meke screen resolution kohomada bn
480 x 854 (218ppi) aulakata tiyenne ochcharai. 240ppi wat tibunanam supiri.

හරි. එකක් අතේ තියෙනවා. මොනවද දැනගන්න ඕනේ.
ai gaththe naththe? badu hoda naddaගත්තේ නැහැ බන්. අපේ ෂොප් එකට දාල ගියා. දැනට එක යුනිට් එකක් විතරයි ඉතුරු. මම පික්ස් ටිකක් දාන්නම්.

ඔය රීබ්රෑන්ඩඩ් අටමගල් ගන්න එපා බන් චයිනීස් ගන්නවනම් ඔරිජිනල් බ්රෑන්ඩඩ් එකක්ම ගනින්Podi Silva - පොඩි සිල්වා;17938138 said:අඩෝ කීයද ගත්තේ
සිංහල සුපිරියට වැඩද
මොනවද තියෙන අඩු පාඩු
ගෙවන ගානට අවුලක් නැද්ද
Photo Sound Quality එක කොහොමද
App දාන්න Internal Storage ඇතිද
තවත් දෑ

ඔය රීබ්රෑන්ඩඩ් අටමගල් ගන්න එපා බන් චයිනීස් ගන්නවනම් ඔරිජිනල් බ්රෑන්ඩඩ් එකක්ම ගනින්![]()
කොහොමත් එන එන එක ගන්නේ නෑනේ. බඩු හොඳයිද නැද්ද කියල දැන්ම කියන්න බැහැ බන්.ai gaththe naththe? badu hoda nadda![]()
කොහොමත් එන එන එක ගන්නේ නෑනේ. බඩු හොඳයිද නැද්ද කියල දැන්ම කියන්න බැහැ බන්.
1 ආව විතරයි.
2 චයිනීස්
3 ගුගුලුත් ගැවිල තියෙනවා.
හුවාවී ZTE වගේ කොලටියක් තමා පෙන්නේ. ඩිස්ප්ලේ එක නම් ඒවාට වඩා කොලටියි.
ඔකේ බලන්න ඕනේ දෙයක් තියෙනවනම් කියන්න. බලල කියන්නම්