රාවනා හිටියේ නැහැ කියාලා පිලි ගන්න බැහැ KUWENILAGE PARAPURAYI VIJAYAGE PARAPURAYI EKATHUVIMEN THAMYI SINHALAYO HADENNE MULA GATHTHOTH HELAYAN OWUN e aya budu dahame sarana yanakota hitapu helayan samahark parana yakunma sarana giyaa kuwenige daruwan dedanaa
MATHA KALETA ENNAM UDAHARANAYAKATA WECHCHA DE THERUM KARANNA
api 1800 gana wenakam sinhalayo hitiyaa passe kisthiyan agama adahana aya awaa e aya sinahala gahanun viwahaan karagena sinhala katholika parapura athi unaa nathnam helayan budu dahama walada gaththa wage
me aya kithunu dahama walada gaththa
mage sinhala wada naha![]()
වැඩේ කියන්නේ බං කිසිම විදිහකින් තහවුරු නොවුණු වාල්මිකී ලියපු රාමායණය කියන සාහිත්‍ය කෘතිය පිළිගන්න උඹල හැම අතින්ම තහවුරු උන අපේ හාමුදුරුවරු ලියපු වංශකතා පිළිනොගන්නා එක
ඇත්ත සිංහලයෝ හැදුනේ එහෙම තමයි නමුත් මෙතැනදී වැදගත් සිංහලයාගේ ජීවවිද්‍යාත්මක පැවැත්ම නෙවෙයි අපේ ජාතියේ සංස්කෘතික පැවැත්ම එතැනදී බුදු දහම නැතුව සිංහලයෙක් නෑ!
ඔව් කතෝලිකයෝ කියන්නේ සුද්දෝ නෙවෙයි අපේම උන් තමයි. අපේ ඉතිහාසය උන්ටත් උරුමයි

කාශ්‍යප රජතුමා ගැන මොනවද පිළිගන්න බැරි?


