නියෝ වීව් එකේ බඩු හොඳද ?
මචංස්ලා..
නියෝවීව් එකෙන් බඩු අරං තියෙන්නෙ කව්ද ?
උන්ගෙ බඩු වල කොලිටිය කල් පැවැත්ම එහෙම කොහොමද ?
හාඩ් එකක් ගන්නය කියල බැලුවෙ.
320 පන්දාහක් වගේ වෙන්නෙ.
ගත්තු අය ඉන්නවද ?
වොරන්ටි පීරියඩ් එක ඇතුලත මොකක් හරි වුනොත් උන් ප්‍රශ්නයක්නැතුව හදල දෙනවද ?
දන්න අය උදව් කරන්න...
බම්ප්
කමෙන්ට් කියවන්න එන උනුත් වරෙ

gaddi balala ganin... computer kandu pitin gahala tiyanawa patta labai
එහෙනං ගන්න බෑ බං.