උන්ගේ ඉතිහාසයයි අපේ ඉතිහාසයයි එකයි 1800 ගණන වල ආගම මාරු උනාට
අපේම උන් තමයි![]()
ඌ කියන්නේ මහාවංශය වෙනයි ඉතිහාසය වෙනයි කියල?
උන්ගේ ඉතිහාසයයි අපේ ඉතිහාසයයි එකයි 1800 ගණන වල ආගම මාරු උනාට
අපේම උන් තමයි![]()
මහාවංශය දීපවංශය ථූපවංශය කියන්නේ ලංකාවේ 2500 අවුරුද්දක් පැරණි ලිඛිත ඉතිහාසය උඹල අකමැති උනා කියල ඒක පිළිනොගෙන ඉන්න බෑ. අනික ඒ ඉතිහාසය ඇත්ත කියල මුළු ලෝකෙම පිලිගන්නවා විජය වත් දරුවෝ වත් මනංකල්පිත චරිත නෙවෙයි
වැද්දෝ කියන්නේ අනාර්ය ජන කොට්ටාශයක් අපි පැවතගෙන එන්නේ විජය ප්රමුඛ ආර්යය ජන කොට්ටශයකින්
උඹලට දීර්ඝ ඉතිහාසයක් නෑ කියල අපේ ඉතිහාසය බොරු කියන්න එන්න එපා
ඉන්දියන් කාරයට දුන්නේ කව්ද බං?![]()
මහාවංශය දීපවංශය ථූපවංශය කියන්නේ ලංකාවේ 2500 අවුරුද්දක් පැරණි ලිඛිත ඉතිහාසය උඹල අකමැති උනා කියල ඒක පිළිනොගෙන ඉන්න බෑ. අනික ඒ ඉතිහාසය ඇත්ත කියල මුළු ලෝකෙම පිලිගන්නවා විජය වත් දරුවෝ වත් මනංකල්පිත චරිත නෙවෙයි
වැද්දෝ කියන්නේ අනාර්ය ජන කොට්ටාශයක් අපි පැවතගෙන එන්නේ විජය ප්රමුඛ ආර්යය ජන කොට්ටශයකින්
උඹලට දීර්ඝ ඉතිහාසයක් නෑ කියල අපේ ඉතිහාසය බොරු කියන්න එන්න එපා
ඉන්දියන් කාරයට දුන්නේ කව්ද බං?![]()


ඔන්න මම කිව්වේ මු මේ ලංකාවට ආදරේ ඇති එකෙක් නෙවේ මු මහින්දට ආවඩන ලංකාවේ ඉතිහාසයට ජාතියට ආගමට ගරහන වයිරයෙන් පෙලෙන යුද්ද මානසිකත්වයෙන් ලේ පිපාසෙන් පෙලෙන ක්‍රිස්තියන් වලත් තියෙනවා යකා හදහන මිත්‍යා විශ්වාසිකයන් ඉන්න පහර ආගමක් අදහන ක්‍රිස්තියන් විරෝදී මිත්‍යා විශ්වාසිකයෙක් . ගුනෙයි කුවේට් ඔටුවයි එල්ලලා වටේම පොල් පරාල ඇණගහන්න ඕන ..![]()
\
මම හිතන්නේ ඌ කියන්නේ සිංහල මිනිස්සු ඉන්දියාවෙන් විජය එක්ක ආවා කියන එක නෙමෙයි, ඊට කලින් ඉඳන් හිටියා කියන එක.........තේරුම්ගනින් බං
මෙන්න යකෝ ගුන්යා අපේ ආගමට ජාතියට සිංහලයට අපේ ඉතිහාසයට අමු අමුවේ අපහස කරනවා තොපි බලාගෙන ඉන්නවාද මුට ඇරලා එලවන්නේ නැතුව ..![]()


අපේ කුරැස්සේඩ් එක අද හෙට පටන් ගන්නවා. මුලින්ම එන්නෙ උඹලගෙ ගෙදරට.
ඕස්ට්‍රේලියාව අපිට පක්ශව ඡන්දෙ දුන්නද ? කොටි ඔය හැම රටේම ඉන්නවා බන්. අපිට ගැලවෙන්න තියෙන හොදම ක්‍රමේ අපි විශ්වාසනීය විදිහට අභ්‍යන්තර පරීක්ශණයක් කරලා අපි මානව හිමිකම් කැඩුවෙ නෑ කියලා පෙන්නලා දෙන එක. එතකොට ඒක සැප්තැම්බර් රිපෝට් එකටත් හොදයිකවුද බන් අතාරින්න කියන්නේ? අපි ඉගෙන ගන්න යන්නේ පිනට නෙමෙයි....සල්ලි ගෙවලා............එහෙම යන අය තමයි UK වල ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ..............
උඹ කියන්නේ යුරෝපයේ හොඳනම ගන්න කියන කියන දේ කරන්න කියලාද?
කොටින්ට නටවන්න බැරිවෙච්ච එකම රට ඔස්ට්‍රේලියාව........රනිල් මොකක්ද කියන්නේ කියලා උඹ ආයිත් කියවලා බලහං..........ඊට පස්සේ ඕස්ට්‍රේලියන් කාරයෝ කියලා උඹ උඩ දාන හරත පක්ෂය කියන්නේ මොකක්ද කියලා බලපං
ඌ සරලව කියන්නේ මහාවංශය වෙනයි ඉතිහාසය වෙනයි කියල........අනික ඌ එතනට ආවේ ලංකාවේ කලින් ආගමක් තිබ්බ ඒක අයින් කරලා බුදුදහම පැතිරෙව්වා කියන්න
දැන් ඒක හරිද?
[B]මහාවංශය දීපවංශය ථූපවංශය කියන්නෙ කතාන්දර. ඒවායේ තියෙන ඒවා එකපාර පිලිගන්නෙ නැහැ. තහවුරැ උනාට පස්සෙ පිලිගන්නෙ. විශේශෙන්ම මහානාම හාමුරැවන්ට කලින් අවුරැදු 500 ඒවා පිලිගන්නෙ නැහැ තහවුරැ වෙනකන්. මහාවංශය දීපවංශය ථූපවංශය වගේ වංශ කතාවලින් අපිට පුලුවන් ඉතිහාසෙ ගැන දල අවබෝධයක් ලබා ගන්න විතරයි.
ඔය ආර්ය/අනාර්ය කතා මිත්‍යාවක බන්. ඉන්දියාවෙ ආර්යයෝ නැහැ. ආර්යයෝ ඉන්නෙ ඉරානයේ. [/B]

අනෙ උබල වගෙ මිනිස්සු බන් මොලේ මැටිද තියෙන්නෙඕස්ට්රේලියාව අපිට පක්ශව ඡන්දෙ දුන්නද ? කොටි ඔය හැම රටේම ඉන්නවා බන්. අපිට ගැලවෙන්න තියෙන හොදම ක්‍රමේ අපි විශ්වාසනීය විදිහට අභ්‍යන්තර පරීක්ශණයක් කරලා අපි මානව හිමිකම් කැඩුවෙ නෑ කියලා පෙන්නලා දෙන එක. එතකොට ඒක සැප්තැම්බර් රිපෝට් එකටත් හොදයි


ඕස්ට්‍රේලියාව අපිට පක්ශව ඡන්දෙ දුන්නද ? කොටි ඔය හැම රටේම ඉන්නවා බන්. අපිට ගැලවෙන්න තියෙන හොදම ක්‍රමේ අපි විශ්වාසනීය විදිහට අභ්‍යන්තර පරීක්ශණයක් කරලා අපි මානව හිමිකම් කැඩුවෙ නෑ කියලා පෙන්නලා දෙන එක. එතකොට ඒක සැප්තැම්බර් රිපෝට් එකටත් හොදයි
ubata one une ekane
ubai oowa awissuwe.
nkn boruwata agam wali danna epa.
මහාවංශය වැඩි හරියක් දැනට ම සාක්කිත් එක්කම ඔප්පු වෙලා තියෙනවා එක උගේ දැනුමේ අඩුවක්ඌ කියන්නේ මහාවංශය වෙනයි ඉතිහාසය වෙනයි කියල?

ඌ සරලව කියන්නේ මහාවංශය වෙනයි ඉතිහාසය වෙනයි කියල........අනික ඌ එතනට ආවේ ලංකාවේ කලින් ආගමක් තිබ්බ ඒක අයින් කරලා බුදුදහම පැතිරෙව්වා කියන්න
දැන් ඒක හරිද?
අනෙ උබල වගෙ මිනිස්සු බන් මොලේ මැටිද තියෙන්නෙ![]()
උඹ හරියට අර තුවක්කුව අතට දීලා සිංහලයව මරපං උන් නරකයි කියලා බ්‍රේන්වොශ් කරපු කොටි පැටියෙක් වගේ . කිසිම ගත යුත්තක් නෑ. උඹට මර්වියා දුමියා මෙච්චර කල් කරපුවා පේන්නෙ නෑ. මේ දින සීයෙ උන්ගේ වැඩ එළි කරලා අත් අඩංගුවට ගන්න කල් ගියාම ඒක පේනවා. අනේ හුකේ ගූ කාපන් බං ඔයිට වැඩිය නම්බුයිතාත්තා සිංහලයෙක් නම් මවුස් එක තිය තිය බලන්නේ නැතිව ඇතුලට වරෙන් .
අඩෝ මං කියන ඒවා සාමාන්‍යයෙන් වරදින්නේ නෑ .
ඉස්සරම කිවුවා සරත් ෆොන්සේකා කියන්නේ මේ රටයි හමුදාවයි පාවා දීලා හරි ඌට පලි ගන්න ඕනි උනොත් ඌ ඒක කරන එකෙක් කියලා..
දැන් ඒක හරිනේ ..
ඔන්න ලංකාදීපේම තියෙනවා ඌ ප්රභාකරන්ගේ ගුණ වායනා කරන හැටි .
ඒ වගේම බොදු බල සේනාව කියන්නේ ගෝඨාභයගේ වැඩක් කියලත් කිවුවා.
ඒකත් හරි ගියා බොදු බල සේනාව ගෝඨාභය දැම්මේ වෙන මොකටවත් නෙමෙයි මේ රටේ වෙන වෙන සුළු ජාතීන්ට මේකේ ඇඟිලි ගහන්න බැරි වෙන්න.
හමුදාව දම්මලා කරන්න බැරි නිසයි ඌ ඒක කරේ.
මං ඒක දකින්නේ ඇත්තටම රටට ආදරේ මිනිහෙක් කරපු වැඩක් විදියට කවුරු මොනවා කිවුවත්.
මොකද මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදපු එකාලා දන්නවා යන යන හැම පැත්තේම මුස්ලිම් උන් ඉඩම් ගෙවල් අරගෙන කරන සිද්ධිය ..
බිස්නස් භාගෙට භාගයක් උන්ගේ.
පාරේ යන වාහන වලින් භාගයක්ම උන්ගේ..
ඌ ඒ බොදු බල සේනාවක් දැම්මේ නිකන් නෙමෙයි ඩො...
අනික මෛත්‍රි ගොයියා.
සිංහලෙන් කිවුවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් කරගන්න හදන්නේ කියලා...
දැන් ඒක නෙමෙයිද උනේ?
ඌම කියනවා විධායකය කියන තරම් ලේසියෙන් අහෝසි කරන්න බෑලු.
පවුල් පාලනේ කියලා බෑනාව ටෙලිකොම් එකේ සභාපති කරා..
මල්ලිවද කවුද ආරක්ෂක අංශෙක මොකද්ද ලොකු තනතුරකට ගෙනාව.
නැන්දගේ දුවව පොළොන්නරුවෙන් ඉල්ලන්න දාලා මොකද්ද ඇමති කමකට මන්ත්‍රී කමකටද කොහෙද?
ඒ විතරක් නම් මදෑ කුඩ්ඩො කප්පම් කාරයෝ තාම එළියේ.
උන්ට විරුද්ධව කිසිම දෙයක් කරේ නෑ.
මර්වින් ගොයියා තාම කප්පම් ගන්නවා.
දුමින්ද තාම කුඩු ගේනවා..
මාලක සිල්වා ක්ලබ් යන්න අවසර ඉල්ලලා..
මොණරාගල හරක් හොරු වෙන විජයමුණි සොයිසලා දැන් යහපාලනේ කොටස් කාරයෝ..
ඒ පැත්තේ කරන්න පුළුවන් හැම කසිප්පු පෙරන එකෙක්ම බේරලා දඩමස් විකුණන ගංජා වගා කරන උන් ඔක්කොම ඉන්නේ උගේ පස්සේ. එත් ඌ දැන් හොඳ මිනිහෙක් කරලා.
KP ලා කරුණා අම්මාන්ලා ගැන සද්දයක් නෑ.
උඹලමනේ කිවුවේ උන් තියාගෙන හුරතල් කරනවා කියලා.
දඬුවම් දෙන්නේ නැතුව.කෝ මුකුත් කොරාද?
කෝ නැවැත්තුවද?
රවී කාරයා අම්බානෙක ගහනවා භාන්ඩාගාරෙන්..
උතුරේ ආරක්ෂක මුරපොළවල් එකින් එක ඉවත් කරනවා.
කෝ උඹලා මහින්ද එළවලා බලාපොරොත්තු උන යහපාලනේ.. ?
බලහන් මේ දින 100 මුන් ඉන්නේ ඉන්න පුළුවන් තරම් හොඳින්..
දින 100 ඉවර වෙලා නිකන් හරි UNP පාලනයක් ආවම බලහන්..
මේ අවුරුදු 4 ට ආයෙත් කොටි නැගිටලා බෝම්බ පිපිරුවේ නැත්නම්..
ඔය දැන් ගණන් අඩු උන පෙට්‍රල් ඩිසල් මිල වැඩි කරේ නැත්නම්...
අවසානේ පැදපු ලම්බෝගිනියකුත් නෑ.ඒවා නැති උනා කියලා උඹට ලැබුන සේතෙකුත් නෑ.
හිතන් හිටියේ මෛත්‍රි ගොයියා නාස්තිය දුෂණය නැති කරලා උඹලට කන්න බොන්න ඔක්කොම අඩු කරලා දෙයි කියලනේ..
පව් ඕයි උඹලා.
උඹලට තව ටික දවසකින් ඇස් පෑදෙයි.
ඉවසන් හිටහන්
යහපාලනේ ටෝයියලා ප්ලීස් කමෙන්ට් කරහන්.මේවා දැකලා නිකන් කට වහගෙන යන්න එපා.හොඳ කුණුහරුප දෙක තුනක් එක්ක හරි නැතුව හරි කමෙන්ට් එකක් දාපන්.
දැන් උඹලගේ කට වැහිලා නෙහ් ..
මහාවංශය වැඩි හරියක් දැනට ම සාක්කිත් එක්කම ඔප්පු වෙලා තියෙනවා එක උගේ දැනුමේ අඩුවක්![]()
උබ ඔයිට වඩා හොදයි මගෙන් අහපන් බෙල්ලෙනෙන් අධිමානවයාගේ ඇට හම්බුනාද කියලා ..ubata one une ekane
ubai oowa awissuwe.
nkn boruwata agam wali danna epa.