රනිල් ගේ තවත් ගොන් වැඩක්!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රාවනා හිටියේ නැහැ කියාලා පිලි ගන්න බැහැ KUWENILAGE PARAPURAYI VIJAYAGE PARAPURAYI EKATHUVIMEN THAMYI SINHALAYO HADENNE MULA GATHTHOTH HELAYAN OWUN e aya budu dahame sarana yanakota hitapu helayan samahark parana yakunma sarana giyaa kuwenige daruwan dedanaa

    MATHA KALETA ENNAM UDAHARANAYAKATA WECHCHA DE THERUM KARANNA

    api 1800 gana wenakam sinhalayo hitiyaa passe kisthiyan agama adahana aya awaa e aya sinahala gahanun viwahaan karagena sinhala katholika parapura athi unaa nathnam helayan budu dahama walada gaththa wage

    me aya kithunu dahama walada gaththa

    mage sinhala wada naha :(

    වැඩේ කියන්නේ බං කිසිම විදිහකින් තහවුරු නොවුණු වාල්මිකී ලියපු රාමායණය කියන සාහිත්‍ය කෘතිය පිළිගන්න උඹල හැම අතින්ම තහවුරු උන අපේ හාමුදුරුවරු ලියපු වංශකතා පිළිනොගන්නා එක

    ඇත්ත සිංහලයෝ හැදුනේ එහෙම තමයි නමුත් මෙතැනදී වැදගත් සිංහලයාගේ ජීවවිද්‍යාත්මක පැවැත්ම නෙවෙයි අපේ ජාතියේ සංස්කෘතික පැවැත්ම එතැනදී බුදු දහම නැතුව සිංහලයෙක් නෑ!

    ඔව් කතෝලිකයෝ කියන්නේ සුද්දෝ නෙවෙයි අපේම උන් තමයි. අපේ ඉතිහාසය උන්ටත් උරුමයි

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ow sigiyriye kashapa gana

    බලපන් මුන් ලංකාවේ සිංහල රජවරු සියල්ලටම අපහස කරනවා දැන් සයවන පරාක්‍රමබාහු රජතුමා රටේ සංක්ර්තිය ගොඩ නැගුවා එක අපි අත්වින්දා තවම ඒ නටබුන් තියෙනවා .. විජේබා පිරිවෙන දකුණු දිග ආසියාවේ පරනතම අධ්‍යාපන මද්‍යස්ඨාන දැන් ගුනෙයි ඔටුස් උබයි කියන විදිහට මේවා බොරුද .. රජවරු ගැන පුම්බන්න කියපු දේවල්ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,076
    113
    ශුවර් ඉසුරේක, ගුනේ බායි, ගයාන් උබලගෙ මේ වලිය ඇවිස්සුවෙ සිංහලයෙක් නන් නෙවෙයි.දැන් උබල මරාගන්නව බලාගෙන ඌ ෆන් එකක් ගන්නව.
    ගොඩ දෙනෙක් මොනව හරි මතයකට මරා ගත්තම ඒක ජන්මාන්තර වෛර වෙනව මොන දේකට එකග උනත් අර පරන දේ මතක් වෙනව. ඒකයි අපිව මෙච්චර කොටවන්නෙ මේ හැත්ත.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17952474 said:
    ශුවර් ඉසුරේක ගුනේ බායි ගයාන් උබලගෙ මේ වලිය ඇවිස්සුවෙ සිංහලයෙක් නන් නෙවෙයි.දැන් උබල මරාගන්නව බලාගෙන ඌ ෆන් එකක් ගන්නව.

    මෙතන මරාගනිල්ලක් නෑ බං......කුණුහරප කියා කියා කගහගන්නේ නෑනේ අපි.....හැමෝම පදනමක් ඇතුව කරුණු ඉදිරිපත් කරනවා අනික ගුනේ සහ ගයාන් මාත් එක්ක තරහින් නැතුව ඇති කියල මම හිතනවා

    සංවාදයක් පමණයි :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැඩේ කියන්නේ බං කිසිම විදිහකින් තහවුරු නොවුණු වාල්මිකී ලියපු රාමායණය කියන සාහිත්‍ය කෘතිය පිළිගන්න උඹල හැම අතින්ම තහවුරු උන අපේ හාමුදුරුවරු ලියපු වංශකතා පිළිනොගන්නා එක

    ඇත්ත සිංහලයෝ හැදුනේ එහෙම තමයි නමුත් මෙතැනදී වැදගත් සිංහලයාගේ ජීවවිද්‍යාත්මක පැවැත්ම නෙවෙයි අපේ ජාතියේ සංස්කෘතික පැවැත්ම එතැනදී බුදු දහම නැතුව සිංහලයෙක් නෑ!

    ඔව් කතෝලිකයෝ කියන්නේ සුද්දෝ නෙවෙයි අපේම උන් තමයි. අපේ ඉතිහාසය උන්ටත් උරුමයි

    ehenam moakatada unwa sulu jathin karalaa puke arinna hadanne? apema jathiye gunayaa kiyanakota sinhalen kiwuwe ka thamyi budu dahamen tamayi helayan sinahalayn vi ape ithihasaya poshanaya une
    සීගිරි කාශ්‍යප?:shocked: කාශ්‍යප රජතුමා ගැන මොනවද පිළිගන්න බැරි?

    දෙයියනේ සීගිරිය කියන්නේ අපේ ප්‍රෞඪ ඉතිහාසයේ ජීවමාන මුදුන් මල්කඩක් නේ

    maam mokada kiyanne uba mokakda kiyanne maam kiyanne kashapa gana thiyena durmatha pili ganna baha kiyaala :frown:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හා උබ හිතුවද උබේ පුක් රජා පක්ස වගේ හැම රජාම වැඩ කලා කියලා ලොල් තමා පොන්සි ඒ ඒ රජාට ඕන විදියට ඉතිහාසේ ලියාගන්න :lol::lol:

    ඒව පරනවිතාන ගේ පොතේද තිබ්බේ
    :lol:

    ගුනේ පැන්නා පුක්ෂණ දරාගන්න බැරිවීම සහා ගුනේගේ පුස්තකාලේ වීරවංශය පොත නැති නිසා ගුනේ සහෝදරයාට නොකියම පැනලා ගියා .. සහෝදර කැලෙන් ඉතුරුවෙලා ඉන්නේ මොල්ලි ඔටුවා මිනිහා දිගටම වීරවංශය සොයනවා .. :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙතන මරාගනිල්ලක් නෑ බං......කුණුහරප කියා කියා කගහගන්නේ නෑනේ අපි.....හැමෝම පදනමක් ඇතුව කරුණු ඉදිරිපත් කරනවා අනික ගුනේ සහ ගයාන් මාත් එක්ක තරහින් නැතුව ඇති කියල මම හිතනවා

    සංවාදයක් පමණයි :)
    ubath ekka mona tharahakda me wada karana welawata kiyaa gannawaa eka eka ewaa ekath godaak parissan wenawaa wachanayak danakota ube hitha rideyi kiyaal :):)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,076
    113
    මෙතන මරාගනිල්ලක් නෑ බං......කුණුහරප කියා කියා කගහගන්නේ නෑනේ අපි.....හැමෝම පදනමක් ඇතුව කරුණු ඉදිරිපත් කරනවා අනික ගුනේ සහ ගයාන් මාත් එක්ක තරහින් නැතුව ඇති කියල මම හිතනවා

    සංවාදයක් පමණයි :)
    එහෙනන් කමක් නෑ. මම අද බලන් ඉන්නව උබට අද වෙන ඩබලක් සෙට් වෙලානෙ. වෙන දවසක මම එන්නන්.:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ubath ekka mona tharahakda me wada karana welawata kiyaa gannawaa eka eka ewaa ekath godaak parissan wenawaa wachanayak danakota ube hitha rideyi kiyaal :):)

    ඒක තමයි බං :) මේ කතාවේ පුද්ගලික පහර ගැසීමක් නෑ ඉතින් වලියක් නෙවෙයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ තොපි රසවාහිනිය, ථුප වංශය , දීප වංශය කියවල වරෙන්... මහවන්ශයම බදාගෙන තර්ක නොකර... මහාවංශය තනිකරම ඉන්දියන් ගුණ විමක් යන්නේ... ඕක ඉතිහාසය විකුර්ති කරලා තියෙන්නේ... ඕකයි ඇත්ත... මෙතන මේවා තර්ක කරන්න එපා සින්හලුනේ.. වඳින්නම් තර්ක කරන්න එපා.. උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩක්...:yes::yes::yes::yes::(:(:(:(
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    වැඩේ කියන්නේ බං කිසිම විදිහකින් තහවුරු නොවුණු වාල්මිකී ලියපු රාමායණය කියන සාහිත්‍ය කෘතිය පිළිගන්න උඹල හැම අතින්ම තහවුරු උන අපේ හාමුදුරුවරු ලියපු වංශකතා පිළිනොගන්නා එක

    ඇත්ත සිංහලයෝ හැදුනේ එහෙම තමයි නමුත් මෙතැනදී වැදගත් සිංහලයාගේ ජීවවිද්‍යාත්මක පැවැත්ම නෙවෙයි අපේ ජාතියේ සංස්කෘතික පැවැත්ම එතැනදී බුදු දහම නැතුව සිංහලයෙක් නෑ!

    ඔව් කතෝලිකයෝ කියන්නේ සුද්දෝ නෙවෙයි අපේම උන් තමයි. අපේ ඉතිහාසය උන්ටත් උරුමයි

    රාමායනය කියලා එකක් ලියන්න මුලික හේතුව තමයි ලංකාවේ බුදුදහම නැති කරන්න බමුණෝ ගනිපු නිවට උස්සහයක් ..

    ලංකාවේ සංකෘතිය දියුණු වෙන්නේ බුදුදහමේ අභාෂයෙන් එක පිළිගන්න සමහර විට ගුනේ කැමැති නැතුව ඇති නමුත් එක තමයි ඇත්ත අපි ශිෂ්ට සම්පන්න මිනිස්සු උනේ බුදුදහමේ බලපෑමෙන් .. එක පිළිගන්න ක්‍රිස්තියන් උන් අකැමැති ඇති නමුත් ගුනෙට තියෙන්නේ ලංකාවේ ඉතිහාසය එක්ක බද්ද වයිරයක් එක මිනිහාගේ කොමෙන්ට් බලන ඕනෑම කෙනෙක්ට පැහැදිලිවම පේනවා ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙළයෙක්;17952426 said:
    දැන් මේ නූල දැම්මෙ රනිල්ගෙ බලු වැඩේ කියන්නද මහාවශය හරි නෑ කියන්නද?
    මොකද්ද බන් මේ වෙලා තියෙන්නෙ අපිට කොතනට ගියත් මරා ගන්නව මරා ගන්න දෙයක් නැත්තන් හොයාගෙන හරි මරාගන්නව.
    සිංහල උන්ට මොකද උනේ 1505න් පස්සෙ.:(:(
    :sorry:
    වැඩේ කියන්නේ බං කිසිම විදිහකින් තහවුරු නොවුණු වාල්මිකී ලියපු රාමායණය කියන සාහිත්‍ය කෘතිය පිළිගන්න උඹල හැම අතින්ම තහවුරු උන අපේ හාමුදුරුවරු ලියපු වංශකතා පිළිනොගන්නා එක

    ඇත්ත සිංහලයෝ හැදුනේ එහෙම තමයි නමුත් මෙතැනදී වැදගත් සිංහලයාගේ ජීවවිද්‍යාත්මක පැවැත්ම නෙවෙයි අපේ ජාතියේ සංස්කෘතික පැවැත්ම එතැනදී බුදු දහම නැතුව සිංහලයෙක් නෑ!

    ඔව් කතෝලිකයෝ කියන්නේ සුද්දෝ නෙවෙයි අපේම උන් තමයි. අපේ ඉතිහාසය උන්ටත් උරුමයි

    walmiki gana vitharak neme ban sinahal janasamaje athithaye idalaam ena kathawak ethakota kuwenila pawathenne kohenda? opathikada vije enakota redda ussanna kuweniwa oya mawanawa kiyana mawum karayo mawuda?:lol:

    බලපන් මුන් ලංකාවේ සිංහල රජවරු සියල්ලටම අපහස කරනවා දැන් සයවන පරාක්‍රමබාහු රජතුමා රටේ සංක්ර්තිය ගොඩ නැගුවා එක අපි අත්වින්දා තවම ඒ නටබුන් තියෙනවා .. විජේබා පිරිවෙන දකුණු දිග ආසියාවේ පරනතම අධ්‍යාපන මද්‍යස්ඨාන දැන් ගුනෙයි ඔටුස් උබයි කියන විදිහට මේවා බොරුද .. රජවරු ගැන පුම්බන්න කියපු දේවල්ද ?

    oka ithin ubatama adalane dan mahindata ubalaa baninne rata eksesath kara mahinda warayawal guwan palam kidangaana guwan thou palawal haduwa owaa dan poyojanayak nathi unata thawa awu 5k vithara yanakota poyojaan wena hati balapn

    issara rajawaru ayi wawu oya tharam haduwe e tharam janathawak hitiyada
    naha anagathaya gana hithala api apahasa karanawaa neme sakamusu katha karana eka karanne
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ehenam moakatada unwa sulu jathin karalaa puke arinna hadanne? apema jathiye gunayaa kiyanakota sinhalen kiwuwe ka thamyi budu dahamen tamayi helayan sinahalayn vi ape ithihasaya poshanaya une

    maam mokada kiyanne uba mokakda kiyanne maam kiyanne kashapa gana thiyena durmatha pili ganna baha kiyaala :frown:

    ඌට සිංහලෙන් කියන්නේ අපේ ඉතිහාසයට ගහන්න එපා කියලයි නැතුව ඌ නෙවෙයි මුස්ලිම් හෝ දෙමල එකෙක්ව උනත් සුළු ජාතිකයා කියල අරින එක වැරදි

    ඌ අපේ ඉතිහාසයේ කොටස් කරුවෙක් වෙනවනම් ඒ ඉතිහාසය පෝෂණය කරපු දහමට නිසි තැනත් දෙන්න ඕනේ කතාව එච්චරයි.......නිකන් මහාවංශය බොරු වාරිකර්මාන්තයට බුදුදහමෙන් පිටුවහලක් ලැබුනේ නෑ ඔය වගේ බයිලා ගහගෙන එන එක තමයි වැරැද්ද?

    ඒක තමයි බොල ඇහුවේ මොනවද පිළිගන්න බැරි කියල :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙළයෙක්;17952518 said:
    එහෙනන් කමක් නෑ. මම අද බලන් ඉන්නව උබට අද වෙන ඩබලක් සෙට් වෙලානෙ. වෙන දවසක මම එන්නන්.:lol::lol::lol:

    onna ubata barayi maam yanawaa kanna :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :sorry:

    walmiki gana vitharak neme ban sinahal janasamaje athithaye idalaam ena kathawak ethakota kuwenila pawathenne kohenda? opathikada vije enakota redda ussanna kuweniwa oya mawanawa kiyana mawum karayo mawuda?:lol:

    ඔන්න නැට්ටෙන් කතාව අල්ලගෙන........රාවනා බොරු කියල කියන්නේ නෑ මමත් රාවනාව පිලිගන්නවා (ඔලු කීපයක් තියන අමනුෂ්‍යයෙක් සහ නිදාගෙන ඉන්න නැගිටලා එන කෙනෙක් නෙවෙයි ශ්‍රිලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ බලසම්පන්න රජෙක් විදිහට)

    නමුත් කතාව උඹල ඒක පිලිගන්නවා නමුත් මහාවංශය ෂුවර් නෑ කියනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගුනේ පැන්නා පුක්ෂණ දරාගන්න බැරිවීම සහා ගුනේගේ පුස්තකාලේ වීරවංශය පොත නැති නිසා ගුනේ සහෝදරයාට නොකියම පැනලා ගියා .. සහෝදර කැලෙන් ඉතුරුවෙලා ඉන්නේ මොල්ලි ඔටුවා මිනිහා දිගටම වීරවංශය සොයනවා .. :lol::lol:

    ithin ban u yanna aththe paya ganak me thread ekne ban noka nobi:lol::lol:
    maamth yanaawa ubata aye katha karanna onanam heta nawathwapu thana idan patan gamu anika mage sinahala wada naha ban :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17952518 said:
    එහෙනන් කමක් නෑ. මම අද බලන් ඉන්නව උබට අද වෙන ඩබලක් සෙට් වෙලානෙ. වෙන දවසක මම එන්නන්.:lol::lol::lol:

    ආසයි නෙහ්?:lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :sorry:

    walmiki gana vitharak neme ban sinahal janasamaje athithaye idalaam ena kathawak ethakota kuwenila pawathenne kohenda? opathikada vije enakota redda ussanna kuweniwa oya mawanawa kiyana mawum karayo mawuda?:lol:

    oka ithin ubatama adalane dan mahindata ubalaa baninne rata eksesath kara mahinda warayawal guwan palam kidangaana guwan thou palawal haduwa owaa dan poyojanayak nathi unata thawa awu 5k vithara yanakota poyojaan wena hati balapn

    issara rajawaru ayi wawu oya tharam haduwe e tharam janathawak hitiyada
    naha anagathaya gana hithala api apahasa karanawaa neme sakamusu katha karana eka karanne
    මහින්ද එක්ක ලංකාවේ ඉපැරණි රජවරු සමාන කරන්න තරම් උබ නිවට වෙන්න එපා මහින්ද හදන ගුවන් පාලම නිසා අපේ පරම්පරා කියක් නම් නය වෙලාද ගුවන් පාලම් 4ක් හදන්න පුළුවන් එක පාරකට වියදම් කරපු ධනයෙන් මේවා චීනෙන් ගිනිපොලියට ගනිපු ණය රජ වරු මෙහෙම මෝඩ වැඩ කලේ නැ බුදුදහම මුල්කරගෙන බුදුදහමේ අනුශාසනා මැද රට ගොඩ නැගුවේ .. හදලා තියෙන වැව් වාර්ය කර්මාන්තය යකෝ මුළු ලෝකෙම විශ්මයට පත්කරපු ඉතා සුවිශේෂී නිර්මාණ මේවා කලේ කොහොමද කියලා අදටත් ලොකු කතිකාවක් තියෙන සීගිරියේ ජල සැපයුම මේවා කලේ තාක්ෂනය දියුණු යුගයක නෙවේ ඒවගේ රජවරු දැන් ලංකාවේ හිටියානම් ලංකාව ගොඩ .. ඒකාලේ රජවරු හිතුවේ රට ගැන ආගම ගැන මිසක් තමන්ගේ මල්ල පුරවගන්න නෙවේ .. මහින්ද සමාන කරන්න උස්සහගන්න එපා ලංකාවේ රජවරු එක්ක ..