �2È4�2Ê2�2Æ7�2Ê2�2Ç8 �2Æ7�2Æ9�2É4�2Æ9
    �2Ã7�2Ä6�2Ê9�2Ä6�2É4 �2Â9�2Æ9�2É4�2Æ9�2È4 �2Æ9�2Ç6�2É4 �2Ä6�2Ê3�2Ç2�2Ê3�2Ç8 �2Ä8�2Ë0�2Ç6�2É4 �2Ã7�2Ä6 Set up �2Ä6�2È1�2É9�2Å9 �2Ç2�2È7�2É4�2È7�2Ë0 �2Ç6�2Ä6�2É4�2Ä6�2Ê9�2Ç8�2Ê2 �2Ä6�2Ç9�2Æ9�2É4�2Æ9�2Ë0 �2Ä6�2Ê2�2Ç8�2È1�2É9 :dull:
    Waren parayo gahanna...
    Game eka setup kala.multiplayer options gohin key ekak damma.eta passe ~ key eka obala meka type karanna.
    /connect cod.elakiri.com


    Oka nathnam meke gahanta
    /tdm.elakiri.com:28960 type karanta console eke :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    වැඩේ තේරෙන්නේ නෑ බන් අර පාස්වර්ඩ් එකද මොකද්ද ගහලා ගියා එතකොට වැරදී කියනවා හැමපාරම...:growl:

    තව අර අයි පී එක කොහෙද බන් කොටන්න තියෙන්නේ :baffled:

    එතකොට වැඩේ හරිද :dull:

    මන් එහෙම නොකර කරාම ගල් ටික් වෙලා හිටියා බන් :rofl:


    මොනාද බන් උබ මේ කියන්නේ ? :oo:
    මොනාටද පාස්වර්ඩ් ගහන්නේ ? :confused:
    IP ගහන්නේ නැතුව උබ කොහොමද සර්වර් එකට ජොයින් උනේ ? :baffled:
    කොහෙද උබ ගල් වෙලා බලන් හිටියේ ? :rofl:

    මට මේ ටික කියපන් ........ සරලව උබ මේ steps ටික කරාද ?

    1. COD ගේම් එක තමන්ගේ කොම්පීතරේ ස්ථාපිත කර ගැනීම
    2. iw3mp.exe කියන නමින් තියෙන අයිකනය ඔස්සේ COD multiplayer game එක open කර ගැනීම
    3. ගේම් එකේ වම් පැත්තේ මුලින්ම තියෙන "join game" කියන එක ක්ලික් කිරීම
    4. ඉන්පසු screen එකේ උඩ තිබෙන source කියන එක favorite වලට මාරු කිරීම
    5. පසුව screen එකේ මදක් දකුණු පසින් තිබෙන new favorite උඩ ක්ලික් කිරීම
    6. එවිට ටයිප් කිරීමට ලැබෙන වින්ඩෝවෙහි IP address එක ලෙස - 108.174.147.169:28960 යන අංක සමුහය අතින් ටයිප් කිරීම (copy/past එපා)
    7. පසුව ok කර ඔබේ favorite list එක refresh කරගන්න ......

    ( ඔබේ favorite server list එකට තවත් servers add කරගැනීමට අවශ්‍ය නම් 6 වන පියවරේ ඔබ යොදන IP address එක වෙනස් කරන්න :P )

    තව ලේසි ක්‍රම තියෙනවා :P ඒ උනාට මේක තමා ලේසිම ! :P:P:P
     
    Status
    Not open for further replies.