රනිල් ගේ තවත් ගොන් වැඩක්!

චන්දය පාවිච්චි කලේ නෑ කියන්නේ පැත්තක් ගත්තා කියන එක ද? :lol:

ඒ වෙලාවේ බටහිර රටක් ඡන්දය පාවිච්චි නොකලා කියන්නෙත් අපිට සපෝට් කියන එක තමයි...........
ඒකයි බූරු පුතේ ඕස්ට්‍රේලියාවේ කොටි ඔස්ට්‍රේලියා රජයට සෑහෙන්න දොස් කිව්වේ!
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහල මිනිස්සුන්ට තියෙන්නෙ වසර 2500 ඉතිහාසයක් නෙමේ එ්ක වැරදි. ඊ‍ට වඩා පරණ ඉතිහාසයක් තියෙන්නේ. ඒක තමා මහාවන්සය ලොකු කරගන්න එපා කියන්නේ.

    ඇයි බෞද්ධ කොටස හලන්නේ? සිංහල බෞද්ධයෝන්ගේ ඉතිහාසය තමයි වංශ කතාවල තියෙන්නේ ඒක සුද්ද පවා පිලිගන්නවා අපිට බුද්ධ ධර්මයත් එක්ක තමයි සූසැට කලාවන් ආදියත් ලැබුනේ

    බුද්ධ ධර්මයේ පෝෂණය ලැබීමෙන් තමයි සිංහල ජාතිය ගොඩනැගුනේ කියල පිළිගන්නවද?

    බුදුදහම අපිට ලැබුනේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගෞරවනීයව මිසක් කොහෙන්වත් එක පාරට ආපු නැතිබව පිළිගන්නවද?

    සිංහලය බිහි වුනේ සිංහ ගෝත්‍රික විජය ප්‍රමුඛ පිරිසෙන් කියල පිළිගන්නවද? (සිංහල කියන්නේ ජොලියට නෙවෙයි)

    ගුනේ මට උඹේ ආගම එක්ක ප්‍රශ්නයක් නෑ ඒත් අපිට අයිති ඉතිහාසයට ගහන්න එන්න එපා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එතකොට උඹ කියන්නේ යුද අපරාධ චෝදනා වලදි ඔස්ට්‍රේලියාව අ‍පේ පැත්තේ හිටපු එක වැරදි..........ඒකනේ රනිල් කියන්නේ!
    නැහැ මිනිහා කිව්වෙ ඇබට් රාජපක්ශ එක්ක ඩීල් එකක් ගැහුවා කියලා සරණාගත බෝට්ටු, මානව හිමිකම් ගැන :yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඒ වෙලාවේ බටහිර රටක් ඡන්දය පාවිච්චි නොකලා කියන්නෙත් අපිට සපෝට් කියන එක තමයි...........
    ඒකයි බූරු පුතේ ඕස්ට්‍රේලියාවේ කොටි ඔස්ට්‍රේලියා රජයට සෑහෙන්න දොස් කිව්වේ!

    ඉතින් කෙලින් ම චන්දෙ පක්ශව දෙන්න තිබ නේ පොන්සි මොකක් හරි ගැටයක් රජා එක්ක දාල ඇති උබලවගේ ලොල්ලන්ට ඉතින් ඔවා මැජික් නේ

    ඇයි බයද ඔස්ට්‍රේලියාව එහේ ඉන්න කොටින්ට :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ ඔය කියන්නේ ICC එකටඅත්සන් නොකරපු එකනේ............ඕක තමයි බං මාත් එ දවස් වල කිව්වේ............මම දැන් නම් හිතන්නේ නැ මු හිතලා කරලා ඇති කියලා............හෙට අත්සන් කරන්න කියලා ඇමරිකාව කිව්වොත් මූ අත්සන් කරයි

    aniwa එක මුන්ට ත්රෙන්නේ නැ බන් එකයි අවුල
    කොහොමෙන් කොහොමහරි අපිට හොදක් නෙ බන් උනේ :cool:
     
    නැහැ මිනිහා කිව්වෙ ඇබට් රාජපක්ශ එක්ක ඩීල් එකක් ගැහුවා කියලා සරණාගත බෝට්ටු, මානව හිමිකම් ගැන :yes:

    ඉතින් වෙන්න ඇති......ඒක කළේ අපිට සප් එක ගන්න...............අපේ රටේ වාසියට! ඒක වැරදිද? උඹ කියන්නේ ඔස්ට්‍රේලියාව ත් කැනඩාව වගේ කොටි පදේට නටන්න දෙන්න ඕනි කියන එකද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    ඉතිහාසේ වත් නොදන්න උන් තමා සින්හලයා වෙනුවෙන් පෙනී ඉන්නේ මම හිතුවේ ගුනේ ගේ පුක මාකට් කරලා ඉවරයි කියලා බලන් ගියා ම තාම දෙනවා නේ ලොල්ලා මැදමූලන බඩු රසද පොන්සි ගූනේ
    :lol:අර නාවික වාර්තා ටික අරන් වරෙන් රනිල් ආඋද දුන්නා කියලා තියන ඒවා ඈ :lol:

    ගුනේ පුල් මාකට් මේ දවස් වල එකට හේතුව උබ දන්නේ නැනේ මචං .. ගුනෙයි ඔටුවයි ඒකාබද්ද පුක ජෝන් එකක් දාලා තියෙන්නේ .. පුකට පුක තියාගෙන අපි සහෝ කියාගෙන කඩේ යන්නේ .. මරු හවුල .. බලපන්කො මුන්දෙන්න දෙන ආතල් මේ දවස් ටිකේ .. සහෝ හවුල .. :lol::lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඇයි බෞද්ධ කොටස හලන්නේ? සිංහල බෞද්ධයෝන්ගේ ඉතිහාසය තමයි වංශ කතාවල තියෙන්නේ ඒක සුද්ද පවා පිලිගන්නවා අපිට බුද්ධ ධර්මයත් එක්ක තමයි සූසැට කලාවන් ආදියත් ලැබුනේ

    බුද්ධ ධර්මයේ පෝෂණය ලැබීමෙන් තමයි සිංහල ජාතිය ගොඩනැගුනේ කියල පිළිගන්නවද?

    බුදුදහම අපිට ලැබුනේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගෞරවනීයව මිසක් කොහෙන්වත් එක පාරට ආපු නැතිබව පිළිගන්නවද?

    සිංහලය බිහි වුනේ සිංහ ගෝත්‍රික විජය ප්‍රමුඛ පිරිසෙන් කියල පිළිගන්නවද? (සිංහල කියන්නේ ජොලියට නෙවෙයි)

    ගුනේ මට උඹේ ආගම එක්ක ප්‍රශ්නයක් නෑ ඒත් අපිට අයිති ඉතිහාසයට ගහන්න එන්න එපා

    මූ බන් අර පස්ස් මැඩම් ගේ ලොල්ලෙක් බන් කුරුසේ පුකේ ගහගෙන එනවා කියන්න :lol: තව ටිකකින් කියයි 2500ට කලින් ජේසු ලන්කාවට ආවේ කියල බලහන් ඔන්න :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහාවශය ගොඩාක් කරුණු ඇත්ත කියලා ගොඩාක් ඔප්පු වෙලා තියෙනවා සමහරක් දේවල් වල නොගැලපීම් තියෙනවා :dull: දැන් අහන්න එපා ඒ මොනවාද කියාලා මැඒ බැහැ ඕවා හොයලා උබට පෙන්න පෙන්න ඉන්න

    ඇත්තට? එතකොට දැන් උඹත් පිළිගන්නේ නෑ මහාවංශයේ සඳහන් වෙන සිංහල බෞද්ධ ඉතිහාසය්?

    ගුනේ දඟලන්නේ වංශකතාවල සිංහලකමට බෞද්ධකම එකතුකරලා තියන නිසා කියල තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නෑ වගේ ඉන්නවද?

    උඹත් මේ ටිකට කොන්දේසි විරහිතව එකඟද නැද්ද කියපන්

    බුද්ධ ධර්මයේ පෝෂණය ලැබීමෙන් තමයි සිංහල ජාතිය ගොඩනැගුනේ කියල පිළිගන්නවද?

    බුදුදහම අපිට ලැබුනේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගෞරවනීයව මිසක් කොහෙන්වත් එක පාරට ආපු නැතිබව පිළිගන්නවද?

    සිංහලය බිහි වුනේ සිංහ ගෝත්‍රික විජය ප්‍රමුඛ පිරිසෙන් කියල පිළිගන්නවද? (සිංහල කියන්නේ ජොලියට නෙවෙයි)
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ගුනේ පුල් මාකට් මේ දවස් වල එකට හේතුව උබ දන්නේ නැනේ මචං .. ගුනෙයි ඔටුවයි ඒකාබද්ද පුක ජෝන් එකක් දාලා තියෙන්නේ .. පුකට පුක තියාගෙන අපි සහෝ කියාගෙන කඩේ යන්නේ .. මරු හවුල .. බලපන්කො මුන්දෙන්න දෙන ආතල් මේ දවස් ටිකේ .. සහෝ හවුල .. :lol::lol::lol:

    තුන්පූට්ටුව විත් පුක්වාලේ ජීනාගේ පොට් එකේ කොලු රජා :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක තමා මාත් කියන්නේ.!
    මට තේරෙනවා නමුත් උබ අදහස් ප්‍රකාශ කරනකොඒ යොදන වචන වලින් වෙනත් වෙනත් අරත් ඇති වෙනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බෞද්ධ කොටස හලන්නේ? සිංහල බෞද්ධයෝන්ගේ ඉතිහාසය තමයි වංශ කතාවල තියෙන්නේ ඒක සුද්ද පවා පිලිගන්නවා අපිට බුද්ධ ධර්මයත් එක්ක තමයි සූසැට කලාවන් ආදියත් ලැබුනේ

    බුද්ධ ධර්මයේ පෝෂණය ලැබීමෙන් තමයි සිංහල ජාතිය ගොඩනැගුනේ කියල පිළිගන්නවද?

    බුදුදහම අපිට ලැබුනේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගෞරවනීයව මිසක් කොහෙන්වත් එක පාරට ආපු නැතිබව පිළිගන්නවද?

    සිංහලය බිහි වුනේ සිංහ ගෝත්‍රික විජය ප්‍රමුඛ පිරිසෙන් කියල පිළිගන්නවද? (සිංහල කියන්නේ ජොලියට නෙවෙයි)

    ගුනේ මට උඹේ ආගම එක්ක ප්‍රශ්නයක් නෑ ඒත් අපිට අයිති ඉතිහාසයට ගහන්න එන්න එපා

    බුද්ධ ධර්මය හැලුවෙ ඒක අපිට ලැබිල අව්රැදු 2500 වඩා නැති නිසා.... මට ඉතිහාසෙ එක්ක අවුලක් නැහැ.

    සිංහලයා බිහි උනේ විජය ඇතුලු පිරිසගෙන් කියල පිලිගන්නෙ නැහැ. ඒක බොරැවක්. අනිත්වා පිලිගන්නවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට තේරෙනවා නමුත් උබ අදහස් ප්‍රකාශ කරනකොඒ යොදන වචන වලින් වෙනත් වෙනත් අරත් ඇති වෙනවා

    හූම්..... සුදුසු පුද්ගලයෝ එක්ක කතා කරන එක හොදයි ව‍ගේ අදාල සබ්ජෙක්ට් එක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මූ බන් අර පස්ස් මැඩම් ගේ ලොල්ලෙක් බන් කුරුසේ පුකේ ගහගෙන එනවා කියන්න :lol: තව ටිකකින් කියයි 2500ට කලින් ජේසු ලන්කාවට ආවේ කියල බලහන් ඔන්න :dull:

    ඔවු ඔවු ඔය ජේසුගෙ අඩිපාරත් තියෙන්නේ! :lol::lol:
     
    @gatapolos
    මේ ලෝකේ හොඳ රටවල් නරක රටවල් කියලා දෙකක් නෑ.......හැමෝම තමන්ගේ වාසියට වැඩ කරන්නේ.........අපි ඔස් වලට සංක්‍රමණික ප්‍රශ්නේ විසඳන්න උදව් කළා උන් අපිට උදව් කළා..............මේ ලෝකේ හැම රටක්ම වැඩ කරන්නේ ඒ නියමයට තමයි............
    රනිල් ගේ ලංකාව තමයි ඉල්ලගෙන පරිප්පු කන්නේ............

    මම කියන්නේ නෑ මහින්දයා ගේ විදේශ ප්‍රතිපත්ති හොඳයි කියලා....හැබැයි දැන් රනිලයාගේ වඩා හොඳයි.....මහින්දයාට කෙළ වුනේ දයාන් වගේ මනුස්සයෙක් එළවලා අර සජින් කියන තක්කඩියාව ළංකරගත්ත එක
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇත්තට? එතකොට දැන් උඹත් පිළිගන්නේ නෑ මහාවංශයේ සඳහන් වෙන සිංහල බෞද්ධ ඉතිහාසය්?

    ගුනේ දඟලන්නේ වංශකතාවල සිංහලකමට බෞද්ධකම එකතුකරලා තියන නිසා කියල තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නෑ වගේ ඉන්නවද?

    උඹත් මේ ටිකට කොන්දේසි විරහිතව එකඟද නැද්ද කියපන්

    බුද්ධ ධර්මයේ පෝෂණය ලැබීමෙන් තමයි සිංහල ජාතිය ගොඩනැගුනේ කියල පිළිගන්නවද?

    බුදුදහම අපිට ලැබුනේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගෞරවනීයව මිසක් කොහෙන්වත් එක පාරට ආපු නැතිබව පිළිගන්නවද?

    සිංහලය බිහි වුනේ සිංහ ගෝත්‍රික විජය ප්‍රමුඛ පිරිසෙන් කියල පිළිගන්නවද? (සිංහල කියන්නේ ජොලියට නෙවෙයි)

    1 ඔව
    2 ඔව්
    3 ඉ?ඉතිහාසේ තියෙන්නේ එහෙම :yes: රාවනා ගේ කාලේ හිටපු අයත් සම්බන්දයි සිංහලයා ඇති වීමට
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    බුද්ධ ධර්මය හැලුවෙ ඒක අපිට ලැබිල අව්රැදු 2500 වඩා නැති නිසා.... මට ඉතිහාසෙ එක්ක අවුලක් නැහැ.

    සිංහලයා බිහි උනේ විජය ඇතුලු පිරිසගෙන් කියල පිලිගන්නෙ නැහැ. ඒක බොරැවක්. අනිත්වා පිලිගන්නවා.

    උබ එහෙම කියන්න උබ කවුද බන් උබ සින්හලවත් නෙමේ නේ:growl: ඒ නිසා නොදන්න පුක්වල් වලට තොගේ අමන දිව:lol: නොදා ඉදපන් පොන්න හිවලා :growl:උබ තනියම ගවේශනය කරලා ද හොයාගත්තේ ඒක :lol: උබ අඩුම ගානේ ඉස්කෝලේ 2 වසරට වත් ගිහින් නැති පාටක් තමා පේන්නේ :lol: කොහෙද එහෙම උනේ නෑ කියලා තියෙන්නේ රොබට් නොක්ස් ගේ නාවික වාර්තාවල ද ?
    :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බුද්ධ ධර්මය හැලුවෙ ඒක අපිට ලැබිල අව්රැදු 2500 වඩා නැති නිසා.... මට ඉතිහාසෙ එක්ක අවුලක් නැහැ.

    සිංහලයා බිහි උනේ විජය ඇතුලු පිරිසගෙන් කියල පිලිගන්නෙ නැහැ. ඒක බොරැවක්. අනිත්වා පිලිගන්නවා.

    ආ ඇත්තද? එතකොට සිංහලය ගස් ගල් ඇදපු තත්වෙන් මුදවල අපිට සංස්කෘතික සදාචාරාත්මක පෝෂණයක් ලබාදීල කොටින්ම සින්හලයව සිංහලය කරේ බුදු දහම නෙවෙයි?

    උඹට ඕනේ සිංහලය ඉස්සර ඉඳන්ම හිටිය බුදුදහම මේ පස්සේ එකතු වෙච්ච දෙයක් කියල කියන්නයි...මෙතන ඉන්න අනික් එවුන්ට ඒක නොපෙනෙනවා නෙවෙයි දැක්කේ නෑ වගේ ඉන්නවා

    කොටින්ම මෙච්චරයි සිංහලය ජාතියක් විදිහට ශිෂ්ඨසම්පන්න කරලා යෝධ වැව දාගැබ් හදපු ශ්‍රේෂ්ඨ ජාතියක් කරේ බුදුදහම නෙවෙයිද?

    ඉතිහාසයේ එක තැනකදී සියලුම සිංහලයෝ බෞද්ධයෝ වෙලා හිටියේ නැද්ද? පසුව බටහිර බලපෑම් නිසා කොටසක් ආගම වෙනස් කරා නෙවෙයිද? (ඒක හරි වැරදි කතාවක් නෙවෙයි කියන්නේ)