Chartered account for Tax Advisory and filing Tax Returns/SET

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මචන්ලා, Freelance කරන අනාතයෙක්ට, Tax Advices ගන්න සහ Tax Filing වලට උබලා Recommend කරන Chartered Accountant කෙනෙක් ඉන්නවන්ම් කියාගෙන යන්න පුලුවන්ද? ලොකු උදව්වක් :confused::confused:
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    4,000
    113
    Tax return?? කළු කොට සිංහලුන්ට මොන tax return ද බන්. Solar වලට විතරයි දෙන්නේ. ඒකත් ලක්ෂ 6i
     
    • Like
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    Tax return?? කළු කොට සිංහලුන්ට මොන tax return ද බන්. Solar වලට විතරයි දෙන්නේ. ඒකත් ලක්ෂ 6i

    Tax returns කීවෙ බන් November 30 Submit කර්න්න තීන Reports වලට..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,049
    1
    11,083
    113
    Cabraal.jpg

    https://en.wikipedia.org/wiki/Ajith_Cabraal
     
    • Haha
    Reactions: wqe123