පිස්සුද බන් උබට ..
ඒ වුණාට ඒක තමයි වෙන්නේ!
උඹ දන්නවාද මේ ආණ්ඩුව යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙන බව?
ලංකාව ඇතුළේ යුධ අධිකරණයක් හදන බව (මතක තියා ගන්න ඡන්දෙට කලින් කිව්වේ පරීක්ෂණයක් කියලා) දන්නවාද? ඇමරිකාව හිටියේ මහින්දව ICC ට ගෙනියන්න විදිහක් නැතිව.....දැන් මේ ආණ්ඩුව මගින් ඒක කරනවා
එක එක බයියලා කියන පයිතියන් අහගෙන ඇවිත් බයිලා කෙලින්න එපා බන්...
යුද අධිකරණයක් මොකද්ද රටක් ඇතුලේ එක එක අධිකරණ තියෙන්න ඕන නැ එහෙම ඇත්තෙත් නැ ඉස්සරහට ඇතිවෙන්නෙත් නැ කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් රටේ තියෙන අධිකරණයෙන් දඩුවම් දෙයි එක වැරදි කියලාද උබ කියන්න හදන්නේ ?
අනිත් එක උබට මොලේ නැද්ද බන් මහින්ද කියන්නේ හරක් පට්ටියේ නායක කුළු හරකා මහින්ද උස්සගෙන ගියොත් ලංකාවේ ඉන්න හරක් ටික පාලනය කරන්නේ උබද ? ඒ වගේ මෝඩ තත්වයකට මේ ආණ්ඩුව කවදාවත් පත්වෙන්නේ නැ... මේක තමයි ඇත්ත කතාව ..
LLRC එකට මහින්ද පස්ස ගැහුවේ ඇයි LLRC එක ලංකාවේ මහින්ද විසින් පත්කරපු කමිටුවකින් සකස් කලේ ... ඒවගේම රටේ ඇතුලේ සිදු උන යුද අපරාධ පිළිබද පසු සොයාබැලීමක් සිදුකරන්න දේශීය යාන්ත්‍රණයක් සකස් කරලා ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන එකේ ඇති වරදක් නැ අපි පිළිගත් රටක් ලෙස පිළිගත් නීතිරීති ක්‍රියාතමක කරන්න ඕන එහෙම නැති උනොත් ලෝකෙන් අපි කොන් වෙනවා හුදකලා වෙනවා .. රටේ ශක්තිමත් නීතියක් තියෙනවා කියලා ජාත්යන්තය දැනගන්න ඕන ... රට ඇතුලේ පරීක්ෂණයක් තියෙන එක වැරදි නැ යුද්දේ නිසා අතුරුදහන් උන සිංහල මිනිස්සුපවා ඉන්නවා යුද්දයත් එක්ක ඇති උන සුදු වැන් සංස්ක්ර්තිය නිසා අගතියට පත්වෙච්ච සිංහල බ්රුද්දයන් පිරිසක් ඉන්නවා .. එහෙම නැතුව උබ හිතන්න එපා ගොනා වගේ ප්රභාකරන් මැරුවා කියලා හමුදාවට දඩුවම් දෙන්න යනවා කියලා මෝඩයෙක් වෙන්න එපා ... රටේ යුද්දයත් එක සමගාමිව ඇති උන අපරාධ ගැන සොයාබලන්න ඕන ඒ ගැන හෙළි කරන්න ඕන අගතියට පත්වෙචච අයට සහන ලබාදෙන්න ඕන එක වරදක් වෙන්නේ නැ දියුණු සහ ප්‍රජාතන්ත්‍රවදය සුරකින රටවල් තුල මෙම දේශීය කමිටු පත්කිරීම වැනි දේවල් සමානයයි . අපිට ගෝත්‍රික යුගයකට යන්න ඕන නැ...
රනිල් එක්ක මහින්ද ගත්කල මහින්ද තමයි බන් විදේශ සම්බන්දතා එක්ක දෙකට තුනට ඇබරෙන්නේ කතාකරගන්නවත් බැ මහින්දයාට අඩූ ගානේ .. රනිල් කියන්නේ එහෙම පොරක් නෙවේ රනිල් එකෙක්ටවත් දෙකට නැවෙන පොරක් නෙවේ .. "එරික් සෝල්හයිම් අත දික් කරගෙන ඉන්නවා රනිල් දැක්කේ නැ වගේ අහක බලාගෙන යනවා" .. එහෙම පොරක් බන් රනිල් .. සුද්දොන්ට නැවෙන්නේ නැ බලපන් රනිල්ගේ චරිතේ ගැන.පොරක් අපේ සර් ජෝන් කොතලාවල වගේ ස්ටිරික් මනුස්සයෙක් .. මහින්ද වගේ නිවටයෙක් නෙවේ ..
මහත්මා දෙස්පානයයි අද අපිට අවශ්‍ය ..

thuuuuuuuuuuuuuuuuuuuඑක එක බයියලා කියන පයිතියන් අහගෙන ඇවිත් බයිලා කෙලින්න එපා බන්...

[/CENTER]

හරි අපි හිතමු ලන්කාව ඇතුලෙ ස්වාධීන විමර්ශනයක් තිබ්බ කියල. ඒකෙන් අපේ කවුරැවත් මේ අපරාධ වලට වැරදි කාරයො නෙවේ කියල ඔප්පු උනොත් ඔය කියන බටහිර රටවල්, දෙමළ ඩයස්පොරාව, ටීඇන්ඒ සක්කිලි ඔය තීන්දුව පිලිගනීද?

thuuuuuuuuuuuuuuuuuuu
LoriyaK please....
"මහත්මා දෙස්පානයයි අද අපිට අවශ්‍ය .." aluth paanayak wenta athi![]()

බටහිර රටවල්, දෙමළ ඩයස්පොරාව, ටීඇන්ඒ 3ma sakkilida.? naththam ටීඇන්ඒ witharada sakkili.? ක්ලැරිෆිකේශන් රිකුවඉඩ්.![]()
ඇයි නැත්තේ .. ලෝකයා පිළිගත්තා නිතිරමුවක් යටතේ සිදුවෙන දේශීය විමර්ශනයක් නොපිළිගන්න හේතුවක් නැ... LLRC එක එක්සත්ජාතීන්ගේ සංවිදානයෙන් පිළිගත්තා නමුත් මහින්ද පස්ස ගැහුවා ... llrc එක හැදුවෙත් දේශීය පිරිසක් ලොකුම විහිළුවම මහින්ද විසින්ම පත්කරපු එක පිළිගන්න එක්සත්ජාතිනේ සංවිදානය කැමැති උනා නම් .. රට දේශීය පිරිසකගේ මැදිහත් වීමෙන් සිදුවෙන විමර්ශනයකට ඇයි නොපිළිගන්නේ ? .
උබ ඩයස් පෝරාව කියලා කිව්වාට උබ නමේ තේරුම වත් දන්නවාද ? උබත් රට ඉන්න පොරක් නිසා සිංහල ඩයස්පෝරාවට තමයි අයිති වෙන්නේ .. දෙමළ ඩයස්පොරාවක් මෙතනට සම්බන්දකරගන්න එපා ඔය මහින්ද විසින් ජන්දේ දිනන්න උබලා වගේ හරක් අන්දන්න අරගෙන ඇවිත් තියෙන වචනයක් .. පිටරට ඉන්න කොටි හිතවාදී සුළුතරයක් දෙමල්ලුන්ට බෝඩ් කැල්ලක් එල්ලගෙන ඉන්නවාට වඩා එහා ගිය දෙයක් කරන්න බැ .. රටේ දෙමළ ප්‍රජාවට අද අවශ්‍ය සහජීවනය මිසක් රටේ කැල්ලක් නෙවේ .. ප්‍රථමික ලෙස කරුණු දිහා බලාගෙන ආණ්ඩුව හැරෙන හැරෙන අතට කොටි කොටි ,යුද අධිකරණය ,විදුලි පුටුව කියන මන්ත්‍රය වපුරන්න එපා ඕයි .

ඉතින් කියපන්කො ...උබ රහස් පොලිසියෙන්ද![]()
mama ada thamayi uba kage fake ekada kiyalaa hariyatama hoya gaththe![]()
ටීඇන්ඒ විතරයි බොල මෙතන සක්කිලි කියල අදහස් කලේ......
![]()