අපේ ශ්රී ලංකන් එක ගොඩගන්න පුළුවන් එකම මනුස්සයා මෙයා තමයි. ආයේ එනවා ශ්රී ලංකන් එකේ ලොක්කා විදියට අවුරුද්දකට
Peter Hill returns to SriLankan
![]()
SriLankan Airlines has obtained the services of Peter Hill, a veteran in the civil aviation sector and Chief Executive Officer of the then Emirates managed national airlines, as advisor for a period of one year.
Peter Hill was also Chief Executive Officer of Oman Air from 2008 till he left the airlines in December 2011.
eth mu tattayekne![]()
මෙයා කොහොමත් බාගෙට ශ්රී ලාංකිකයි මගේ හිතේ දැන්. මෙයාගේ වයිෆ් නේද ජානකී හිල්?
Good move hopefully - And if they can remove whole upper management, that would be ideal for the development of the carrier!


apo.. mu thattayek nisa muta bari wei ban. kisima theeranaak ganna na,, anika arakshawa


http://www.flightradar24.com/N1411X/591966e
![]()
An aircraft is drawing a flower over Mountain View in California.
Code:http://www.flightradar24.com/N1411X/591966e


Have you guys heard that Sri Lankan will start Code Share with Jet Star Airways from April this year ??


මොනවා උනත් මේක නම් හොද තිරනයක් 

KMC yo uba me subject eka study karanawada? Pilot kenekwath wenna...![]()

නෑ බන් මම මේ subject එකට ආසයි 
ඔන්න Mihin Lanka Boeing 737-800 ලිස් කරලා ගන්න ගිය Agreement එක cancel කරලා
ඒ වෙනුවට නව එකගතාවක් අනුව අලුත්ම Airbus A320neo ගුවන් යානා 2 ක් සහ Airbus A319 ගුවන් යානයක් ලබා ගැනීමට නියමිත බව ආරංචි වෙනවාමොනවා උනත් මේක නම් හොද තිරනයක්