Saving account income tax margin

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    මචං income tax වදින්නේ නැතුව saving account වල අඩුම කීයක් තියාගන්න පුලුවන්ද? :confused: දන්නෙ නැත්තම් bump දීපල්ලා.:)
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,412
    2,213
    113
    Sri Lanka
    The Assessable Income (Total Income excluding exempt income) for the above year
    of assessment is less than Rs.500,000/-* (No Tax)

    The Assessable Income (Total income excluding exempt income) for the above year
    of assessment is more than Rs.500,000/- but less than Rs.1,500,000/- * (2.5% Tax)

    The Assessable Income (Total income excluding exempt income) for the above year
    of assessment is more than Rs.1,500,000/- * (8% Tax)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෙ අම්මා වැඩකට ගන්න 6යි ගානක් දාලා තිබ්බා ඒකට ලියුම ආවා. මොකක් හරි ජිල්මාට් එකක් දාලා වැඩේ ෂේප් කර ගත්තා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;17937036 said:
    අපෙ අම්මා වැඩකට ගන්න 6යි ගානක් දාලා තිබ්බා ඒකට ලියුම ආවා. මොකක් හරි ජිල්මාට් එකක් දාලා වැඩේ ෂේප් කර ගත්තා.

    laksha 6 ta?
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    giya aurudde man bank eken ahuwama kiwwe interest eka 5laks walata wadi nam tax gahanawa kiyala. man hitanne 5laks hadenna 100laks wath acc eke tiyenna ona. ( yearly interest rate)