ela machan dannam
bokeh ehema hodata ei kiwe mokakda bun ..
hitapanko hoda kali tikak aran photo tikak danna

ok machan ela thanksLooking forward to pictures from you.... Congrats!
60 witra bunkiyatada gathhe bn.
bokeh kiyanne menna me wage background blur karana ekata.. bokeh effect eka kiyanne meke thiyana light circles walata..
loku cam ekak gannawanam mewa nokara mokatada ban
![]()
me tiyenne mama f/3.5 lens ekak tiyana fuji cam ekakin ganipu ekak.. ube eke mita wada godak hodata ganna puluwan..
![]()
Sony Xperia™ Z1 එකක් ගත්ත නම් හරි ,ඒකේ තියෙන්නෙත් 20.7 MP, BIONZ Camera එකක්.
http://www.sonymobile.com/gb/products/phones/xperia-z1/features/#camera
Sony Z1 කැමරා එකේ ෆීචර්ස් දැක්කම nexus 5 එක නිකන් නවදැලි හේනෙ වැඳිරි වගේ කියල හිතුන බං.
කලකිරුනා..Den Harida Ponnayo?? lol.
Sony Xperia™ Z1 එකක් ගත්ත නම් හරි ,ඒකේ තියෙන්නෙත් 20.7 MP, BIONZ Camera එකක්.
http://www.sonymobile.com/gb/products/phones/xperia-z1/features/#camera




ඔය මොඩල් එක කෙස් . කොහෙන්ද ගත්තේ
ඔකේ ෆැක් ටරි ෆෝල්ට් එකක් තියනවා
උඹට ඕක වැඩිකල් පාවිච්චි කරන්න බැරි වෙනවා සුවර්
අපචර් එක 0 වෙනවා කාලයක් යද්දී ඔටෝ

ඔය මොඩල් එක කෙස් . කොහෙන්ද ගත්තේ
ඔකේ ෆැක් ටරි ෆෝල්ට් එකක් තියනවා
උඹට ඕක වැඩිකල් පාවිච්චි කරන්න බැරි වෙනවා සුවර්
අපචර් එක 0 වෙනවා කාලයක් යද්දී ඔටෝ
අපචර් එක 0 wela nawatida bun auto
dan mama dannawa kawda mata -rep dune kiyala![]()
ඇයි ඔය වගේ comment කරන්නේ? අවුරුදු 2ක් warranty තියනවා. හිත කඩන්න එපා මචන්ලා.

mama nam kapuwe naha
but oya mage kapapu nisa dan kapanawa honde
sry sry joke ekak kare....
aulak naha machan
enjoy it![]()
අඩේ පට්ටයි මචං..![]()
මාත් කාලෙක ඉඳං හිතාගෙන ඉන්නව හොඳ කැමරාවක් ගන්න..
තාම බැරිඋනා බං
