Ra bonna place ekak

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Machan Heta api set ekak Ra bonna yanna place ekak Hoyanava Please hoda Kithul Ra tiyena place ekak danna karu hari innavanan Tel Number ekka dapanko
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අනේ මන්ද බන් මම හිතන්නේ දැන් ලංකාවේ හොඳ කිතුල් රා කියල ජාතියක් හොයා ගන්න නෑ...
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    අනේ මන්ද බන් මම හිතන්නේ දැන් ලංකාවේ හොඳ කිතුල් රා කියල ජාතියක් හොයා ගන්න නෑ...

    thiyenava machan.... api kalin set vela gahuva et heta eva set karaganna vidihak ne ekai vena place ekak me balanne
     

    gns85

    Active member
  • Jul 11, 2010
    283
    120
    43
    😂😂
    කුරුණෑගල පැත්තේ නම් තියනවා බං.
    දඹුල්ල පාරේ ගිහින් ගලේවෙල කිට්ටුවට ආවම මඩහපොල කන්ද කියලා තියනවා. එහෙනම් ගහෙන් බාපු ගමන් ඒවම බොන්න පුලුවන්. බයිට් එකට දෙන්නේ කොච්චියි ගම්මිසුයි.
    බොන්න නම් පුලුවන් ඇති වෙනකල්. බීලා ඉවර උනාම තමා තුන් ලෝකෙම බ්‍රමණය වෙන්නේ -_-
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අනේ මන්ද බන් මම හිතන්නේ දැන් ලංකාවේ හොඳ කිතුල් රා කියල ජාතියක් හොයා ගන්න නෑ...

    :yes: ගොඩක් තැන්වල තියෙන්නෙ මොනවද (disprin ද කොහද) කලවම් කරපුවා...:dull::nerd:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ මන්ද බන් මම හිතන්නේ දැන් ලංකාවේ හොඳ කිතුල් රා කියල ජාතියක් හොයා ගන්න නෑ...
    ape paththenam thiyenawaa ona tharam :cool:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බොන කෙනෙක් නම් කිව්වෙ රාම බොන්න ඕන්නං උදෙන්ම බාපු ගමං යන්න ඕනෙලු. පස්සෙ පෙති දානවලු. මොනාද දන්නෑ. යන දිහාවක උදෙන්ම පල.