ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

නිදහස් දිනයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක්


පසුගිය නිදහස් දිනයේ හමුදා ආචාර පෙළපාළිය අතරවාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළුව නව රජයේ නායකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවතුණු බවට ආරක්ෂක අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.


ආරක්ෂක අමාත්‍යංශය එය ඒ මොහොතේම ජනාධිපතිවරයාට දැනුම් දීමට ක්‍රියා කොට ඇති අතර, ඒ අනුව එම දිනය තුළ රජයේ ප්‍රධානීන් ආරක්ෂා කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී තිබේ.


නිදහස් දින රාජ්‍ය උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වුණේ විශේෂ වෙඩි නොවදින ජැකට්ටුවකින් සැරසී ය.


1981 වසරේදී ඊජිප්තුවේ හිටපු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කළ අයුරින් ම මෙම ඝාතන ද සිදු කරන්නට සැලසුම් කොට තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි අද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කළේ ය.


එම වාර්තාවට අනුව මෙම ඝාතනය කුමන්ත්‍රණය පිළිබඳ බුද්ධි තොරතුර ලැබී තිබුණේ වත්මන් ආරක්ෂක ලේකම් බී.එම්. යූ. ඩී බස්නායක මහතාට ය. මෙම කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ද ආරක්ෂක ලේකම් බස්නායක මහතා විසිනි.


නිදහස් උත්සවය පැවැත්වීමට මුලින් සැලසුම් කොට තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් ප්‍රදේශය වන වීරකැටියේදී වන අතර පසුව එය කොළඹට ගෙන ඒමට කටයුතු යොදා තිබිණි. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අබියසදී නිදහස් උත්සවය පැවැත්වීමට තීරණය කොට තිබුණේ නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය.


The Colombo Post
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශුවර් රනියගෙ වැඩක්. සිරිසේන මලාම ජනාධිපති රනිය නේ...!

    අහ්හ් බයියන්ට එහෙමද හිතෙන්නේ :P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    dan kawuda oka karalaa thiyenne nathnam chande kale wagema boruwakda?

    1795500_806071849428868_8285436697835004441_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ahapu ekata uththara dipan

    මේ ගයන් උඹ නම් මහා මෝඩයෙක් බන් .....උඹට කොහොමද ඕවා අපි ඔප්පු කරන්නේ....හැබැයි උඹ බයියට කඩේ යන්න දාන පොස්ට් උඹ ඔප්පු කරලද දාන්නේ....අනේ පලයන් බන් යන්න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි නන් සිංහල බයියෝ... රටට අත තියන්න‍ ආ‍වොත් කැති ගාලා තමා යව්න්නේ.....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි නන් සිංහල බයියෝ... රටට අත තියන්න‍ ආ‍වොත් කැති ගාලා තමා යව්න්නේ.....

    රටට ඇත තිබ්බොත් තොපි නැහැ ...අහිංසක ගම් වල කොල්ලෝ ටික විතරයි....ඔන්ලයින් වීර පුරන් අප්පුද උඹ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි නන් සිංහල බයියෝ... රටට අත තියන්න‍ ආ‍වොත් කැති ගාලා තමා යව්න්නේ.....

    කයියයි පඩ ගදයි .....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ ගයන් උඹ නම් මහා මෝඩයෙක් බන් .....උඹට කොහොමද ඕවා අපි ඔප්පු කරන්නේ....හැබැයි උඹ බයියට කඩේ යන්න දාන පොස්ට් උඹ ඔප්පු කරලද දාන්නේ....අනේ පලයන් බන් යන්න

    oppu karanna kiyaala kiwuwe naha ban rate palaweni purawasiyaawa gathanaya karanawaa kumanthanayak thivilaa walakkuwaa kiyanawanam kawuda kiyaala kiyanna ona pons sirisena mahaththayata gahanawaa kiyanne
    ape ratatama gahana eka ubeth mageth dennagema nayakayaa dan sirisena paksha monaa unath :angry: