android one ඇතුලට ඇවිල්ලා බලපන්

හරි. එකක් අතේ තියෙනවා. මොනවද දැනගන්න ඕනේ.

අඩෝ කීයද ගත්තේ
සිංහල සුපිරියට වැඩද
මොනවද තියෙන අඩු පාඩු
ගෙවන ගානට අවුලක් නැද්ද
Photo Sound Quality එක කොහොමද
App දාන්න Internal Storage ඇතිද
තවත් දෑ
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගත්තේ නැහැ බන්. අපේ ෂොප් එකට දාල ගියා. දැනට එක යුනිට් එකක් විතරයි ඉතුරු. මම පික්ස් ටිකක් දාන්නම්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ගත්තේ නැහැ බන්. අපේ ෂොප් එකට දාල ගියා. දැනට එක යුනිට් එකක් විතරයි ඉතුරු. මම පික්ස් ටිකක් දාන්නම්.
    ai gaththe naththe? badu hoda nadda :nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Podi Silva - පොඩි සිල්වා;17938138 said:
    අඩෝ කීයද ගත්තේ
    සිංහල සුපිරියට වැඩද
    මොනවද තියෙන අඩු පාඩු
    ගෙවන ගානට අවුලක් නැද්ද
    Photo Sound Quality එක කොහොමද
    App දාන්න Internal Storage ඇතිද
    තවත් දෑ
    ඔය රීබ්‍රෑන්ඩඩ් අටමගල් ගන්න එපා බන් චයිනීස් ගන්නවනම් ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් එකක්ම ගනින්:nerd:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ai gaththe naththe? badu hoda nadda :nerd:
    කොහොමත් එන එන එක ගන්නේ නෑනේ. බඩු හොඳයිද නැද්ද කියල දැන්ම කියන්න බැහැ බන්.
    1 ආව විතරයි.
    2 චයිනීස්
    3 ගුගුලුත් ගැවිල තියෙනවා.
    හුවාවී ZTE වගේ කොලටියක් තමා පෙන්නේ. ඩිස්ප්ලේ එක නම් ඒවාට වඩා කොලටියි.
    ඔකේ බලන්න ඕනේ දෙයක් තියෙනවනම් කියන්න. බලල කියන්නම්
     
    Last edited:

    umblage shop eke mnwda bn 1500 withra thyena hnda headset bass ona hnda quality ta