රනිල් ගේ තවත් ගොන් වැඩක්!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මහාවංශය පිළිබඳව ගොඩක් ගැටළු තියෙනවා... ඒවා මෙතන කථා නොකර ඉමු... මහා වංශය ඉන්දියාව ගැන කියන්න ගොඩක් ඉඩ දීල තියෙනවා.. හැබැයි ලංකාවට වැදගත්ම සිදුවීම වන ත්‍රිපිටකය ග්‍රන්ථාරුඩ කිරීම සම්බන්ධයෙන් තියෙන්න බොහොම ටිකයි.. එතකොට මහාවංශය ලිව්වේ ඉන්දියාව ගැන ගොඩක් දන්න කෙනෙක් වෙන්න ඕනේ.. එහෙම බැලුවොත් මහා වංශය ලියල තියෙන්නේ ඉන්දියානුවෙක් වෙන්න ඕන...
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ එහෙම කියන්න උබ කවුද බන් උබ සින්හලවත් නෙමේ නේ:growl: ඒ නිසා නොදන්න පුක්වල් වලට තොගේ අමන දිව:lol: නොදා ඉදපන් පොන්න හිවලා :growl:උබ තනියම ගවේශනය කරලා ද හොයාගත්තේ ඒක :lol: උබ අඩුම ගානේ ඉස්කෝලේ 2 වසරට වත් ගිහින් නැති පාටක් තමා පේන්නේ :lol: කොහෙද එහෙම උනේ නෑ කියලා තියෙන්නේ රොබට් නොක්ස් ගේ නාවික වාර්තාවල ද ?[/SIZE] :lol:

    ඔවු බන් මම ඉස්රායෙලෙන් ආවේ.... මම යුදෙව්වෙක්... වැස්සකටවත් ඉස‍්කෙ‍ා්ලෙ ගිහින් නැහැනෙ.... එහෙන උනේ නැහැ කියල තියෙන්නෙ බයිබලයේ!
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔවු ඔවු ඔය ජේසුගෙ අඩිපාරත් තියෙන්නේ! :lol::lol:

    උබේ පුක මැදින් නේද තියෙන්නේ මම දැන ගත්තා එකයි මේ උබ පුක දෙන්න මේ තරම් දගලන්නේ ලොල්ලා :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1 ඔව
    2 ඔව්
    3 ඉ?ඉතිහාසේ තියෙන්නේ එහෙම :yes: රාවනා ගේ කාලේ හිටපු අයත් සම්බන්දයි සිංහලයා ඇති වීමට

    පිලිගන්නවා යක්ෂ ගෝත්‍රිකයෝත් සම්බන්දයි ඒක ඇත්ත නමුත් විජය ආපු එක මිත්‍යාවක් බොරුවක් නෙවෙයි

    මට ගුනේගේ ආගම ගැන ප්‍රශ්නයක් නෑ ඒක උගේ කැමැත්ත නමුත් මේවට බොරු කියන්නවත් හිනවෙන්නවත් එනවනම් ඒක අදාළ වෙනවා

    කොටින්ම මෙච්චරයි සිංහලය ජාතියක් විදිහට ශිෂ්ඨසම්පන්න කරලා යෝධ වැව දාගැබ් හදපු ශ්‍රේෂ්ඨ ජාතියක් කරේ බුදුදහම නෙවෙයිද?

    ඉතිහාසයේ එක තැනකදී සියලුම සිංහලයෝ බෞද්ධයෝ වෙලා හිටියේ නැද්ද? පසුව බටහිර බලපෑම් නිසා කොටසක් ආගම වෙනස් කරා නෙවෙයිද? (ඒක හරි වැරදි කතාවක් නෙවෙයි කියන්නේ)
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔවු බන් මම ඉස්රායෙලෙන් ආවේ.... මම යුදෙව්වෙක්... වැස්සකටවත් ඉස‍්කෙ‍ා්ලෙ ගිහින් නැහැනෙ.... එහෙන උනේ නැහැ කියල තියෙන්නෙ බයිබලයේ!

    ඔප්පු කරපන් ලොල්ලා :lol::lol: නිකම් ලොන්ත ටෝක් දුන්නට වැඩක් නෑ පුකේ කතා කියන් නැතුව කියපන් නාවික වාර්තායි නිකම් අතේ ගහන බිජ්ජ්වල් කියන්නෙ නැතුව :growl: උබ දන්නවා නේ සින්හල ජාතිය බිහිඋන විදිය කියපන් බලන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1)ආ ඇත්තද? එතකොට සිංහලය ගස් ගල් ඇදපු තත්වෙන් මුදවල අපිට සංස්කෘතික සදාචාරාත්මක පෝෂණයක් ලබාදීල කොටින්ම සින්හලයව සිංහලය කරේ බුදු දහම නෙවෙයි?

    උඹට ඕනේ සිංහලය ඉස්සර ඉඳන්ම හිටිය බුදුදහම මේ පස්සේ එකතු වෙච්ච දෙයක් කියල කියන්නයි...මෙතන ඉන්න අනික් එවුන්ට ඒක නොපෙනෙනවා නෙවෙයි දැක්කේ නෑ වගේ ඉන්නවා

    2) කොටින්ම මෙච්චරයි සිංහලය ජාතියක් විදිහට ශිෂ්ඨසම්පන්න කරලා යෝධ වැව දාගැබ් හදපු ශ්‍රේෂ්ඨ ජාතියක් කරේ බුදුදහම නෙවෙයිද?

    3) ඉතිහාසයේ එක තැනකදී සියලුම සිංහලයෝ බෞද්ධයෝ වෙලා හිටියේ නැද්ද? පසුව බටහිර බලපෑම් නිසා කොටසක් ආගම වෙනස් කරා නෙවෙයිද? (ඒක හරි වැරදි කතාවක් නෙවෙයි කියන්නේ)

    1) ඔවු.

    2) නැහැ. බුද්ධාගම වාරි කර්මාන්තෙ එක්ක සම්බන්ධ නැහැ. ලන්ක‍ාවෙ මුල්ම වැව හැදුවෙ බුද්ධාගම හදුන්වා දෙන්නෙ හුගක් ඉස්සර

    3) එහෙම කියන්න බැහැ. 99% වගේ ඉන්න ඇති. කොයිදේකත් 100% තියෙන්නෙ නැහැ. ඔවු බටහිර විතරක් නෙමේ ඉන්දියන්, චීන, මුස්ලිම් බලපෑම් නිසාත් කට්ටිය අාගම් වෙනස් කලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔප්පු කරපන් ලොල්ලා :lol::lol: නිකම් ලොන්ත ටෝක් දුන්නට වැඩක් නෑ පුකේ කතා කියන් නැතුව කියපන් නාවික වාර්තායි නිකම් අතේ ගහන බිජ්ජ්වල් කියන්නෙ නැතුව :growl: උබ දන්නවා නේ සින්හල ජාතිය බිහිඋන විදිය කියපන් බලන්න

    :lol::lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    සිංහලයා බිහි උනේ විජය ඇතුලු පිරිසගෙන් කියල පිලිගන්නෙ නැහැ. ඒක බොරැවක්. අනිත්වා පිලිගන්නවා.
    යකෝ ගුනේ කියලා තියෙන්නේ විජය අපු එක පිළිගන්නේ නෑකියල නෙවෙයි.. පිජයගෙන් සිංහලය බිහිවුන කියන එක පිළිගන්නේ නෑ කියන එකයි... තොපිය ඕක තේරුම් ගන්න මොලයක් නැතුව බෙරිහන් දෙනවා...:yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    1) ඔවු.

    2) නැහැ. බුද්ධාගම වාරි කර්මාන්තෙ එක්ක සම්බන්ධ නැහැ. ලන්ක‍ාවෙ මුල්ම වැව හැදුවෙ බුද්ධාගම හදුන්වා දෙන්නෙ හුගක් ඉස්සර

    3) එහෙම කියන්න බැහැ. 99% වගේ ඉන්න ඇති. කොයිදේකත් 100% තියෙන්නෙ නැහැ. ඔවු බටහිර විතරක් නෙමේ ඉන්දියන්, චීන, මුස්ලිම් බලපෑම් නිසාත් කට්ටිය අාගම් වෙනස් කලා.

    :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1) ඔවු.

    2) නැහැ. බුද්ධාගම වාරි කර්මාන්තෙ එක්ක සම්බන්ධ නැහැ. ලන්ක‍ාවෙ මුල්ම වැව හැදුවෙ බුද්ධාගම හදුන්වා දෙන්නෙ හුගක් ඉස්සර

    3) එහෙම කියන්න බැහැ. 99% වගේ ඉන්න ඇති. කොයිදේකත් 100% තියෙන්නෙ නැහැ. ඔවු බටහිර විතරක් නෙමේ ඉන්දියන්, චීන, මුස්ලිම් බලපෑම් නිසාත් කට්ටිය අාගම් වෙනස් කලා.

    එහෙම බුදුදහමේ කාර්යභාරය ලඝු කරන්න බෑ

    සිංහලය ශ්‍රේෂ්ඨ ජාතියක් කරන බුදුදහමෙන් විශාලම පිටුවහලක් සහ ආගමක් වශයෙන් දැවැන්තම පිටුවහල ලැබුන බව පිළිගන්නවද? බුදු දහම නැත්තම් අද පවතින තැනට සිංහල ජාතිය නොඑන බව පිළිගන්නවද?

    ඔව් එකතරා දිනයක බෞද්ධයෝ වෙලා හිටපු කොටසක් පසුව ආගම මාරු කරපු බව පිළිගන්නවද?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    කියපන් ලොල්සි උබේ පුකේ තර්ක කෝ :lol::lol: කොහොමද බිහි උනේ උබේ පුකෙන් නම් නෙමේ :lol::lol: මොකද උබ චූ ලොල්ලෙක් උබ අවු 2500ක් පුක දෙන්න විදියක් නෑ
    :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හූම්..... සුදුසු පුද්ගලයෝ එක්ක කතා කරන එක හොදයි ව‍ගේ අදාල සබ්ජෙක්ට් එක.

    ඔව අවුස්සලා වචනයක් අල්ලන රනිල් ගැන කතාව හරවනවා උන් :lol:ඒ අස්සේ උබේ සමහරක් කරුණු හරි සමහරක් වැරදි :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම බුදුදහමේ කාර්යභාරය ලඝු කරන්න බෑ

    සිංහලය ශ්‍රේෂ්ඨ ජාතියක් කරන බුදුදහමෙන් විශාලම පිටුවහලක් සහ ආගමක් වශයෙන් දැවැන්තම පිටුවහල ලැබුන බව පිළිගන්නවද? බුදු දහම නැත්තම් අද පවතින තැනට සිංහල ජාතිය නොඑන බව පිළිගන්නවද?

    ඔව් එකතරා දිනයක බෞද්ධයෝ වෙලා හිටපු කොටසක් පසුව ආගම මාරු කරපු බව පිළිගන්නවද?

    ඔවු.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් මම යනවා ගුනේ රෑට කන්න.....මතක තියාගනින් සිංහලයාගේ සහ බුදුදහමේ අවියෝජනීය බැඳීම ප්‍රශ්න කරන්න එන්න එපා මොකද අපි අවරුදු 2500ක ලිඛිත ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියන රටක් එක නිසා ඇදගෙන නාන්න එපා

    ඒ වගේම උඹ කතෝලිකයෙක් වීම නිසා කියනවා කියල හිතන්න එපා එහෙම දේකුත් නැහැ අපි හැමෝම එකම ලක්මෑනිගේ දරුවෝ. රටේ ඉතිහාසය බොරු කියන්න හදල උඩ බලාගෙන කෙල ගහන්න එපා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කියපන් ලොල්සි උබේ පුකේ තර්ක කෝ :lol::lol: කොහොමද බිහි උනේ උබේ පුකෙන් නම් නෙමේ :lol::lol: මොකද උබ චූ ලොල්ලෙක් උබ අවු 2500ක් පුක දෙන්න විදියක් නෑ
    :lol::lol::lol::lol:

    :cool::cool::cool::cool::cool: