රනිල් ගේ තවත් ගොන් වැඩක්!

පිස්සුද බන් ඕස්ට්‍රේලියාවට unhrc ඡන්ද අයිතිය වත් තිබ්බේ නෑ ඡන්දෙ දීම වැළකුණේ රටවල් 10 යි. අනේ බන් මීට දවස්කට කලින් උඹේන් ඕස්ට්‍රේලියාව කියන්නෙ මොකක්ද කියලා උඹ කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන. අද උඹලට ඒක චීනෙටත් වැඩිය හොද වෙලා:lol:

මම කොහෙද බන් කිව්වේ තිබ්බා කියලා? මම කිව්වේ මට මතක විදිහට ‍නොදී හිටියා කියලා නේ! උඹට ඕස්ට්‍රෙලියාවට බණින්න ඕනි රනිල් ගේ හරක් වැඩේ හරි කියන්නද?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට ඕන 2500ක් පරණ බෞද්ධ ඉතිහාසයක් රකින්න නෙමේ අරුව අවුස්සලා
    උගෙන් වැරැදෙන වචනයක් අල්ලන් ගොඩ යන්න නැත්නම් රනිල්ව ගොඩ දන්න:eek::eek:

    අඩේ මේකෙ උන්ට වඩා හොදට ඉතිහාසෙ දන්නවා මම. මේක උන් තමා ඉතිහ‍ාසෙ දන්නෙ නැත්තෙ. ඒකනෙ අර බුදු හාමුදුරැවොත් ලන්කාවෙ උපන්නා කිව්වාම හුරේ දාපු උන් හිටියෙ!
     
    අපේ එකෙක් නෙමේ ඔකා මැද මූලන ලොල්ලෙක් බන් :dull: අර වීරවන්ස මුගේ ඇට කපලා තියෙන්නේ උගේ මීඩියා එකාම හම්බයෙක් මහලොකු සින්හලයා :lol:

    දැන් උඹේ පැත්තේ හම්බයෝ නැද්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ තමයි ඕකඒ වග කියන්නත් ඕන පොනිල් ගැන කත කරනකොඒ කුරුසයක්‌ ඇදලා ගත්තේ දැන් සිංහල කං පෙන්නාලා සුදනා වේ නන එපා ගුනේත් නොදන්නා මගුල් නොකියා හිටපන

    අනේ ඔව් නේද? සුදන වෙන්න මම මෙතන මොකෙක්ගේ හරි හොඳක් කිව්වද? කුණුහරප කතා කියන්න එපා බං
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දාගමනයටත් පෙර ලංකාවේ බුදුදහම පැවතුනා... එකාට සාක්ෂි සෙල්ලිපි ඕනෑතරම් තියෙනවා......

    මොනදේ වුනත් රනිල පොන්නය පොන්නයමයි....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපේ එකෙක් නෙමේ ඔකා මැද මූලන ලොල්ලෙක් බන් :dull: අර වීරවන්ස මුගේ ඇට කපලා තියෙන්නේ උගේ මීඩියා එකාම හම්බයෙක් මහලොකු සින්හලයා :lol:
    හබ්බයෙක් නෙවේ බන් මිගමුව පැත්තේ යක්කු අදහන වෙස බඩුවක් මු :lol::lol: විමලාගේ ගැනී ඇතුලට යනකල්ම විමලාගේ ඇටේ ලොවපු එක කලේ දැන් විමල් ගැන නො කතා .. ගුනේ ගු විලකි :rofl::rofl:..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ තමයි ඕකඒ වග කියන්නත් ඕන පොනිල් ගැන කත කරනකොඒ කුරුසයක්‌ ඇදලා ගත්තේ දැන් සිංහල කං පෙන්නාලා සුදනා වේ නන එපා ගුනේත් නොදන්නා මගුල් නොකියා හිටපන

    නැහැ නැහැ මන් කිව්ව ‍එක වැරදියට තේරැන් අරන් තියෙන්නෙ... අර දිසාලෙක්ව ඇදල අරන් නෙ පටන් ගත්තෙ.!
     
    හබ්බයෙක් නෙවේ බන් මිගමුව පැත්තේ යක්කු අදහන වෙස බඩුවක් මු :lol::lol: විමලාගේ ගැනී ඇතුලට යනකල්ම විමලාගේ ඇටේ ලොවපු එක කලේ දැන් විමල් ගැන නො කතා .. ගුනේ ගු විලකි :rofl::rofl:..

    උඹ පව් බං..............උඹ දැන් ඉරෝසන් වගේ නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ නැහැ මම කියන්නෙ මහා වන්සයේ තියෙන ඔක්කොම අැත්ත නෙමේ කියල. අර දිසාලා කතාව වගේ. අපි දන්නෙ නැහැනෙ. තාම තහවුරැ කරලා නැහැ ඒ කතාව.

    ඔව් බං මහාවන්ශේ කතා ඔක්කොම වෙන වෙනම තහවුරු කරයි උඹට දැන් ඇවිත්......බයිලා එපා කෙලින්ම කියපන් සිංහල ජාතියට බෞද්ධ ආගම එක්ක වසර 2500ක ඉතිහාසයක් තියන බව පිළිගන්නවද නැද්ද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබ තමයි ඕකඒ වග කියන්නත් ඕන පොනිල් ගැන කත කරනකොඒ කුරුසයක්‌ ඇදලා ගත්තේ දැන් සිංහල කං පෙන්නාලා සුදනා වේ නන එපා ගුනේත් නොදන්නා මගුල් නොකියා හිටපන
    ලැජ්ජා නැද්ද යකෝ සහෝදරයාට බනින්නේ දැන් මෙචර වෙලා උබ ගුනෙත් එක්ක එකතුවෙලා අපේ ජාතියට ආගමට ඉතිහාසයට මඩ ගහපු එකනේ කලේ ඔන්න උබලාගේ බත් බැලයන්ගේ සිංහල කම උබේ රෙද්ද අස්සෙන් බේරෙනවා ..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම කොහෙද බන් කිව්වේ තිබ්බා කියලා? මම කිව්වේ මට මතක විදිහට ‍නොදී හිටියා කියලා නේ! උඹට ඕස්ට්‍රෙලියාවට බණින්න ඕනි රනිල් ගේ හරක් වැඩේ හරි කියන්නද?
    මම මෙහෙම කියන්නම් රනිල් කිව්වෙ ඇත්ත හැබැයි ඒ කතාව අනවශ්‍ය කතාවක්. අපිට වැඩක් නැති දෙයක්. දේශපාලන වාසියක් ඇර වෙන දෙයක් නම් ලැබෙන්නෙ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බං මහාවන්ශේ කතා ඔක්කොම වෙන වෙනම තහවුරු කරයි උඹට දැන් ඇවිත්......බයිලා එපා කෙලින්ම කියපන් සිංහල ජාතියට බෞද්ධ ආගම එක්ක වසර 2500ක ඉතිහාසයක් තියන බව පිළිගන්නවද නැද්ද?

    සිංහල මිනිස්සුන්ට තියෙන්නෙ වසර 2500 ඉතිහාසයක් නෙමේ එ්ක වැරදි. ඊ‍ට වඩා පරණ ඉතිහාසයක් තියෙන්නේ. ඒක තමා මහාවන්සය ලොකු කරගන්න එපා කියන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹට ඕනේ රනිල්ව පෙන්නලා ඌව ගොඩ දාන්න.......ඌත් සින්හලයනම් ඇයි බං ඌ සිංහලයාගේ ඉතිහාසේ බොරු කියන්නේ? බෞද්ධ ආගම බැඳිලා තියන නිසාද?

    අනේ මේ බබා ටෝක් දෙන්න එපා බං ඌට අවිස්සෙන්න මම මොනවාද කිව්වේ? පැහැදිලිව කිව්වනේ අපේ වෙනසක් නැහැ කියල ඌ කතෝලික උනයි කියල අනික මේ ඌ පුල පුලා කියනවා මහාවන්ශේ බොරු කියල මොනවද වචන අල්ලනවා කියන්නේ?

    මහාවශය ගොඩාක් කරුණු ඇත්ත කියලා ගොඩාක් ඔප්පු වෙලා තියෙනවා සමහරක් දේවල් වල නොගැලපීම් තියෙනවා :dull: දැන් අහන්න එපා ඒ මොනවාද කියාලා මැඒ බැහැ ඕවා හොයලා උබට පෙන්න පෙන්න ඉන්න
     
    මම මෙහෙම කියන්නම් රනිල් කිව්වෙ ඇත්ත හැබැයි ඒ කතාව අනවශ්‍ය කතාවක්. අපිට වැඩක් නැති දෙයක්. දේශපාලන වාසියක් ඇර වෙන දෙයක් නම් ලැබෙන්නෙ නෑ.

    එතකොට උඹ කියන්නේ යුද අපරාධ චෝදනා වලදි ඔස්ට්‍රේලියාව අ‍පේ පැත්තේ හිටපු එක වැරදි..........ඒකනේ රනිල් කියන්නේ!
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    @gatapolose,

    ඇමරිකාවට කොහොමත් බෑ ලංකාවට අත තියන්න.............‍මොකද ආරක්ෂක මණ්ඩලයේ චීනය යි රුසියාවයි ඉන්නවා..............
    ලංකාව ICC එකට අත්සන් කරලා නෑ...ඒ නිසා ඇදගෙන යන්න විදිහක් නෑ..............
    ඉතින් ලංකා රජය මඟින්ම එකක් පටන් අරගෙන ලංකා රජය මඟින්ම UN එකට ආරාධනා කරලා, UN එකේ එවුන්වම ගෙනල්ලා.............උන්ට කරන්න බැරි වැඩේ කරගන්නවා...........
    ඌරාගේ මස් ඌරාගේ පිටේ තබා කැපීමක් සිදුකරන්නයි යන්නේ..............රනිල හා මංගල වැන්නවුන් ඒ සඳහා කදිම සහාය දක්වනවා
    ලංකාවෙ කවුරුවත් මානව හිමිකම් හින්දා ඔය විමලෙගෙ විදුලි පුටුවට දක්කන්න බැරි රනිල් හින්දා:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහාවශය ගොඩාක් කරුණු ඇත්ත කියලා ගොඩාක් ඔප්පු වෙලා තියෙනවා සමහරක් දේවල් වල නොගැලපීම් තියෙනවා :dull: දැන් අහන්න එපා ඒ මොනවාද කියාලා මැඒ බැහැ ඕවා හොයලා උබට පෙන්න පෙන්න ඉන්න

    ඒක තමා මාත් කියන්නේ.!
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එතකොට උඹ කියන්නේ යුද අපරාධ චෝදනා වලදි ඔස්ට්‍රේලියාව අ‍පේ පැත්තේ හිටපු එක වැරදි..........ඒකනේ රනිල් කියන්නේ!

    චන්දය පාවිච්චි කලේ නෑ කියන්නේ පැත්තක් ගත්තා කියන එක ද? :lol:
     
    ලංකාවෙ කවුරුවත් මානව හිමිකම් හින්දා ඔය විමලෙගෙ විදුලි පුටුවට දක්කන්න බැරි රනිල් හින්දා:yes:

    උඹ ඔය කියන්නේ ICC එකටඅත්සන් නොකරපු එකනේ............ඕක තමයි බං මාත් එ දවස් වල කිව්වේ............මම දැන් නම් හිතන්නේ නැ මු හිතලා කරලා ඇති කියලා............හෙට අත්සන් කරන්න කියලා ඇමරිකාව කිව්වොත් මූ අත්සන් කරයි
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලංකාවෙ කවුරුවත් මානව හිමිකම් හින්දා ඔය විමලෙගෙ විදුලි පුටුවට දක්කන්න බැරි රනිල් හින්දා:yes:
    aniwa එක මුන්ට ත්රෙන්නේ නැ බන් එකයි අවුල
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පාහරයා අපහස කරන්න එපා උබ මහාවංශයටත් අපහස කරනවාද දැන් .. යකෝ කඩේ යන්න ආවානම් කඩේ පලයන් අපේ ඉතිහාසයට අරින්නේ නැතුව උබ පුක හිටවන්න වෙනවා මෙහෙම ගියොත් ...

    යකෝ බුදු දහම ලංකාවේ විතරයි දැනට සුරක්ෂිතව තියෙන්නේ .. උබ නිකං කුරුසේ පුකේ එල්ලගෙන ඇවිත් අපහස කරන්න එපා ලැජ්ජයි .. සිංහලයාට සිංහලයා අදහන ආගමට සිංහලයාගේ ඉතිහාසයට අපහස කරමින් මහින්දට කඩේ යන අමුතුම ජාතියේ සතෙක් යකෝ උබ ..
    මහාවංශය පිළිබඳව ගොඩක් ගැටළු තියෙනවා... ඒවා මෙතන කථා නොකර ඉමු... මහා වංශය ඉන්දියාව ගැන කියන්න ගොඩක් ඉඩ දීල තියෙනවා.. හැබැයි ලංකාවට වැදගත්ම සිදුවීම වන ත්‍රිපිටකය ග්‍රන්ථාරුඩ කිරීම සම්බන්ධයෙන් තියෙන්න බොහොම ටිකයි.. එතකොට මහාවංශය ලිව්වේ ඉන්දියාව ගැන ගොඩක් දන්න කෙනෙක් වෙන්න ඕනේ.. එහෙම බැලුවොත් මහා වංශය ලියල තියෙන්නේ ඉන්දියානුවෙක් වෙන්න ඕන...