ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    කැත කට් එක ? :dull:

    tuzki80.gif~c200
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Yako ubalage kunu harapa goda ban gt den dennama ban karai EK eken :lol: thusna uba aruwa unban karapan karala aye ban karanawanam demo ekak dapan iwaraine ban simple plan ekak maraganna deyak neweine ;)
     
    • Like
    Reactions: DLM

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලොග් වෙන්න බෑ බං එක හුයන්නකටවත්.. මෙන්න මේ මගුලෙ Error එක එනවා.. ඩවුන්ලෝඩ් එනේබල් කරපු ගමන් මොනවද මගුල් වගයක් ඩවුන්ලෝඩ් වෙනවා.. මෙගාබයිට් දාහතරක එකකුයි.. මෙගාබයිට් පහේ දෙක තුනකුයි.. ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාට පස්සෙ මොන සර්වර් එක ක්ලික් කලත් යන්නෙ උන්ගෙ සර්වර් එකට.. මොඩ් එක වෙනස් වෙනවා උන්ගෙ නමකට.. කොච්චර වෙනස් කලත් ආයෙම මොඩ් එක වෙනස් වෙනවා මැප් එක ලෝඩ් වෙද්දි..:growl: මේක හදාගන්න විදියක් කියපංකො..:(

    කිල්හවුස් කියලා එකක් වැඩ කරනවා.. ඒක ප්ලේ කරන්න බෑ.. මැරෙනවා විතරයි.. උන් මාර ස්පීඩ් වෙඩි තියනවනේ.. මගේ එකේ උන්ඩ යන්නෙ හෙන හෙමින්..:(

    bOxOd9s.jpg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ලොග් වෙන්න බෑ බං එක හුයන්නකටවත්.. මෙන්න මේ මගුලෙ Error එක එනවා.. ඩවුන්ලෝඩ් එනේබල් කරපු ගමන් මොනවද මගුල් වගයක් ඩවුන්ලෝඩ් වෙනවා.. මෙගාබයිට් දාහතරක එකකුයි.. මෙගාබයිට් පහේ දෙක තුනකුයි.. ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාට පස්සෙ මොන සර්වර් එක ක්ලික් කලත් යන්නෙ උන්ගෙ සර්වර් එකට.. මොඩ් එක වෙනස් වෙනවා උන්ගෙ නමකට.. කොච්චර වෙනස් කලත් ආයෙම මොඩ් එක වෙනස් වෙනවා මැප් එක ලෝඩ් වෙද්දි..:growl: මේක හදාගන්න විදියක් කියපංකො..:(

    කිල්හවුස් කියලා එකක් වැඩ කරනවා.. ඒක ප්ලේ කරන්න බෑ.. මැරෙනවා විතරයි.. උන් මාර ස්පීඩ් වෙඩි තියනවනේ.. මගේ එකේ උන්ඩ යන්නෙ හෙන හෙමින්..:(

    bOxOd9s.jpg

    :eek: BUMP
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    umbe ping eke kiyada kukulho ping wadi hinda umbta un fast fire karanawa wage danenawa athi.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360

    /connect tdm.elakiri.com:28960 kiyala console(~ key eka) eke gahala waren mod na. pita rata server wala ping wadi.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    umbe ping eke kiyada kukulho ping wadi hinda umbta un fast fire karanawa wage danenawa athi.
    මගේ Ping එක දෙසිය ගාණක් බං..:sorry:

    /connect tdm.elakiri.com:28960 kiyala console(~ key eka) eke gahala waren mod na. pita rata server wala ping wadi.
    ඊයෙ එහෙම තමා ආවේ.. තව ශ්‍රී ලංකාවේ සර්වර් දෙකක් තියේ.. ඒකෙ එකකටයි යන්න පුළුවන්.. අනිත් එකේ ඕක එනවා.. ඔය ඩවුන්ලෝඩ් Allow කරපු ගමන් මොනාද ඩවුන්ලෝඩ් වෙනවා.. ඊට පස්සෙ කිසිම සර්වර් එකකට යන්න බැහැ.. මොක ක්ලික් කලත් උන්ගෙ සර්වර් එකකට යන්නෙ.. අනේ මන්දා බං.. මොකක් උනාද කියලා..:(
     
    Status
    Not open for further replies.