පිස්සුද බන් ඕස්ට්‍රේලියාවට unhrc ඡන්ද අයිතිය වත් තිබ්බේ නෑ ඡන්දෙ දීම වැළකුණේ රටවල් 10 යි. අනේ බන් මීට දවස්කට කලින් උඹේන් ඕස්ට්‍රේලියාව කියන්නෙ මොකක්ද කියලා උඹ කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන. අද උඹලට ඒක චීනෙටත් වැඩිය හොද වෙලා![]()
මම කොහෙද බන් කිව්වේ තිබ්බා කියලා? මම කිව්වේ මට මතක විදිහට නොදී හිටියා කියලා නේ! උඹට ඕස්ට්‍රෙලියාවට බණින්න ඕනි රනිල් ගේ හරක් වැඩේ හරි කියන්නද?

අර වීරවන්ස මුගේ ඇට කපලා තියෙන්නේ උගේ මීඩියා එකාම හම්බයෙක් මහලොකු සින්හලයා 
