ඕවා හොයා හොයා ඉන්න බැහැ සරලව කරුණක් කියන්නම් බුදු බනෙන්ම කියලා තියෙන්නේ දැක්ක අහපු පලියට පිලි ගන්න එපා කියාලාමහාවංශයේ කොයි තැනද පිලි නොගන්නේ? ඒකට හේතුව මොකක්ද?
දැන් උබ විශ්වාස කරනවා බුදු දහම නිසා රට දියුණු උනා රටේ රජවරු නිසිමගට ගන්න බුදුදහම වැදගත් උනා කියලා නමුත් ගුනේ කියන්නේ උබේ සහෝදරයා කියන්නේ මහාවංශය යනු බොරුවකි එය රජවරුන් පුම්බා දැක්වීමට යොදාගත කුට ලේකනයක් කියලා මොකද්ද උබ මේ සම්බන්දව කියන්නේ ගායන් ?
ඔවා අනිවා පිලි ගන්නවා ඒ වගේම මං විශ්වාස කරනවා මහාවංශය % කම නිවරධි නැහැ හටපු පාලකයන්ඒ අවශ්‍ය විධියට ඕවා ලියවේ න්නත් ඇති
රටේ පැවතුනේ රජවරුන් පාලනය කරන ක්‍රම වේඩයක් බුදු දහම නිසා රජවරු යහපත් උනා ඔය වගේ බරෙරුම් දේවල් මෙහෙ යකා යන්න වගේ කතා කරන්න බැහැ




කාශ්‍යප රජතුමා ගැන මොනවද පිළිගන්න බැරි?