Ra bonna place ekak

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Oi heta enna set karala denna puluvanda... mata contact ekak diyanko ban ekekge hoyala aniva api enava

    heta baha ehema raa ganna baha ban ra walata samajilkathwaya gaththa un inne:lol::lol: satiyakata kalin kiyapan ehemanam maam set karannam lankawe hitiyanam hetama set karanna thibunaa eth kuwait idalaa ehema set karanna baha ban
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    heta baha ehema raa ganna baha ban ra walata samajilkathwaya gaththa un inne:lol::lol: satiyakata kalin kiyapan ehemanam maam set karannam lankawe hitiyanam hetama set karanna thibunaa eth kuwait idalaa ehema set karanna baha ban

    :rofl: එදාට විතරක් එන අයට පල් රා තමයි!!:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ane ban dan number ekavath hoyaganna bari veida?

    labana sathiye set karannam bothal 25k onanam heta nam baha
    :sorry::sorry:
    ආ ඒ පැත්තේ නම් තියෙනවා සුපිරි ඒවා
    හකුරුත් තියෙනවා :cool:
    :cool::yes: ra allanawaa ban thelijja danawaa kiyaala thamyi karanne godak un me 119 nisaa ada raa bonna bari unoth u 119 ta call karanawa:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,670
    2
    115,551
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    393343_282046828501168_193218727383979_745249_135491815_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: එදාට විතරක් එන අයට පල් රා තමයි!!:dull:

    sirawata thiyenawaa ban hama the waththakama kithul gas thiyenaawa

    walalavita padeshiya sabhawa paththa palathema kithul thyamyi:sorry:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    labana sathiye set karannam bothal 25k onanam heta nam baha
    :sorry::sorry:

    :cool::yes: ra allanawaa ban thelijja danawaa kiyaala thamyi karanne godak un me 119 nisaa ada raa bonna bari unoth u 119 ta call karanawa:(

    ethin ban dan ra allanne nane..... ane ban heta asava sapuraganna kramayak nathi veida?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කිතුල් රා හොයන්න නෑ පොල් රා තමා හැමතැනම තියෙන්නෙ :dull:
    හොඳ ප්ලේස් එකක් සෙට් වුනොත් අපිවත් දැනුවත් කරන්න කිතුල් රා කියන්නෙ හොඳ ඖෂධයක්ලුනේ :yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ethin ban dan ra allanne nane..... ane ban heta asava sapuraganna kramayak nathi veida?
    හෙට ඔනනම් රා බොමු කියලා ලොකුවට ගහපු පොට් තියනවා එකටකට ගිහින් පොල් රා බිපන් :rolleyes::rolleyes:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    පැටියා;17936569 said:
    කිතුල් රා හොයන්න නෑ පොල් රා තමා හැමතැනම තියෙන්නෙ :dull:
    හොඳ ප්ලේස් එකක් සෙට් වුනොත් අපිවත් දැනුවත් කරන්න කිතුල් රා කියන්නෙ හොඳ ඖෂධයක්ලුනේ :yes:

    balapan ape gon set ekata asava ave ada havasane ban.... naththan place ekak tiyenava api davas 3 hatarakata kalin kiyanna oni.... dan me api place ekak hoyanava heta yanna
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිතුල් රා නං කිතුල් රා.....
    නිකං නෙවෙයි මංඤොක්කයි කොච්චි සම්බෝලෙයි එක්ක :cool:

    9ySXMnx.jpg

    ගහෙං බාපු ගමං , පොල් රා නං පොල් රා... ලුනු කැටයක් හපලා කඩල ටිකක් කාලා :cool:

    CzkSJk1.jpg

    වයින් නං වයිං.. ආයෙ ඔරිජිනල් හෝම් මේඩ්.. අවුරුදු 4ක් විතර පරණයි :lol:

    zdkWGAV.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    පැටියා;17936569 said:
    කිතුල් රා හොයන්න නෑ පොල් රා තමා හැමතැනම තියෙන්නෙ :dull:
    හොඳ ප්ලේස් එකක් සෙට් වුනොත් අපිවත් දැනුවත් කරන්න කිතුල් රා කියන්නෙ හොඳ ඖෂධයක්ලුනේ :yes:

    ඇයි බං ගම්පොල කිතුල්ගල පැත්තේ ඕව තියෙනවනෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    සංකපාල සහෝ වයින් ට්‍රේඩ් දැම්මට පස්සේ වයින් උන මාත් නිවසේම මද්‍යසාර නිෂ්පාදනය කරන්න උනන්දු උනා
    එත් බං ඕක පෙරද්දී මෙතනොල් හැදුනොත් ඒවා බීල කෙලොගන්න වෙනව කියල මා වටේ හිටිය එකෙක් මාව අධයර්මත් කළා නේ
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    කිතුල් රා නං කිතුල් රා.....
    නිකං නෙවෙයි මංඤොක්කයි කොච්චි සම්බෝලෙයි එක්ක :cool:

    9ySXMnx.jpg

    ගහෙං බාපු ගමං , පොල් රා නං පොල් රා... ලුනු කැටයක් හපලා කඩල ටිකක් කාලා :cool:

    CzkSJk1.jpg

    වයින් නං වයිං.. ආයෙ ඔරිජිනල් හෝම් මේඩ්.. අවුරුදු 4ක් විතර පරණයි :lol:

    zdkWGAV.jpg

    ova danna epa ban
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල සහෝ වයින් ට්‍රේඩ් දැම්මට පස්සේ වයින් උන මාත් නිවසේම මද්‍යසාර නිෂ්පාදනය කරන්න උනන්දු උනා
    එත් බං ඕක පෙරද්දී මෙතනොල් හැදුනොත් ඒවා බීල කෙලොගන්න වෙනව කියල මා වටේ හිටිය එකෙක් මාව අධයර්මත් කළා නේ
    අයියූ.. අපි දැං අවුරුදු 15ක විතර ඉදං නෙව පෙරන්නෙ...
    ඇරත් කික් එකට වගේ පරණ කර කරත් බොනවා. සමහර බෝතල් පට්ට සැරයි. අපි නං පෙරනවා බං. කිසි අවුලක් වෙලා නෑ. :D
    ඔය මං දාපු රෙසපි එක හරියටම හරි. ඔරජිනල් රෙසපියක් :yes: