✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අපේ ශ්‍රී ලංකන් එක ගොඩගන්න පුළුවන් එකම මනුස්සයා මෙයා තමයි. ආයේ එනවා ශ්‍රී ලංකන් එකේ ලොක්කා විදියට අවුරුද්දකට

    Peter Hill returns to SriLankan

    11001931_815214055192769_4322332139721187484_n.jpg

    SriLankan Airlines has obtained the services of Peter Hill, a veteran in the civil aviation sector and Chief Executive Officer of the then Emirates managed national airlines, as advisor for a period of one year.

    Peter Hill was also Chief Executive Officer of Oman Air from 2008 till he left the airlines in December 2011.

    මෙයා කොහොමත් බාගෙට ශ්‍රී ලාංකිකයි මගේ හිතේ දැන්. මෙයාගේ වයිෆ් නේද ජානකී හිල්?

    Good move hopefully - And if they can remove whole upper management, that would be ideal for the development of the carrier!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1472979_851513021554789_5748707523214699655_n.png

    An aircraft is drawing a flower over Mountain View in California.

    Code:
    http://www.flightradar24.com/N1411X/591966e
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    A321neo_0.png

    SriLankan Airlines finalized agreement to lease four A321neos, two on lease from AerCap (Netherlands) and two on lease from Air Lease (US)

    49504f43d1.jpg

    downloadpic.php

    917f9915a4.jpg

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    boeing-737-800.jpg

    ඔන්න Mihin Lanka Boeing 737-800 ලිස් කරලා ගන්න ගිය Agreement එක cancel කරලා
    ඒ වෙනුවට නව එකගතාවක් අනුව අලුත්ම Airbus A320neo ගුවන් යානා 2 ක් සහ Airbus A319 ගුවන් යානයක් ලබා ගැනීමට නියමිත බව ආරංචි වෙනවා :yes: මොනවා උනත් මේක නම් හොද තිරනයක් :yes::yes:

    1000-upload-iblock-e85-a320-neo-first_com.jpg

    c99d5d762c.jpg
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඔන්න Mihin Lanka Boeing 737-800 ලිස් කරලා ගන්න ගිය Agreement එක cancel කරලා
    ඒ වෙනුවට නව එකගතාවක් අනුව අලුත්ම Airbus A320neo ගුවන් යානා 2 ක් සහ Airbus A319 ගුවන් යානයක් ලබා ගැනීමට නියමිත බව ආරංචි වෙනවා :yes: මොනවා උනත් මේක නම් හොද තිරනයක් :yes::yes:

    මේකේ උබ boeing නැතුව airbus ගන්න තිඉරණේ කරපු එක හොදයි කිව්වේ ඇයි කියලයි, ඔය යාත්‍රා 2 පොඩි කම්පැරිසන් එකකුයිත් දාපන්කෝ..